නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔය මන්තරෙන් උඹම නිකන් කිච වෙන එක විතරයි වෙන්නේ.
    :rolleyes:

    තාම නමි වෙලා නැ :yes::yes:කිච උනේ ඔක අත්සන් කරල, මහ ලොකුවට සුද්ද එනවෝ, ෆොන්සෙකා බේර ගන්නවෝ,කියල කැගහපු එවුන් විතරයි :lol::lol::lol::lol:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුන
    මහින්ද රාජපක්ෂ ක්‍රීඩාන්ගනය
    මහින්ද රාජපක්ෂ නෙලුම් කුලුන
    මහින්ද රාජපක්ෂ බස් නැවතුම්පල
    මහින්ද රාජපක්ෂ වරාය
    මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල
    and more
    :P
    :rolleyes::rolleyes::rolleyes::D

    Future

    zoaf3c.jpg

    මහින්ද රාජපක්ෂ වැසිකිලිය
    :lol::lol::yes:

    00020468.gif
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අනිවාර්යෙන්,ඔය ටේප් එක නමි මම අතඇරල දාන්නෙ නැ.ඔය 25000 ටේප් එක මාර බලගතුයි.දාපු ගමන් සුද්දට දාසකමි කරන යක්ෂ,පේත්‍ර,පිසාචයො දුවන්නෙ පන කඩාගෙන :lol::lol:
    ඔක අමතක කරන්නෙ නැ ඒක නියම මන්තරේ :yes::yes:

    :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කුළුණ ගැහුවම සේරම ප්‍රශ්න විසදෙනවලුද
    ආශ්චර්යට කුලුණු විතරලුද දැන් මදි උනේ
    බොරු ප්‍රොජෙක්ට් එකක් බන් ඕක කිසිම වැඩක් නෑ
    කැරකි කැරකි කෑම ගන්නයි ෆිල්ම් බලන්නයි මිසක් ඔකේ කිසිම ප්‍රථිපළයක් නෑ නේ රට්ට
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචං ඕකට ධනපතියන්ට නිකං යන්න දෙන්නෙ නැහැ, සල්ලි ගන්නවා. හයිවේ එක වගේ සල්ලි එනවා ණය ගෙවන්න. ණය ගෙවල ඉවර වුනාට පස්සෙ ඒක අයිති ලංකාවට. අනිත් එක ඕක හරහා පුලුවන් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කරන්න. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න සහ විදේශ විනිමය උපයන්න.

    ow after 120 years valin passe apita highway eke naya gevala para ape venava etakota katada adambara :P:P:P:P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ow after 120 years valin passe apita highway eke naya gevala para ape venava etakota katada adambara :P:P:P:P

    අවුරුදු 120ක් යනකං (ණය ගෙවල ඉවර වෙනකං) පාර වහල තියන්නෙ නැහැ, කට්ටිය පාවිච්චි කරනවා :P
     
    • Like
    Reactions: shanefarcry

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අවුරුදු 120ක් යනකං (ණය ගෙවල ඉවර වෙනකං) පාර වහල තියන්නෙ නැහැ, කට්ටිය පාවිච්චි කරනවා :P

    මචන් ඔකට මිලියන 7500 නේද ගියේ?
     
    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්
    ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..

    mcn ubala wge eun innath one lanakwata kela wnea.... unata kana bona na kiyala rate anik eun palida ???
     
    • Like
    Reactions: shanefarcry

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මචන් ඔකට මිලියන 7500 නේද ගියේ?

    හරියට මතක නැහැ බං. මම අවුරුදු 120ක් කියල දැම්මෙ snoop_ug එහෙම දාල තිබුන නිසා :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරියට මතක නැහැ බං. මම අවුරුදු 120ක් කියල දැම්මෙ snoop_ug එහෙම දාල තිබුන නිසා :)

    120 උත්තරයක් දෙන්ඩ තමයි මම බැලුවෙ,මගෙ ගාන හරිනමි 120 බහිනව 12ට ඒකයි.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්
    ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..

    මෙහෙමයි අද ගැන හිතලා වැඩ කලොත් ලාබෙට කන්න බොන්න පුලුවන්. එක මෙච්චර කල් කරපු චන්ද ගුන්ඩුවක්. හැමදාම දියුණුවමින් පවතින රටක් වෙනවා. කවදාවත් දියුනුවක් නෑ. අප රටට අඩු වුනේ දිර්ග කාලින හා ශක්තිමත් ආයෝජන. එවා කරන්න යම් කැප කිරිම් කරන්න වෙනවා මචන්. චිනය වගේ රටවල් අද ඔය තැන ඉන්නේ ඒ කැපකිරිම් කරපු නිසා ජනතාව වගේම නායකයන් කෙටි කාලින සතුට ගැන හිතන්නේ නැතුව. ලංකාව තුල නායකයන් තුල එම කැපකිරිම අඩුයි ගොඩක් එත් ජනතාව හැටියට අපිවත් රට ගැන හිතලා අපේ කොටස වෙනුවෙන් කැපවෙන්න ඕන. එතකොට චිනය වගේ තරම් නොවුනත් අනාගතයේ යම්තාක් දුරකට හරි අපිට ඔලුව උස්සන් අඩම්භරයෙන් නෑගී සිටින්න පුලුවන් අනිවාර්යෙන්. එක නිසා මචන් කෙටි කාලින සතුටක් ගැන හිතන එක එච්චර ප්‍රයොගික නෑ
     
    :yes::yes::yes: මුන්ට සියලු දේවල් නතර කරල තුන්වෙලටම සුද්දගෙ පානු රොඩුයි,පරිප්පුයි දුන්නනමි අනේ හොදායි කියයි :lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මෙහෙමයි අද ගැන හිතලා වැඩ කලොත් ලාබෙට කන්න බොන්න පුලුවන්. එක මෙච්චර කල් කරපු චන්ද ගුන්ඩුවක්. හැමදාම දියුණුවමින් පවතින රටක් වෙනවා. කවදාවත් දියුනුවක් නෑ. අප රටට අඩු වුනේ දිර්ග කාලින හා ශක්තිමත් ආයෝජන. එවා කරන්න යම් කැප කිරිම් කරන්න වෙනවා මචන්. චිනය වගේ රටවල් අද ඔය තැන ඉන්නේ ඒ කැපකිරිම් කරපු නිසා ජනතාව වගේම නායකයන් කෙටි කාලින සතුට ගැන හිතන්නේ නැතුව. ලංකාව තුල නායකයන් තුල එම කැපකිරිම අඩුයි ගොඩක් එත් ජනතාව හැටියට අපිවත් රට ගැන හිතලා අපේ කොටස වෙනුවෙන් කැපවෙන්න ඕන. එතකොට චිනය වගේ තරම් නොවුනත් අනාගතයේ යම්තාක් දුරකට හරි අපිට ඔලුව උස්සන් අඩම්භරයෙන් නෑගී සිටින්න පුලුවන් අනිවාර්යෙන්. එක නිසා මචන් කෙටි කාලින සතුටක් ගැන හිතන එක එච්චර ප්‍රයොගික නෑ

    :yes::yes::yes: රට දියුණු වුනාට පස්සෙ කන්ඩ බොන්ඩ නැති ප්‍රශ්න ඉබේටම විසඳෙයි :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    UNP කාරයා වනාහි රටට ආදරයක් නැති අමු මෝඩයන් පිරියක් කියන්නෙ අපි,කට කහනවට නෙමේ :lol::lol::lol:
    මේ වගේ අවස්තාවලදි හොදට කරලියට එනව මෝඩ කම,
    අලුතින් හිතන නිර්මානශිලි වැඩක් කරන්ඩ යද්දි ඒක තේරැමි ගන්නෙ නැතුව බයිල කියවනව.
    කොහොමත් දන්නෙ,පපර බෑන් තාලෙට නටන්ඩයි,ඔලු බක්කො නටවන්ඩයි,සිරිකොතට ගල් ගහන්ඩයි විතරයිනේ :lol::lol::lol::lol:
    දේශපාලන තිරන දිහා බලද්දි නිකන් හිතට එන එකම කියල දාන්ඩ එපා,ටිකක් දුර බලන්ඩ,ලෝකේ දිහා බලන්ඩ පුරුදු වෙයල්ල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    uba magic karayekda bunzzz :eek::eek: uba londariyak dapan honda buisness ekak tiyey :lol::lol::lol:

    ඇත්ත ඇත්ත ලොන්ඩරියක‍ට දාල උබලව හොදට හෝදල ගන්ඩ ඔනේ තමයි :yes::yes::lol::lol:
    උබලගෙ තියෙන තරමක් තියෙන්නෙ කුණු :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    UNP කාරයා වනාහි රටට ආදරයක් නැති අමු මෝඩයන් පිරියක් කියන්නෙ අපි,කට කහනවට නෙමේ :lol::lol::lol:
    මේ වගේ අවස්තාවලදි හොදට කරලියට එනව මෝඩ කම,
    අලුතින් හිතන නිර්මානශිලි වැඩක් කරන්ඩ යද්දි ඒක තේරැමි ගන්නෙ නැතුව බයිල කියවනව.
    කොහොමත් දන්නෙ,පපර බෑන් තාලෙට නටන්ඩයි,ඔලු බක්කො නටවන්ඩයි,සිරිකොතට ගල් ගහන්ඩයි විතරයිනේ :lol::lol::lol::lol:
    දේශපාලන තිරන දිහා බලද්දි නිකන් හිතට එන එකම කියල දාන්ඩ එපා,ටිකක් දුර බලන්ඩ,ලෝකේ දිහා බලන්ඩ පුරුදු වෙයල්ල.
    මට දැනගන්න පුළුවන්ද මේ නෙලුම් කුළුණින් කොහොමද කුටුම්භයක ආදයම ඉහල යන්නෙ කියලා තවත් මම දැනගන්නට කැමතී සංනිවේදන අංශයේ සංවර්ධනයට මේ කුළුණ යොදාගන්නවා වෙනුවට වෙනත් ආර්ථිකමය වට්නාකමක් ඇති කටයුත්තකට මේක යොදාගන්න පුළුවන්ද ඒ කොහොමද