නෙළුම් කුළුණ
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela Sep 2, 2022 #21 2osama said: Click to expand... Reactions: hasithayad
Sen-lu Well-known member Mar 13, 2019 13,714 34,211 113 In the Dark Tranquillity at the Midway Through ∞ Sep 2, 2022 #22 2osama said: උඩ Restaurants එහෙම Open කරනවා කියනවා එතකොට නම් Fun එකක් තියෙයි බං Click to expand... ඉන්වෙස්ට් කරන එකාට හෙන ෆේල් ඉන්වෙස්මන්ට් එකක් ඕකෙ රෙස්ටෝරන්ට් ඕපන් කරන එක. විශේෂයෙන්ම මේකාලෙ. ඕක ගෝස්ට් ටවර් එකක් වෙනව ඕපන් කරල මාස 3ක් යනකොට.
2osama said: උඩ Restaurants එහෙම Open කරනවා කියනවා එතකොට නම් Fun එකක් තියෙයි බං Click to expand... ඉන්වෙස්ට් කරන එකාට හෙන ෆේල් ඉන්වෙස්මන්ට් එකක් ඕකෙ රෙස්ටෝරන්ට් ඕපන් කරන එක. විශේෂයෙන්ම මේකාලෙ. ඕක ගෝස්ට් ටවර් එකක් වෙනව ඕපන් කරල මාස 3ක් යනකොට.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Sep 2, 2022 #23 2osama said: නෙළුම් කුළුණ ඊළග මාසේ 15 වෙනිදා ඉදලා මහජනතාව ට විවෘත වෙනවා ලු . Click to expand... පුකේ ගහගන්න මරු නේද
2osama said: නෙළුම් කුළුණ ඊළග මාසේ 15 වෙනිදා ඉදලා මහජනතාව ට විවෘත වෙනවා ලු . Click to expand... පුකේ ගහගන්න මරු නේද
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Sep 2, 2022 #24 Sen-lu said: ඉන්වෙස්ට් කරන එකාට හෙන ෆේල් ඉන්වෙස්මන්ට් එකක් ඕකෙ රෙස්ටෝරන්ට් ඕපන් කරන එක. විශේෂයෙන්ම මේකාලෙ. ඕක ගෝස්ට් ටවර් එකක් වෙනව ඕපන් කරල මාස 3ක් යනකොට. Click to expand... ලෝකේ හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ උඹේ ජෙපී මානසිකත්වය අත ඇරලා පොඩ්ඩක් ලෝකෙට හරියන විදියට හිතන්න බලපං
Sen-lu said: ඉන්වෙස්ට් කරන එකාට හෙන ෆේල් ඉන්වෙස්මන්ට් එකක් ඕකෙ රෙස්ටෝරන්ට් ඕපන් කරන එක. විශේෂයෙන්ම මේකාලෙ. ඕක ගෝස්ට් ටවර් එකක් වෙනව ඕපන් කරල මාස 3ක් යනකොට. Click to expand... ලෝකේ හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ උඹේ ජෙපී මානසිකත්වය අත ඇරලා පොඩ්ඩක් ලෝකෙට හරියන විදියට හිතන්න බලපං
Sen-lu Well-known member Mar 13, 2019 13,714 34,211 113 In the Dark Tranquillity at the Midway Through ∞ Sep 2, 2022 #25 2osama said: ලෝකේ හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ උඹේ ජෙපී මානසිකත්වය අත ඇරලා පොඩ්ඩක් ලෝකෙට හරියන විදියට හිතන්න බලපං Click to expand... අනේ නිකන් පලයං බං යන්න. උඹලගෙ මහා ආර්ථික ඔස්තාර් වැඩ අපි නොදන්නවයැ. ඔය කොරේ පහුගිය කාලෙ ලබ්බවල් අටවලා. මරු බඩුව ලෝකෙට හරියන විදියට හිතන්න අපිට පුරුදු කරන්න එන්නෙ . බලපංකො මම කියපු එක වරදිනවද කියල ඉස්සරහට Reactions: 2osama
2osama said: ලෝකේ හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ උඹේ ජෙපී මානසිකත්වය අත ඇරලා පොඩ්ඩක් ලෝකෙට හරියන විදියට හිතන්න බලපං Click to expand... අනේ නිකන් පලයං බං යන්න. උඹලගෙ මහා ආර්ථික ඔස්තාර් වැඩ අපි නොදන්නවයැ. ඔය කොරේ පහුගිය කාලෙ ලබ්බවල් අටවලා. මරු බඩුව ලෝකෙට හරියන විදියට හිතන්න අපිට පුරුදු කරන්න එන්නෙ . බලපංකො මම කියපු එක වරදිනවද කියල ඉස්සරහට
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Sep 2, 2022 #26 Sen-lu said: අනේ නිකන් පලයං බං යන්න. උඹලගෙ මහා ආර්ථික ඔස්තාර් වැඩ අපි නොදන්නවයැ. ඔය කොරේ පහුගිය කාලෙ ලබ්බවල් අටවලා. මරු බඩුව ලෝකෙට හරියන විදියට හිතන්න අපිට පුරුදු කරන්න එන්නෙ . බලපංකො මම කියපු එක වරදිනවද කියල ඉස්සරහට Click to expand... එහෙම උනොත් උඹේ මූසල කට නිසා තමයි Reactions: Sen-lu
Sen-lu said: අනේ නිකන් පලයං බං යන්න. උඹලගෙ මහා ආර්ථික ඔස්තාර් වැඩ අපි නොදන්නවයැ. ඔය කොරේ පහුගිය කාලෙ ලබ්බවල් අටවලා. මරු බඩුව ලෝකෙට හරියන විදියට හිතන්න අපිට පුරුදු කරන්න එන්නෙ . බලපංකො මම කියපු එක වරදිනවද කියල ඉස්සරහට Click to expand... එහෙම උනොත් උඹේ මූසල කට නිසා තමයි
Sen-lu Well-known member Mar 13, 2019 13,714 34,211 113 In the Dark Tranquillity at the Midway Through ∞ Sep 2, 2022 #27 2osama said: එහෙම උනොත් උඹේ මූසල කට නිසා තමයි Click to expand... ඔය ඉන්වෙස්මන්ට් එක හරි නොයන්න 97% ක් 98%ක් ම චාන්ස් එකක් තියෙනකොට හරියනව කියන්න බෑනෙ බං බොරුවට. මහින්ද හදපු හින්ද කියනව නෙවේ ඕක හරියන ප්රොජෙක්ට් එකක් නෙවෙයි ලොවෙත්. ණය ගෙවපු ගාන කවර් කර ගන්නම බර කාලයක් යයි. දැං ලබ්බ හදල ඉවර නිසා ඔහොම හරි ඕපන් කරන එක නම් හොඳයි.
2osama said: එහෙම උනොත් උඹේ මූසල කට නිසා තමයි Click to expand... ඔය ඉන්වෙස්මන්ට් එක හරි නොයන්න 97% ක් 98%ක් ම චාන්ස් එකක් තියෙනකොට හරියනව කියන්න බෑනෙ බං බොරුවට. මහින්ද හදපු හින්ද කියනව නෙවේ ඕක හරියන ප්රොජෙක්ට් එකක් නෙවෙයි ලොවෙත්. ණය ගෙවපු ගාන කවර් කර ගන්නම බර කාලයක් යයි. දැං ලබ්බ හදල ඉවර නිසා ඔහොම හරි ඕපන් කරන එක නම් හොඳයි.
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Sep 2, 2022 #28 Sen-lu said: ඔය ඉන්වෙස්මන්ට් එක හරි නොයන්න 97% ක් 98%ක් ම චාන්ස් එකක් තියෙනකොට හරියනව කියන්න බෑනෙ බං බොරුවට. මහින්ද හදපු හින්ද කියනව නෙවේ ඕක හරියන ප්රොජෙක්ට් එකක් නෙවෙයි ලොවෙත්. ණය ගෙවපු ගාන කවර් කර ගන්නම බර කාලයක් යයි. දැං ලබ්බ හදල ඉවර නිසා ඔහොම හරි ඕපන් කරන එක නම් හොඳයි. Click to expand... මේක කොහොමත් Commination Tower එකක් . ඔවා ඕපන් කරලා ඊළග අවුරුද්ද වෙනකොට ගියපු ගාන හොයන්න බැහැ . ලෝකේ ගොඩක් දියුණු රටවල් මේ වගේ Iconic Projects කරන්නේ එකෙන් රටට ලැබෙන වාසිය නිසා බං . හැමදාම Tourists ලාට පොලෝනාරුව පෙන්න පෙන්න ඉන්න බැහැ නේ . Construction cost එක $104.3 million වෙන්නේ මීට වඩා සල්ලි යනවා මාසෙකට පෙට්රල් ගෙන්වන්න .
Sen-lu said: ඔය ඉන්වෙස්මන්ට් එක හරි නොයන්න 97% ක් 98%ක් ම චාන්ස් එකක් තියෙනකොට හරියනව කියන්න බෑනෙ බං බොරුවට. මහින්ද හදපු හින්ද කියනව නෙවේ ඕක හරියන ප්රොජෙක්ට් එකක් නෙවෙයි ලොවෙත්. ණය ගෙවපු ගාන කවර් කර ගන්නම බර කාලයක් යයි. දැං ලබ්බ හදල ඉවර නිසා ඔහොම හරි ඕපන් කරන එක නම් හොඳයි. Click to expand... මේක කොහොමත් Commination Tower එකක් . ඔවා ඕපන් කරලා ඊළග අවුරුද්ද වෙනකොට ගියපු ගාන හොයන්න බැහැ . ලෝකේ ගොඩක් දියුණු රටවල් මේ වගේ Iconic Projects කරන්නේ එකෙන් රටට ලැබෙන වාසිය නිසා බං . හැමදාම Tourists ලාට පොලෝනාරුව පෙන්න පෙන්න ඉන්න බැහැ නේ . Construction cost එක $104.3 million වෙන්නේ මීට වඩා සල්ලි යනවා මාසෙකට පෙට්රල් ගෙන්වන්න .