නේපාල අරගලය ඇමරිකන් ගේමක් - ඉන්දියාව 🛑🛑

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    නේපාලේ උන් තමයි හොඳටම කරන්නෙ

    Oh, did they threw commies to the river? Oh nice works boys. Keep it up the good works.

    Noice Thats Nice GIF
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    මුං ලංකාවෙ එක හිතටම අරගෙන
    පිලිවෙලට වැඩේ කරනව
    ඒ වුනාට අපි මෙච්චර දරුණු වුනේ නෑ.. ලංකාවේ එවුන්ට තිබ්බා ජනපති ලේඛම් කාර්යාලය බිමට සමතලා කරන්න.. ඒත් එහෙම කලේ නෑ ලංකාවේ මාලිමාව ප්‍රමුඛ ජනතාව බුද්දිමත් නිසා.. නේපාලේ එවුන් උන්ගේ වල උන්ම කපා ගන්නවා.. පව්..:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,678
    3,402
    113
    මුං ලංකාවෙ එක හිතටම අරගෙන
    පිලිවෙලට වැඩේ කරනව
    Okunta kannath nethi wei ..oke rural area wala unta kohomath kanna nethi eke dan kanna nethi wei..

    wayasa 16 kello marry karanne 40 minissu .eth nethi beri kamata
     
    • Like
    Reactions: neo7x

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,921
    113
    ඇමෙරිකන් නෙමෙයි ඉන්දියන් ඩස්පයින්ගේ ගේමක්. අඛණ්ඩ් භාරත්
     
    • Like
    Reactions: pramodh87

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    නේපාලේ උන් තමයි හොඳටම කරන්නෙ

    බේරෙ වැව වගේ එකක් නැතුව වැඩේ කම්ප්ලීට් නෑ කියල හිතිල වගේ. 😹 ජොකාගෙ මල් ගහගෙන ගියපු එකෙකුත් හිටියද දන්නෑ.

    මේව දැකලා බයියන්ට අතීතෙ මතක් වෙලා සැරටම රිදෙයි 🙈
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,763
    113
    එකමත් එක රටක
    ඒ වුනාට අපි මෙච්චර දරුණු වුනේ නෑ.. ලංකාවේ එවුන්ට තිබ්බා ජනපති ලේඛම් කාර්යාලය බිමට සමතලා කරන්න.. ඒත් එහෙම කලේ නෑ ලංකාවේ මාලිමාව ප්‍රමුඛ ජනතාව බුද්දිමත් නිසා.. නේපාලේ එවුන් උන්ගේ වල උන්ම කපා ගන්නවා.. පව්..:(
    අරගලේ කාලේ මාලිමාව කියලා එකක් හරියට තිබ්බෙත් නෑ . ජෙප්පෝ ටික හැංගිලා හිටියේ .
    අන්තිමටම පාර්ලිමේන්තුවට ගහන්න මිනිස්සු අවුස්සන්න ආවට මිනිස්සු ආවේ නෑ ජෙප්පන්ට ඕන විදියට
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අරගලේ කාලේ මාලිමාව කියලා එකක් හරියට තිබ්බෙත් නෑ . ජෙප්පෝ ටික හැංගිලා හිටියේ .
    අන්තිමටම පාර්ලිමේන්තුවට ගහන්න මිනිස්සු අවුස්සන්න ආවට මිනිස්සු ආවේ නෑ ජෙප්පන්ට ඕන විදියට
    Me inne Weerayo 😍😍

    Harin-Manusha-1536x864.jpg
    image-2025-07-23-180405328.png
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    547
    93
    ඇමෙරිකන් නෙමෙයි ඉන්දියන් ඩස්පයින්ගේ ගේමක්. අඛණ්ඩ් භාරත්
    පක... ඉන්දියන් ප්‍රොපගැන්ඩා උකන්නලා නහුතෙට දෝදු වෙලා නිව්ස් ගහනවා, උන්ව ටාගට් කරලා වෙන සිද්ධි අරකයි මේකයි ගගා, උනුත් බය වෙලා ඉන්නෙ උකුත් හිතා ගන්න බැරුව...ලංකාවෙ එක උන්ට එච්චර දැනුන් නෑ, බංගලින්ගෙ එකත් එච්චර ගාණක් උනේ නෑ උන්ගෙ තියෙන මුස්ලිම් විරොධෙ නිසා, නේපාලේ එක නිකන් කනට ගැහුවා වගේ දැනිලා තියෙන්නෙ