එහෙනම් ලප කොටාද නේපාලෙත් මේ විනාසේ කරන්නේ රනිල්ගේ උලමෝ ?deep state is not trump america!
නේපාලේ උන් තමයි හොඳටම කරන්නෙ
නේපාලේ උන් තමයි හොඳටම කරන්නෙ
ඒ වුනාට අපි මෙච්චර දරුණු වුනේ නෑ.. ලංකාවේ එවුන්ට තිබ්බා ජනපති ලේඛම් කාර්යාලය බිමට සමතලා කරන්න.. ඒත් එහෙම කලේ නෑ ලංකාවේ මාලිමාව ප්‍රමුඛ ජනතාව බුද්දිමත් නිසා.. නේපාලේ එවුන් උන්ගේ වල උන්ම කපා ගන්නවා.. පව්..මුං ලංකාවෙ එක හිතටම අරගෙන
පිලිවෙලට වැඩේ කරනව
Okunta kannath nethi wei ..oke rural area wala unta kohomath kanna nethi eke dan kanna nethi wei..මුං ලංකාවෙ එක හිතටම අරගෙන
පිලිවෙලට වැඩේ කරනව
නේපාලේ උන් තමයි හොඳටම කරන්නෙ
අරගලේ කාලේ මාලිමාව කියලා එකක් හරියට තිබ්බෙත් නෑ . ජෙප්පෝ ටික හැංගිලා හිටියේ .ඒ වුනාට අපි මෙච්චර දරුණු වුනේ නෑ.. ලංකාවේ එවුන්ට තිබ්බා ජනපති ලේඛම් කාර්යාලය බිමට සමතලා කරන්න.. ඒත් එහෙම කලේ නෑ ලංකාවේ මාලිමාව ප්‍රමුඛ ජනතාව බුද්දිමත් නිසා.. නේපාලේ එවුන් උන්ගේ වල උන්ම කපා ගන්නවා.. පව්..![]()
Me inne Weerayoඅරගලේ කාලේ මාලිමාව කියලා එකක් හරියට තිබ්බෙත් නෑ . ජෙප්පෝ ටික හැංගිලා හිටියේ .
අන්තිමටම පාර්ලිමේන්තුවට ගහන්න මිනිස්සු අවුස්සන්න ආවට මිනිස්සු ආවේ නෑ ජෙප්පන්ට ඕන විදියට
පක... ඉන්දියන් ප්‍රොපගැන්ඩා උකන්නලා නහුතෙට දෝදු වෙලා නිව්ස් ගහනවා, උන්ව ටාගට් කරලා වෙන සිද්ධි අරකයි මේකයි ගගා, උනුත් බය වෙලා ඉන්නෙ උකුත් හිතා ගන්න බැරුව...ලංකාවෙ එක උන්ට එච්චර දැනුන් නෑ, බංගලින්ගෙ එකත් එච්චර ගාණක් උනේ නෑ උන්ගෙ තියෙන මුස්ලිම් විරොධෙ නිසා, නේපාලේ එක නිකන් කනට ගැහුවා වගේ දැනිලා තියෙන්නෙඇමෙරිකන් නෙමෙයි ඉන්දියන් ඩස්පයින්ගේ ගේමක්. අඛණ්ඩ් භාරත්