නොඉවසිල්ල

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ronsilva said:
    ගොඩක් රසවත් සහෝදරයා...මට මේ වෙලාවේ මතක් වෙන්නේ අපි කරපු වීදී නාට්‍යය....

    හිතලා ඒ වෙලාවෙම අපුරුවට මවල රඟදක්වනවා වගේ ඔය සහෝදරයත් සරලව පැහැදිලිව මවලා තියෙනවා..

    ඔබට ජය!!

    ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාගේ අගය කිරීමට ....