මචං පොඩි පෝන් එකක් ගන්න කොහෙද තියෙන්නේ? තාත්තාට ගන්නේ එක නිසා හොදට ඇහේන්න ඔනා. Nokia 105, 110, 150 මොකක්ද හොඳ?
Out of stokeSoftlogic
Noia 105 ආපුම කාලේ ගත්තා call කලාට අහේන්නෙ නැ අනිත් පැත්තෙන් ඇහේන්නෙදැන් එන්නෙ චයිනීස් ජරාවල් සති දෙකයි වැඩ.
nokia nathiwa samsung batta phone ekak gannaමචං පොඩි පෝන් එකක් ගන්න කොහෙද තියෙන්නේ? තාත්තාට ගන්නේ එක නිසා හොදට ඇහේන්න ඔනා. Nokia 105, 110, 150 මොකක්ද හොඳ?