නේටෝ ලංකාවට !

dikmon

Well-known member
  • Apr 24, 2025
    325
    354
    63
    කලින් ඉන්දියාව එක්ක ගිවිසුම් ගැහුව මුං ඒකත් හොරාට ගැහුවේ තාම මුකුත් එලියට දීලා නෑ ඒ ගැන. දැන් මොකාටද දන්නෑ එන්න හදන්නෙ. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න වෙන සීන් එකක් වෙයිද දන්නෑ:shocked:

     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    NATO (the North Atlantic Treaty Organization) is an intergovernmental military and political alliance of 32 countries from North America and Europe.
    ඉතිං මොකද්ද කේෂ් එක..
    ඔය රටවලට ලංකාව අල්ලගන්න ඕන නං කුමන්ත්‍රණ කර කර ඉන්න දෙයක් නෑ. ලංකාවෙ එක්ස්පෝර්ට් එපා කිව්වනං ඇති.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,193
    3,289
    113
    43
    Wakanda
    ඉතිං මොකද්ද කේෂ් එක..
    ඔය රටවලට ලංකාව අල්ලගන්න ඕන නං කුමන්ත්‍රණ කර කර ඉන්න දෙයක් නෑ. ලංකාවෙ එක්ස්පෝර්ට් එපා කිව්වනං ඇති.
    ඒකනෙ බං
    උන් අපිට හිගමන් දෙනව
    ඒ උනාට අපෙ උන් හැසිරෙන්නෙ උන් අපෙන් කාල ඉන්නව වගේ