නොඉවසිල්ල...

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ආහ් දැන් උබලා ලොකු මිනිස්සුනේ...:angry::angry::angry:
ඉස්සර ඔක්කොටම කලින් කවිය මට දීපු එකා දැන් link එකවත් එවන්නේ නැහැ... :no::no::no:
ඔහොම යමුකෝ... good luck :(
උබලට අපිව එපා නිසානේ ඔහොම කරන්නේ... ආයෙ මම උබේ එක කවියකට comment එකක් දාන්නේ නැහැ :(:(:(

හදවතින්ම උබට මම සුභ පතනවා උබේ කෙල්ලව ලැබෙන්න කියලා :yes::yes: :)

ඒත් මට ආයෙ උබේ links එවන්න එපා.. මම එවන්නෙත් නැහැ...
සුභ පැතුම්...!!!

You must spread some Reputation around before giving it to amilapriyankara.dsc again.

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
:D:D
great....mucha.....aniwa ubata labenawa......
rep +++
mama print 01 gattha...
Thnx ayye...

mechchara kaalekata mata dunnu lokuma comment eka dunne oyaa...;)
eth a ahinsaka dangakaarakama mata lebenne nehelu...:(
:no::no:
Aadaraya nan hodai eth parissamin :)

Lassana nirmaanayak :)
Thnx bro...;)
ආහ් දැන් උබලා ලොකු මිනිස්සුනේ...:angry::angry::angry:
ඉස්සර ඔක්කොටම කලින් කවිය මට දීපු එකා දැන් link එකවත් එවන්නේ නැහැ... :no::no::no:
ඔහොම යමුකෝ... good luck :(
උබලට අපිව එපා නිසානේ ඔහොම කරන්නේ... ආයෙ මම උබේ එක කවියකට comment එකක් දාන්නේ නැහැ :(:(:(

හදවතින්ම උබට මම සුභ පතනවා උබේ කෙල්ලව ලැබෙන්න කියලා :yes::yes: :)

ඒත් මට ආයෙ උබේ links එවන්න එපා.. මම එවන්නෙත් නැහැ...
සුභ පැතුම්...!!!

You must spread some Reputation around before giving it to amilapriyankara.dsc again.

mama passe umbata kathaawa okkoma kkyannam sama...;)
math ekka tharaha wenna epaa banz...:(

නියම නිර්මාණයක් සහෝ

රෙප් +
:D:D
Thnx kolla...;)
harima lassanayi bro
PS work ekath niyamayi
sorry rep nam denna balu
:D:D
Thnx...:)
Nice work dude keep it up........... :yes:
Thnx...:)
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම ලස්සනයි සහෝ...:):)
    මේක නම් මටත් හරියටම හරි......හරියට කියවල ලියව ගත්තා වගේ..
    හරිම අපූරුයි....හිතට ගොඩාක් දැනුනා..
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    හරිම ලස්සනයි සහෝ...:):)
    මේක නම් මටත් හරියටම හරි......හරියට කියවල ලියව ගත්තා වගේ..
    හරිම අපූරුයි....හිතට ගොඩාක් දැනුනා..

    ගොඩාක් ස්තූතියි අයියේ...
    ;)
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ඔය කියන එක්කෙනාව ඔයාටම ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා සහෝ, ලස්සනයි , දිගටම ලියන්න
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඔය කියන එක්කෙනාව ඔයාටම ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා සහෝ, ලස්සනයි , දිගටම ලියන්න

    අනේ මන්දා මචං...
    එයා මගෙම වෙලා වගේ මට දැනෙනවා...
    ඒත්...:(
    අපි ඒ තරමට පිං කරන්න නැතුව ඇති ඉස්සර ආත්ම වල...:)

    ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට...;)