නෙළුවේ ප්‍රියන්ත : තවත් පාතාල කෙරුමෙකුගේ Ś
වසර ගණනාවකට පෙර දකුණු පලාතම කැළඹූ ලංකාවෙ බිහිසුණු පාතාල කල්ලි කිහිපයක් සූරුයවැව ප්‍රදේශයෙන් බිහි වුණි.
සුනිල් රත්නවීරගේ නායකත්වයෙන් ඇරඹි එම කල්ලියත් වම්බොට්ටාගෙ පාතාල කල්ලියත් මේ අතුරින් ප්‍රධානය.
කල්ලි අතර දෝලනය වෙමින් ඔවුනොවුන්ගෙ මරණ වරෙන්තු නිකුත් කිරීමට බොහෝ පාතාල නායකයින්
කොන්ත්‍රාත්තු ලබා දුන්නේ නෙළුවේ ප්‍රියන්ත නම් තැනැත්තෙක් හටයි.
අවි පුහුණුවකට හැගීම් දැනීම් නොදැනෙන කුරිරි මිනිසෙකු යොමු කලහොත් එහි ප්‍රතිපලය භයානකය.
ප්‍රියන්තට කිරි දී හදා වඩා ගත් ජනතා විමුක්ති පෙරමුණට වරදින්නේ එතනය.
ප්‍රියන්ත කුඩා කල දුප්පත් කම නිසා දැඩි ලෙස පීඩා විදි දරුවෙකි.
උසස්පෙළද හොදින් සමත්වුවත් දරිද්‍රතාවය ඔහුට ඉහල අධ්‍යාපනය ලබා ගැනීමෙ මග අහිමි කරන ලදී.
උපතින් කිසිවෙකුට කුරිරු සිතුවිලි ඇති නොවේ. එය හොද හෝ නරක සිතුවිලි ඇතිවන්නේ තමා ජීවත්වන සමාජය අනුවයි.
ප්‍රියන්ත ජනතා විමුක්ති පෙරමුණට එකතු වෙන්නෙ ඉන් අනතුරුවයි.
ඒ 1980-90 කාලයයි.
එකල ජනතා විමුක්ති පෙරමුණ විසින් තම පක්ෂයට බැදෙනා තරුණයන් හට අවි පුහුණුව ලබාදෙමින් පැවතුන කාලයකි.
ඒ අරගල සදහායි.
ස්වයංක්‍රිය ගිනි අවි භාවිතය පිලිබද ප්‍රියන්ත මනා පුහුණුවක් ලබන්නේ මෙහිදීයි.
පසු කල පරික්ෂණ වලදී හෙලි වී ඇති පරිදි ප්‍රියන්ත ජනතා විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ වී ඇති කාලයේදීද ඝාතන කිහිපයක් කර ඇත.
ඒ ජනතා විමුක්ති පෙරමුණ පිලිබද යුද හමුදාවට ඔත්තු සැපවූවන්ය.
භීෂණ කාලය අවසන් වූ පසු ප්‍රියන්තගේ මනස තුල සමාජවාදය යන්න තව දුරටත් රැව් දුන්නේ නැත.
ඔහුට අවශ්‍යව තිබුණේ කුඩා කල සිටම තමාට බැට දුන් දුප්පත්කමට සමුදිය හැකි මාර්ගයක්ය.
සොත්ති උපාලි , නාවල නිහාල් , ගෝනවල සුනිල් නැමත්තන්ගෙ ජීවන කතා ඇසු ප්‍රියන්තත් අවසානයේ ජීවිතය දිනා ගැනීමට තොඅරා ගන්නේ පාතාලයයි.
හොද අවවාදයක් නොලද සමාජයක ජීවත් වූ ගුරුසිංහගේ ප්‍රියන්ත , නෙළුවේ ප්‍රියන්ත නමින් අපරාධ ලොව අකුරු කියවන්නේ එලසිනි.
පෙරකී ලෙස පාතාල කල්ලි මුදලට කරන ලද ඝාතන රැසක පෙරමුණගෙන සිටියේ නෙළුව්වේ ප්‍රියන්තයි.
පසුකලෙක ඔහු ගංජා ව්‍යාපාරයට අතගසයි. තුවක්කුවෙන් මිනිසුන් බියගන්වා නීතිවිරෝධි ලෙස ගංජා ව්‍යාපාරයෙ
යෙදුණු නෙළුවේ ප්‍රියන්ත ඉතා ඉක්මනින් තණමල්විල සිට කොලඹට ගංජා ප්‍රවාහනය කරන
ජාවාරමේ ඉහලට පැමිණ ඇත.
මෑතක සිට පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුමක නිරත වී සිටි විශේෂ කාර්ය බලකායට නෙළුවේ ප්‍රියන්ත
පිලිබද තොරතුරු ලැබෙන්නේ බොහෝ කලක පටන්ය.එහෙත් වාසය කරන ස්ථාන පමණක්
නොව හැඩරුවද කලින් කලට වෙනස් කර ගන්නා නෙළුවේ ප්‍රියන්ත මෙලස කට්ටි පනිමින් සිටියදී ඉකුත්
මැයි මස ඇරඹි මෙහෙයුමක ප්‍රතිපලයක් වශයෙන් දෙණියාය මෝනින් සයිඩ් වතුයායේදී විශේෂ
කාර්ය බලකායට කොටු වුණි.
සරමකින් සහ කමිසයකින් සැරසුණු අහිංසක ගැමියෙකු ලෙස පෙනී සිටියත් මේ මිනීමැරුම් 84කට
වගකිව යුතු ඒ කුරිරු පාතාල නායක නෙළුවේ ප්‍රියන්ත බව හදුනා ගැනීමට විශේෂ කාර්ය බලකායට අපහසු වුයේ නැත.
මිනී මැරුම් 84කට ආසන්න ප්‍රමාණයකට වගකිවයුතු නෙළුවේ ප්‍රියන්ත හට එවන විට අක්කර ගණනක
ගංජා වතු රැසක් හිමිව තිබුණි. බොහෝ පාතාල කෙරුමන් හට අත්වන ඉරණමම නෙළුවේ ප්‍රියන්තටත්
හිමි වන්නේ , සැගවූ ආයුද පෙන්වීමට යාමේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හට ප්‍රහාරක් එල්ල
කිරීමට තැත් කල විටය. පොලිස් වෙඩි පහරින් එලෙස මරුමුවට පත්වන්නේ පාතාලයේ තවත් කෙරුමෙකි.
ඔහුගේ මරණයත් සමග දකුණේ ඌවේ ජනතාව පත්තු කල රතිඥ්ඥාවල හඩ නෙළුවේ ප්‍රියන්ත විසින්
මිනිසුන් ඝාතනය කිරීමට පත්තු කරනා පිස්තෝලවල හඩට වඩා ප්‍රබලව නැගුණේය.

Last edited:

මම නම් හිතන්නේ යූ එස් ආණ්ඩුව රැපර්ස්ලා මර්ධනය කරනවා.. උන් උන් මරාගත්තා වගේ පේන්න අන්තිමේදී මොනවා හරි කරනවා මිනිස්සුන්ගේ මොළ හෝදලා