නෙලුම් කුළුණ වැහුනා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රාජපක්සල සහ හොරු කට්ටිය හොරකං කරපුව අපිට අමතක නෑ..

    රාජපක්සලාගෙ කාලෙ තිබුණ චණ්ඩි දේශපාලනේ අපිට අමතක නෑ
    :yes::yes::yes::yes:
    BREAKING NEWS
    ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් තිබූ සන්නිවේදන කුළුණ මීට සුලු මොහොතකට පෙර සුදු වලාවකිං වැසී නොපෙනීගොස් තිබේ. අපට ලැබෙන විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි වලට අනුව මෙය නිසැකයෙන්ම මරා රාජපක්ෂගේ තවත් හොරකමක් බවත්, මෙම සිදුවීමට මිනිත්තු කීපයකට පෙර සන්නිවේදන කුළුණ ආසන්නෙයේ සුදුවෑන් රථයක් නවතා තිබූ බැවින් මෙය නිසැකවම ගෝඨයිම්බර රාජපක්ෂගේ සුදු වෑන් කල අතුරුදං කිරීමක් බව ආණ්ඩුවේ ජඩමාධ්‍ය ප්‍රාකශක පරාජිත සේ නානරත්න හෙවත් ඩොක්ටර් ලැට්කටා මහතා ප්‍රකාශ කර තිබේ.........
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Mita tika kalekata kalin gaththa ekak
    30728075_10155443501923807_2578071552696254464_o.jpg
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    :yes::yes::yes::yes:
    BREAKING NEWS
    ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් තිබූ සන්නිවේදන කුළුණ මීට සුලු මොහොතකට පෙර සුදු වලාවකිං වැසී නොපෙනීගොස් තිබේ. අපට ලැබෙන විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි වලට අනුව මෙය නිසැකයෙන්ම මරා රාජපක්ෂගේ තවත් හොරකමක් බවත්, මෙම සිදුවීමට මිනිත්තු කීපයකට පෙර සන්නිවේදන කුළුණ ආසන්නෙයේ සුදුවෑන් රථයක් නවතා තිබූ බැවින් මෙය නිසැකවම ගෝඨයිම්බර රාජපක්ෂගේ සුදු වෑන් කල අතුරුදං කිරීමක් බව ආණ්ඩුවේ ජඩමාධ්‍ය ප්‍රාකශක පරාජිත සේ නානරත්න හෙවත් ඩොක්ටර් ලැට්කටා මහතා ප්‍රකාශ කර තිබේ.........
    හරියටම කියලා තියෙනවා මචං!!!
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    :yes::yes::yes::yes:
    BREAKING NEWS
    ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් තිබූ සන්නිවේදන කුළුණ මීට සුලු මොහොතකට පෙර සුදු වලාවකිං වැසී නොපෙනීගොස් තිබේ. අපට ලැබෙන විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි වලට අනුව මෙය නිසැකයෙන්ම මරා රාජපක්ෂගේ තවත් හොරකමක් බවත්, මෙම සිදුවීමට මිනිත්තු කීපයකට පෙර සන්නිවේදන කුළුණ ආසන්නෙයේ සුදුවෑන් රථයක් නවතා තිබූ බැවින් මෙය නිසැකවම ගෝඨයිම්බර රාජපක්ෂගේ සුදු වෑන් කල අතුරුදං කිරීමක් බව ආණ්ඩුවේ ජඩමාධ්‍ය ප්‍රාකශක පරාජිත සේ නානරත්න හෙවත් ඩොක්ටර් ලැට්කටා මහතා ප්‍රකාශ කර තිබේ.........

    :lol::lol::lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෙලුම් කුළුණ පේන්නෙම නැති වෙන්න වැහුන මීදුමෙන්.... කළුවර කරලා තියෙන්නේ... කොහොමද පේන්නෙම නැති වුනා:no::no:

    ve8RPJf.jpg

    aX68SKH.jpg

    7hImFzf.jpg

    උබලත් ගත්තොත් මෙතන දාපල්ලා :yes::yes:

    කොම්පන්නවීදියෙ කෝච්චියෙන් යන්කොටනෙ ගත්තෙ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    කුලුන උඩින් මිදුමට පාට පාට ලයිට් ගැහුවනන් හරි :D:love::love: