නෙළුම් කුළුණ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela

    Mahinda-Ah-Aahgif.gif
     
    • Haha
    Reactions: hasithayad

    Sen-lu

    Well-known member
  • උඩ Restaurants එහෙම Open කරනවා කියනවා එතකොට නම් Fun එකක් තියෙයි බං
    ඉන්වෙස්ට් කරන එකාට හෙන ෆේල් ඉන්වෙස්මන්ට් එකක් ඕකෙ රෙස්ටෝරන්ට් ඕපන් කරන එක. විශේෂයෙන්ම මේකාලෙ.

    ඕක ගෝස්ට් ටවර් එකක් වෙනව ඕපන් කරල මාස 3ක් යනකොට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    z_p19-Lotus-Tower_0.jpg

    නෙළුම් කුළුණ ඊළග මාසේ 15 වෙනිදා ඉදලා මහජනතාව ට විවෘත වෙනවා ලු .
    පුකේ ගහගන්න මරු නේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඉන්වෙස්ට් කරන එකාට හෙන ෆේල් ඉන්වෙස්මන්ට් එකක් ඕකෙ රෙස්ටෝරන්ට් ඕපන් කරන එක. විශේෂයෙන්ම මේකාලෙ.

    ඕක ගෝස්ට් ටවර් එකක් වෙනව ඕපන් කරල මාස 3ක් යනකොට.
    ලෝකේ හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ 🤩
    උඹේ ජෙපී මානසිකත්වය අත ඇරලා පොඩ්ඩක් ලෝකෙට හරියන විදියට හිතන්න බලපං 🤣
     
    Sen-lu

    Well-known member
  • ලෝකේ හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ 🤩
    උඹේ ජෙපී මානසිකත්වය අත ඇරලා පොඩ්ඩක් ලෝකෙට හරියන විදියට හිතන්න බලපං 🤣
    අනේ නිකන් පලයං බං යන්න. උඹලගෙ මහා ආර්ථික ඔස්තාර් වැඩ අපි නොදන්නවයැ. ඔය කොරේ පහුගිය කාලෙ ලබ්බවල් අටවලා.
    මරු බඩුව ලෝකෙට හරියන විදියට හිතන්න අපිට පුරුදු කරන්න එන්නෙ 😅😅.

    බලපංකො මම කියපු එක වරදිනවද කියල ඉස්සරහට
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අනේ නිකන් පලයං බං යන්න. උඹලගෙ මහා ආර්ථික ඔස්තාර් වැඩ අපි නොදන්නවයැ. ඔය කොරේ පහුගිය කාලෙ ලබ්බවල් අටවලා.
    මරු බඩුව ලෝකෙට හරියන විදියට හිතන්න අපිට පුරුදු කරන්න එන්නෙ 😅😅.

    බලපංකො මම කියපු එක වරදිනවද කියල ඉස්සරහට
    එහෙම උනොත් උඹේ මූසල කට නිසා තමයි 🤩
     
    • Haha
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • එහෙම උනොත් උඹේ මූසල කට නිසා තමයි 🤩
    ඔය ඉන්වෙස්මන්ට් එක හරි නොයන්න 97% ක් 98%ක් ම චාන්ස් එකක් තියෙනකොට හරියනව කියන්න බෑනෙ බං බොරුවට. මහින්ද හදපු හින්ද කියනව නෙවේ ඕක හරියන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි ලොවෙත්. ණය ගෙවපු ගාන කවර් කර ගන්නම බර කාලයක් යයි. දැං ලබ්බ හදල ඉවර නිසා ඔහොම හරි ඕපන් කරන එක නම් හොඳයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔය ඉන්වෙස්මන්ට් එක හරි නොයන්න 97% ක් 98%ක් ම චාන්ස් එකක් තියෙනකොට හරියනව කියන්න බෑනෙ බං බොරුවට. මහින්ද හදපු හින්ද කියනව නෙවේ ඕක හරියන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි ලොවෙත්. ණය ගෙවපු ගාන කවර් කර ගන්නම බර කාලයක් යයි. දැං ලබ්බ හදල ඉවර නිසා ඔහොම හරි ඕපන් කරන එක නම් හොඳයි.
    මේක කොහොමත් Commination Tower එකක් .
    ඔවා ඕපන් කරලා ඊළග අවුරුද්ද වෙනකොට ගියපු ගාන හොයන්න බැහැ . ලෝකේ ගොඩක් දියුණු රටවල් මේ වගේ Iconic Projects කරන්නේ එකෙන් රටට ලැබෙන වාසිය නිසා බං . හැමදාම Tourists ලාට පොලෝනාරුව පෙන්න පෙන්න ඉන්න බැහැ නේ .
    Construction cost එක $104.3 million වෙන්නේ මීට වඩා සල්ලි යනවා මාසෙකට පෙට්රල් ගෙන්වන්න .