නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..
    Digital TV ගහන්නමද කුළුන හදල තියෙන්නෙ. අපරාදෙ කුළුන හදන්න ගියපු සල්ලි කන්දරාව :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,861
    113
    හස්තිශෛලපුර
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..
    ඇයි ඒ රෙවෙන්නේ? ඩිජිටල් ටීවී වලට රෙවෙනවා කියන්නේ ඇයි? එහෙම තියරියක් අපි දන්නේ නෑ මචං.. ප්ලීස් එක්ස්ප්ලේන්..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඕකෙ ඇන්ටෙනා ට්‍රන්ස්මීටර් සීන් එක හරියට ෆන්ශන් උනොත් කොළඹ තැන් තැන් වල වහලවල් උඩ තියෙන ඇන්ටෙනා කෑලි ගැලවෙනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඇයි ඒ රෙවෙන්නේ? ඩිජිටල් ටීවී වලට රෙවෙනවා කියන්නේ ඇයි? එහෙම තියරියක් අපි දන්නේ නෑ මචං.. ප්ලීස් එක්ස්ප්ලේන්..

    ජාපාල වගේ සීන් එකක් ගැන මූ කියන්නෙ
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..

    Jyn1vYc.gif
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    1. සදුදා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන් .

    2. අගහරුවාදා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන් .

    3. බදාදා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන් .

    4. බ්‍රහස්පතින්දා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන් .

    5. සිකුරාදා train එකේ වැඩට එද්දී මරදානට ලන් උනා කියල දැන ගන්ඩ පුලුවන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,861
    113
    හස්තිශෛලපුර
    ඕකෙ ඇන්ටෙනා ට්‍රන්ස්මීටර් සීන් එක හරියට ෆන්ශන් උනොත් කොළඹ තැන් තැන් වල වහලවල් උඩ තියෙන ඇන්ටෙනා කෑලි ගැලවෙනවා.

    ඩයලොග් ඩිශ් පේනකොට මාර කැතයි තමයි.. ඒවා ගැලවෙන එක නම් හොදයි.. ;);)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..

    රෙවෙන්නම ඇරල තියෙන්නෙ උබටනම් ගුද වක්‍රපිදාන පේශි නැති වෙන්නම
     
    • Haha
    Reactions: hasithayad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කොලබ කොහෙ හරි අතර මන් උනොත් නෙලුම් කුලුන දිහා බලා ගෙන කොටුවට ආවැහැකි :P

    රෑට තරු රටා බල බල ගෙදර යන සුද්දොන්ට රෙවෙනවා අපි යන හැටි දැක්කම
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,804
    5,806
    113
    1. Digital tv broadcasting hub and control center.
    වැඩේ පරක්කු කරලා සිරා frequency ටිකක් සිරසට දුන්නා වෙන් කරලා තිබ්බ.
    2. සංචාරක ආකර්ෂණය ක් විදිහට
    3. සාප්පු සංකීර්ණය ක් විදිහට
    4 broadcasting සහ radar පහසුකම් සදහා
    5 නගර අලංකරණය සඳහා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..
    ඕකෙ ඇන්ටනාවක් ගහල අඩුගානෙ ගාල්ලටවත් Digital TV දෙන්න බෑ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ඔය මහා කුළුණු රාජයාගේ විහිදෙන රශ්මි ධාරාවෙන් සියලු අපල උවදුරු වයිරස් ඒකාන්තයෙන්ම බංග වෙනවා. ටිකක් ඉන්නකෝ.......