එතකොට ඒක වාතයක් වෙනවානේ බංමේක තමයි සීන් එක මටත් දැන් තේරුනේ.
හැබැයි මේකෙ සෑහෙන අවුලක් තියෙනව එක නොටොෆිකේෂන් එකක් විසිට් නොකලොත් ත්‍රේඩ් එකම මග ඇරෙනව. එහෙම වෙන්න නොදී fb වල ක්‍රමේට හදන්න බැයිද?
අපි විසිට් නොකරත් අලුත් රිප්ලයි එකක් වැටුනම නොටිෆි එක උඩටම එන්න?
එහෙම නෑනෙ බන්. එක ත්‍රේඩ් එකකින් එක නොටිෆිකේෂන් එකයි හැම වෙලේම තියෙන්නෙ. උඩට එනව විතරනෙ. fb වල වෙන්නෙත් එහෙමනෙ.එතකොට ඒක වාතයක් වෙනවානේ බං
Ai ekak witharak enne? Reply karanna කරන්න එනවනේ දිගටම එතකොටඑහෙම නෑනෙ බන්. එක ත්‍රේඩ් එකකින් එක නොටිෆිකේෂන් එකයි හැම වෙලේම තියෙන්නෙ. උඩට එනව විතරනෙ. fb වල වෙන්නෙත් එහෙමනෙ.
නෑ. ගොඩක් රිප්ලයි කරත් ඒවා එක නොටිෆි එකකට එකතු වෙනව. fb එකේනන් abc and 5 others replied වගේ එන්නෙ. අපි විසිට් කරන්න කලින් තව එකෙක් රිප්ලයි කරොත් 6 others කියල එඩිට් වෙලා අර නොටිෆි එකම උඩට එනව. විසිට් කරල තිබ්බනන් අලුත් නොටිෆි එකක් විදිහට එනව.Ai ekak witharak enne? Reply karanna කරන්න එනවනේ දිගටම එතකොට
Meke එහෙම notifications bump වෙන්නේ නෑ නේදනෑ. ගොඩක් රිප්ලයි කරත් ඒවා එක නොටිෆි එකකට එකතු වෙනව. fb එකේනන් abc and 5 others replied වගේ එන්නෙ. අපි විසිට් කරන්න කලින් තව එකෙක් රිප්ලයි කරොත් 6 others කියල එඩිට් වෙලා අර නොටිෆි එකම උඩට එනව. විසිට් කරල තිබ්බනන් අලුත් නොටිෆි එකක් විදිහට එනව.
ඒක තමයි කිවුවෙ එහෙම හදන්න පුලුවන්නන් සුපිරි. නැත්තන් දන්නෙම නැතුව සබ්ස්ක්‍රයිබ් කරපු ත්‍රේඩ් මග ඇරෙනව.Meke එහෙම notifications bump වෙන්නේ නෑ නේද
ithin notification eka click nokara visit nokara mark as read karanakota dannawane aye eken one naha kiyala. reality eka aththatama notification eka watinawanam visit karanawaneඒක තමයි කිවුවෙ එහෙම හදන්න පුලුවන්නන් සුපිරි. නැත්තන් දන්නෙම නැතුව සබ්ස්ක්‍රයිබ් කරපු ත්‍රේඩ් මග ඇරෙනව.
එහෙම කියන්න බෑ බන් සමහර වෙලාවට වෙලාවත් එක්ක වැදගත්ම නොටිෆිකේෂන් විතරක් බලනව.ithin notification eka click nokara visit nokara mark as read karanakota dannawane aye eken one naha kiyala. reality eka aththatama notification eka watinawanam visit karanawane
visit nokaranne eka wadak nathi nisaane
අනික් ඒවා mark as read කරලා ignore කරන්න හේතුවක් නෑ නේ?එහෙම කියන්න බෑ බන් සමහර වෙලාවට වෙලාවත් එක්ක වැදගත්ම නොටිෆිකේෂන් විතරක් බලනව.
එහෙම කරන් නෑ. ඒ උනාට අලුත් ත්‍රේඩ් වල නොටිෆි එද්දි අරක යට ගිහින් පෙන්නන් නැතුව යනව ඊලග පාර.අනික් ඒවා mark as read කරලා ignore කරන්න හේතුවක් නෑ නේ?
ඒත් උඩ රතු badge එකෙන් ඉලක්කම වැටෙනවා. එතකොට ගිහිං බලන්න පුළුවන්. Push enabled නම් ඒක click කරාම හරිඑහෙම කරන් නෑ. ඒ උනාට අලුත් ත්‍රේඩ් වල නොටිෆි එද්දි අරක යට ගිහින් පෙන්නන් නැතුව යනව ඊලග පාර.