වේලවක් නැති එක තමා මල්ලි පුරස්නෙ.වීක් එන්ඩ් (සිකුරාදා සෙනසුරාදා) විතරයි වෙලාවක් එන්නේ.
ඒත් සමහර වෙලාවට ඒ දවස් වලටත් වැඩ.
![]()


වේලවක් නැති එක තමා මල්ලි පුරස්නෙ.වීක් එන්ඩ් (සිකුරාදා සෙනසුරාදා) විතරයි වෙලාවක් එන්නේ.
ඒත් සමහර වෙලාවට ඒ දවස් වලටත් වැඩ.
![]()


uncharted 2 game eka mathak una.
lassana kali nadda bn ehe?
හම්මියෝ ඉන්නවා.ඊට එහා අහන්න එපා.
ලෝකෙ රූමතියන් ඉන්න රටවල් කීපෙන් එකක් නේපාලෙ.
![]()
, අපි කියන විදියට ඉන්න , අපි කියන දෙයක් කරන , බොහොම කීකරු දැරිවියෝ ඉන්නේ බන් 


, 



, මට ගෙදර එක්කන් එන්න හිතුන යකෝ 



අන්න කෙල්ලෝ බන්, අපි කියන විදියට ඉන්න , අපි කියන දෙයක් කරන , බොහොම කීකරු දැරිවියෝ ඉන්නේ බන්
,
මතක් වෙනකොටත් ෆුල් මාවලස් බන්, මට ගෙදර එක්කන් එන්න හිතුන යකෝ
.

මම දැකලා තියන අපිරිසිදුම ජාතිය නේපාල්...
විශ්වාස කරපල්ලා දත් මදින්නෙ නැති මූන හෝදන්නෙ නැති උන් ඉන්නවා මචන්..ඔක්කොම නෙවෙයි සමහරු.
අමුතුම සංස්කෘතියක් තියන රටක් මචන්..
TFS REP++++++

