නොඇසූ-කතා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හිටපු අමාත්‍යවරයෙක් වූ ධර්මදාස බණ්ඩා මැතිතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිනි ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක මහතා මුනගැසුනා.:nerd::nerd:

    තිස්ස කොහොමද ඔය තරුණකම ඔය විදිහටම තියාගෙන ඉන්නෙ කියල කතාව පටන් ගත්ත ජනාධිපතිතුමා, ඔයාලගෙ ලොක්කට හරි වැඩක් උනාලු නේද ඇහුව... ඒ මොකක්ද සර් අහපු තිස්ස අත්තනායක මහත්තයා කතාවට මුල පිරුව.
    :dull::dull:
    ඇයි රනිල් සෙත්කවි කියන්න ගිහිල්ල වතුර නාපු පොටෝ එකක් නෙට් එකේ දාල තිබ්බෙ ජනාධිපති තුමා කියද්දි. ඕව මඩ සර් ඒක හදපු පොටෝ එකක් අත්තනායක මහත්තයා කීව.
    ඒක තමා මමත් කල්පනා කලේ ඔය වගේ පොඩි කලේකින් ඔච්චර වතුරපාරක් එන්න විදිහක් නෑ මහින්ද සිනාසෙමින් පැවසුවා.
    :lol::lol::lol:
    පැයක් පමණ කතාකරමින් සිටි මහින්ද මහත්තයා යන්න හදන ගමන් ආ... තිස්ස ඔයාලට දැන් රූපවාහිනී චැනල් එකක් නෑ නේද, ඕනෙනම් ජාතික එක හරි අයිටී එන් එක හරි මට ඔයාලට දෙන්න පුලුවන් කීව
    :no::no::no:
    අපෝ සර්. ඒ දෙකනම් එපා එයාල අපිට මඩ ගහනව නෙමේ මඩ පොම්ප කරනව. තිස්ස අත්තනායක මහත්තයා. සිනාසෙමින් පැවසුවා

    උපුටා ගැනීම. ඉරිදා ඉරුදින, වාසලවිත්ති