නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    උබ අහල තියන ප්‍රශ්නය හරි හැබැයි ටොන් එක නම් අව්ල්

    අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් හෝ රාජකාරි හැදුනුම්පත් තිබේනම් කිසිසේත්ම රෝගය වැළදීමේ හෝ වහනය කිරීමේ අවදානමක් නැත.
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    ගයාන් ලක්මාල්;25340496 said:
    Ow ban, balapapan kathakarana katha....hambayekda koheda

    wadak na machan katha karala.. wachanen hitha ganin kohoma ekekda kiyala..
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    නේවිකාරය කියල බනින්න එපා බන්. උන්ගෙ වරදක් නෑ.. උනුත් සාමාන්‍ය මිනිස්සු! ඌ කොරෝනා හිතලා බෝ කරේ නෑනෙ කාටවත්!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අඩෝ උන්ට රට හරහා යන්න බෑනේ. උන්ට ගොඩ බිම පය ගහන්න තහනම්. උන් යන්න ඕන බෝට්ටු වලින් ගඟවල් හරහා. :nerd:
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    93875332_10223301151656430_5755335294232559616_n.jpg

    රණවිරු ගාය

    කා එක්කද ඉන්නේ බලපල්ලාකෝ
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    උබ අහල තියන ප්‍රශ්නය හරි හැබැයි ටොන් එක නම් අව්ල්
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    Machan katha karana widiha waradi uba. Ae minissu samanya minissu kudukarayo wage jolyata awidinna gihin gihin leda hadagaththe na. Un apita gedara inna kiyala un wada karanna gihin kalakanningen bo welai lede hadila thiyenne.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    https://m.facebook.com/story.php?story_fbid=2978997915479202&id=100001070693785


    මේක කියවලා බලපන් කාගෙද වරද්දා කියලා


    මොකක්ද බන් ඌ කරලා තීයෙන වෑරෑද්ද? ඌ නිවාඩු ගිහින් තියෙන්නේ. නිවාඩු ගියාට පස්සේ ඔහොම තමා. ඌට නිරෝධායනය වෙන්න කියලා නෑනේ. මගේ කසින් හිටියේ ගෙදර ඌ ඩියුටි ගියේ ගිය සතියේ. දෑන් ඌ නෑවේ නිරෝධායනය වෙනවා... එහෙමයි නේවි එකේ වෑඩ. උන් කෑම්ප් වලින් එලියට දාන්නේ නිරෝධායනය වෙන්න නෙමේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගිහැකිද


    ඔය ගිය හුගක් එවුන් මාසයක් විතර ඩියුටි කරලා යන්නේ. උන්ට එහෙම සීමාවක් නෑ. යන්න පුලුවන් තමන්ගේ පදින්චි තෑනට. උන් ගෙවල් වලට යන්න කාලා තියෙන කටු උඹලා දන්නේ නෑ. අනික උන් ගන්න රිස්ක් එක පේනවා නේද රටේ මිනිස්සු වෙනුවෙන්. යාපනේ ඉන්නවා සමහර කොල්ලො තාම නිවාඩු නෑ. උන් කට්ට කාගෙන වෑඩ. උඹලාගේ ජාතකේ අවුලක් තිබ්බට ඒක නිතරම එලියට දාන්න එපා
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    නිවාඩුවට ගෙදර යන එකත් ඩියුටියෙ කොටසක්ද, නිවාඩුවට දිස්ත්‍රික්ක හරහා යන එක හොඳනෑ කියල තේරෙන් නැද්ද