බය වෙන්න එපා යකුනේ සයිටම් යන එවුන් ඉස්පිරිතාලෙ බෙහෙත් දිදී චා වෙන්න එන්න එන එකක් නැ,
උන්ට ඕනි FB අකවුන්ට් එකෙ ඩොකෙක් කියල දාගන්නයි, ක්ලෝර්ක් එක දාල පොටෝ ටිකක් අරන් FB එකේ දාගන්නයි , ගෙදර රාමු කරල ගහගන්නයි වගෙ දේවල් බොල,
ආ තව මමීට ඩඩාට :- අපෙ ඩවුටර් MBBS මෙයා , ඩක්ටර් කෙනෙක්, පොඩි කාලෙ ඉදන්ම මාර Bright නි, මම වගීම තමා මෙයා......
වගෙ දේවල් වලට තම ඉතින්.