නෙලුම් කුලුනෙ bungee jump

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,893
    113
    Colombo
    පටන් ගත්තද? ගියපු කෙනෙක් නැද්ද? ලංකාවෙ bungee jump experience කරන්න තැනක් නැති නිසා experience කරන්න ආසයි.
    ගනන් එහෙම කොහොමද දන්නෑ නෙහ්?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,268
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පටන් ගත්තද? ගියපු කෙනෙක් නැද්ද? ලංකාවෙ bungee jump experience කරන්න තැනක් නැති නිසා experience කරන්න ආසයි.
    ගනන් එහෙම කොහොමද දන්නෑ නෙහ්?
    echcharai madi
    Tho lanuwa belle getagahagena penapan ponnayo.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    GGirNWh.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එක එක ඒව කියන්න එපා ඇත්තටම ඕකෙන් පල්ලෙහට පනී 😥
     
    • Haha
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    ආපෝ....
    අපේ හැතිකරේ කොමිස් ගහල කඹෙනුත් හොරා කාල, බාල කඹයක් ගැටගහල තියෙයි....

    අන්තිමට වෙන්නෙ @Stimulus mind කිවුව දේ තමයි...
    බිමට පනින මොහොතෙ නාමල් බේබිව මතක් වෙලා, පාත් එක වැරදිලා තවුතිසාවට නැතුව අවීචි මහා නිරයට ටෙලිපෝට් වුනොත් තමයි කේස් එක.....
    ඊට මීට හොඳයි, ගෙදරට වෙලා බුදියගන්නව...