නෙස්ලේ_නිෂ්පාදන

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    T
    මෙන්න බුද්ධාගම විනාශ කරන පාහරයෝ

    MENNA MATA REP -- DEELA

    Thread Date Comment
    reputation_neg.gif
    නෙස්ලේ_නිෂ්පාදන 03-01-2011 06:30 PM aney nikan puka nodi palayain hutho



    අපේ කාලයේ අජාසත්තයෙක්:growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    MENNA AYETH
    ITS OKEY
    WE NEVER GIVE UP DIS


    Thread Date Comment
    reputation_neg.gif
    නෙස්ලේ_නිෂ්පාදන 03-01-2011 07:19 PM fff

    මෙන්න මට තෑගි


    ITS OKEY



    reputation_neg.gif
    නෙස්ලේ_නිෂ්පාදන 03-01-2011 10:23 PM ela lollek nea oya
    [/


    UOTE]




    ඔක්කොටම කලින් ලංකාව ඇතුලෙම ඉන්න මේ වගේ සත්තුන්ට ඡාතක වෙච්ච එවුන්ට GAMEක් දෙන්න ඔන මචෝ

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    මෙන්න මට තෑගි


    ITS OKEY



    reputation_neg.gif
    නෙස්ලේ_නිෂ්පාදන 03-01-2011 10:23 PM ela lollek nea oya
    [/


    UOTE]




    ඔක්කොටම කලින් ලංකාව ඇතුලෙම ඉන්න මේ වගේ සත්තුන්ට ඡාතක වෙච්ච එවුන්ට GAMEක් දෙන්න ඔන මචෝ

    තමන්ට ඡාතියක් ආගමක් නැති නිවටයෝ අතලොස්සකගේ ක්‍රියා කලාපයට සමස්ථ ජනතාව වෙනුවෙන් කරන උතුම් දේවල් අපි නවත්තන්නෙ නෑ. මුන් ලෝකෙ කොහෙත් ඉන්නවා.
    නිවටයෝ REP-- මට දුන්නාට
    බහුතරයක් ආගමට ඡාතියට ගරු කරන අපේ BROTHERSලාගේ සහයෝගය ලැබෙනවා


    THNX BROTHERs
     
    Last edited:

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    I dont understand some of the people, i dunno weather my idea is wrong or not but why on earth boycott a whole company because of a image which they had on a maggi packet which was years ago ?

    They removed this image from the packets sometime back too ! And im pretty sure most of the people who say i'm not gonna buy a nestle product will do buy something from that company within the next 24hrs. And that packet cover was made by some designer so find the designer and blame him not the company dont be so naive about some facts.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක ඇත්තමනං වැඩේ බොහොම වැරදී..........
    ඒකේ ආනිසංස ඒගොල්ලොන්ට ලැබැ‍යි.........
    හැබැයි මේක එඩිට්කරපු එකක්නං ඒක කරපු එකාටත් ඒ දේම වෙයි..........
    මොකද ස්වාභාව ධර්මයා බුදුන් අදහනවා මිනිස්සුන්ටත් වඩා හොඳට..........
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    පුත වෛරයෙන් වෛරය නොසන්සිදේ... අවෛරයෙන්ම එය සංසිදේ.........

    :yes::yes:

    බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය උන්වහන්සේ මෙලොවට දායාද කළ උතුම් වූ ධර්මයේ හැසිරීමට උත්සහ දැරීමයි:).

    තමා කළ කර්මයන්ගේ හොඳ හෝ නරක විපාක මෙලොවදී ම හෝ පරලොවදී විඳීමට සිදුවණු ඇත.
     
    Last edited: