නෙස්ලේ_නිෂ්පාදන

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    මීට කලින් මේ ගැන අපේ [FONT=&quot]djHiran [/FONT]සහෝදරයා THREAD එකක් දාලා තිබු නා මේක ඒකට වැඞි යමක් සඳහා THNX BROTHER

    View attachment 25376

    ඉහත දැක්වෙන්නේ නෙස්ලේ සමාගම මහා බ්‍රිතාන්‍ය තුල දියත් කර ඇති නිෂ්පාදනයකි. එහි ගෞතම බුදු පියාණන් හරක් මස් දීසියක් අසල යොදා, "බුදුන්ගේ ප්‍රියතම හරක් මස්" යන පාඨය යොදා මහා කරුණාවේ පියාණන්ට අපහාස කිරීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් ගෙන යයි. අද සිට පහත සියලු නෙස්ලේ නිෂ්පාදන වෙනුවට විකල්ප තෝරා ගෙන එය සහමුලින් වර්ජනය කරන්න. සැබෑ සතුරන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔබේ ධනයෙන් ඔවුන් නගා නොසිටවන්න.

    නෙස්ලේ නිෂ්පාදන - හොඳින් මතක තබා ගන්න - වර්ජනය කරන්න

    කොහෙද මචන් "බුදුන්ගේ ප්‍රියතම හරක් මස්" කියල ගහල තියෙන්නෙ? :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    reputation_neg.gif
    නෙස්ලේ_නිෂ්පාදන 03-02-2011 06:20 PM i love nestle

    UMBA NESTLE EKATA LOVE UNATA KAMAK NEHE
    ETH METHANA MATA REP-- DEELA UMBA LOKETA KIYANNE MUN KARAPU WADE HARI MAMA WERADI KIYALANE


    උඹ හරකා උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා මීහරකෝ:growl:
     
    • Like
    Reactions: Pentagram
    Feb 9, 2011
    175
    9
    0
    Tikak hitha balanna ape rate Nayakaya athulu Bahu janaya Buddhidst..
    ithin ai mewa ratata gennana eka neethiyen thahanam nokarannee???
    Buddahagama kelasanna Ape Sri maha bodhiyata koti gennawala marawapu ewn ada minister post wala raja sapa gannawa....
    api mehe idan buddhagama rakinawa...
    ape agamata api hama athinma sadarana wenna one.....:yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහෙද මචන් "බුදුන්ගේ ප්‍රියතම හරක් මස්" කියල ගහල තියෙන්නෙ? :baffled:
    :yes:
    ඕකම තමඉ මටත් තියෙන් ප්‍රෂ්නෙ. ත්‍රෙඩ් එක පටන්ගත්ත කොලුවා උත්තරයක් දුන්නා නම් හොඳයි.
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ගොඩක් හොද ලිපියක් යාලු.අනිවාර්යෙන්ම වර්ජනය කල යුතුයි මුන්ව.අපේ රටේ සල්ලි සුරන් කමින් අපිටම පහර දෙනවා.බහුජාතික බුවල්ලෝ...