පටන් ගත්තද? ගියපු කෙනෙක් නැද්ද? ලංකාවෙ bungee jump experience කරන්න තැනක් නැති නිසා experience කරන්න ආසයි.
ගනන් එහෙම කොහොමද දන්නෑ නෙහ්?
ගනන් එහෙම කොහොමද දන්නෑ නෙහ්?

echcharai madiපටන් ගත්තද? ගියපු කෙනෙක් නැද්ද? ලංකාවෙ bungee jump experience කරන්න තැනක් නැති නිසා experience කරන්න ආසයි.
ගනන් එහෙම කොහොමද දන්නෑ නෙහ්?
මූ නෙලුම් කුලුනෙන් පැණ්නොත් වැටෙන්නෙ හම්බන්තොටට වගෙ හුලගට ගිහින්
මූ කිව්ව වගේම අන්තිමට ඒකෙන් පනින්න විතරයි පුලුවන්


