i think this is fake ! may be Photoshop work !!

පුත වෛරයෙන් වෛරය නොසන්සිදේ... අවෛරයෙන්ම එය සංසිදේ.........




කොහෙද මචන් "බුදුන්ගේ ප්‍රියතම හරක් මස්" කියල ගහල තියෙන්නෙ?
මීට කලින් මේ ගැන අපේ [FONT="]djHiran [/FONT]සහෝදරයා THREAD එකක් දාලා තිබු නා මේක ඒකට වැඞි යමක් සඳහා THNX BROTHER
View attachment 25376
ඉහත දැක්වෙන්නේ නෙස්ලේ සමාගම මහා බ්‍රිතාන්‍ය තුල දියත් කර ඇති නිෂ්පාදනයකි. එහි ගෞතම බුදු පියාණන් හරක් මස් දීසියක් අසල යොදා, "බුදුන්ගේ ප්‍රියතම හරක් මස්" යන පාඨය යොදා මහා කරුණාවේ පියාණන්ට අපහාස කිරීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් ගෙන යයි. අද සිට පහත සියලු නෙස්ලේ නිෂ්පාදන වෙනුවට විකල්ප තෝරා ගෙන එය සහමුලින් වර්ජනය කරන්න. සැබෑ සතුරන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔබේ ධනයෙන් ඔවුන් නගා නොසිටවන්න.
නෙස්ලේ නිෂ්පාදන - හොඳින් මතක තබා ගන්න - වර්ජනය කරන්න





කොහෙද මචන් "බුදුන්ගේ ප්‍රියතම හරක් මස්" කියල ගහල තියෙන්නෙ?![]()
