Oka meedumin wahila. meeduma giyata passe nelum mala tibbe naththan kohomada. ape un sure na ne.![]()
Cartoon wala wage..hoda awith ussanawa..

Oka meedumin wahila. meeduma giyata passe nelum mala tibbe naththan kohomada. ape un sure na ne.![]()

රාජපක්සල සහ හොරු කට්ටිය හොරකං කරපුව අපිට අමතක නෑ..
රාජපක්සලාගෙ කාලෙ තිබුණ චණ්ඩි දේශපාලනේ අපිට අමතක නෑ

හරියටම කියලා තියෙනවා මචං!!!
BREAKING NEWS
ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් තිබූ සන්නිවේදන කුළුණ මීට සුලු මොහොතකට පෙර සුදු වලාවකිං වැසී නොපෙනීගොස් තිබේ. අපට ලැබෙන විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි වලට අනුව මෙය නිසැකයෙන්ම මරා රාජපක්ෂගේ තවත් හොරකමක් බවත්, මෙම සිදුවීමට මිනිත්තු කීපයකට පෙර සන්නිවේදන කුළුණ ආසන්නෙයේ සුදුවෑන් රථයක් නවතා තිබූ බැවින් මෙය නිසැකවම ගෝඨයිම්බර රාජපක්ෂගේ සුදු වෑන් කල අතුරුදං කිරීමක් බව ආණ්ඩුවේ ජඩමාධ්‍ය ප්රාකශක පරාජිත සේ නානරත්න හෙවත් ඩොක්ටර් ලැට්කටා මහතා ප්‍රකාශ කර තිබේ.........

නෙලුම් කුළුණ පේන්නෙම නැති වෙන්න වැහුන මීදුමෙන්.... කළුවර කරලා තියෙන්නේ... කොහොමද පේන්නෙම නැති වුනා
![]()
![]()
![]()
උබලත් ගත්තොත් මෙතන දාපල්ලා![]()
EDITED?![]()