නොටොෆිකේෂන් එන් නෑ

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේක තමයි සීන් එක මටත් දැන් තේරුනේ.
    හැබැයි මේකෙ සෑහෙන අවුලක් තියෙනව එක නොටොෆිකේෂන් එකක් විසිට් නොකලොත් ත්‍රේඩ් එකම මග ඇරෙනව. එහෙම වෙන්න නොදී fb වල ක්‍රමේට හදන්න බැයිද?
    අපි විසිට් නොකරත් අලුත් රිප්ලයි එකක් වැටුනම නොටිෆි එක උඩටම එන්න?
    එතකොට ඒක වාතයක් වෙනවානේ බං
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,427
    113
    එතකොට ඒක වාතයක් වෙනවානේ බං
    එහෙම නෑනෙ බන්. එක ත්‍රේඩ් එකකින් එක නොටිෆිකේෂන් එකයි හැම වෙලේම තියෙන්නෙ. උඩට එනව විතරනෙ. fb වල වෙන්නෙත් එහෙමනෙ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම නෑනෙ බන්. එක ත්‍රේඩ් එකකින් එක නොටිෆිකේෂන් එකයි හැම වෙලේම තියෙන්නෙ. උඩට එනව විතරනෙ. fb වල වෙන්නෙත් එහෙමනෙ.
    Ai ekak witharak enne? Reply karanna කරන්න එනවනේ දිගටම එතකොට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,427
    113
    Ai ekak witharak enne? Reply karanna කරන්න එනවනේ දිගටම එතකොට
    නෑ. ගොඩක් රිප්ලයි කරත් ඒවා එක නොටිෆි එකකට එකතු වෙනව. fb එකේනන් abc and 5 others replied වගේ එන්නෙ. අපි විසිට් කරන්න කලින් තව එකෙක් රිප්ලයි කරොත් 6 others කියල එඩිට් වෙලා අර නොටිෆි එකම උඩට එනව. විසිට් කරල තිබ්බනන් අලුත් නොටිෆි එකක් විදිහට එනව.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නෑ. ගොඩක් රිප්ලයි කරත් ඒවා එක නොටිෆි එකකට එකතු වෙනව. fb එකේනන් abc and 5 others replied වගේ එන්නෙ. අපි විසිට් කරන්න කලින් තව එකෙක් රිප්ලයි කරොත් 6 others කියල එඩිට් වෙලා අර නොටිෆි එකම උඩට එනව. විසිට් කරල තිබ්බනන් අලුත් නොටිෆි එකක් විදිහට එනව.
    Meke එහෙම notifications bump වෙන්නේ නෑ නේද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,427
    113
    Meke එහෙම notifications bump වෙන්නේ නෑ නේද
    ඒක තමයි කිවුවෙ එහෙම හදන්න පුලුවන්නන් සුපිරි. නැත්තන් දන්නෙම නැතුව සබ්ස්ක්‍රයිබ් කරපු ත්‍රේඩ් මග ඇරෙනව.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක තමයි කිවුවෙ එහෙම හදන්න පුලුවන්නන් සුපිරි. නැත්තන් දන්නෙම නැතුව සබ්ස්ක්‍රයිබ් කරපු ත්‍රේඩ් මග ඇරෙනව.
    ithin notification eka click nokara visit nokara mark as read karanakota dannawane aye eken one naha kiyala. reality eka aththatama notification eka watinawanam visit karanawane
    visit nokaranne eka wadak nathi nisaane
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,427
    113
    ithin notification eka click nokara visit nokara mark as read karanakota dannawane aye eken one naha kiyala. reality eka aththatama notification eka watinawanam visit karanawane
    visit nokaranne eka wadak nathi nisaane
    එහෙම කියන්න බෑ බන් සමහර වෙලාවට වෙලාවත් එක්ක වැදගත්ම නොටිෆිකේෂන් විතරක් බලනව.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම කියන්න බෑ බන් සමහර වෙලාවට වෙලාවත් එක්ක වැදගත්ම නොටිෆිකේෂන් විතරක් බලනව.
    අනික් ඒවා mark as read කරලා ignore කරන්න හේතුවක් නෑ නේ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,427
    113
    අනික් ඒවා mark as read කරලා ignore කරන්න හේතුවක් නෑ නේ?
    එහෙම කරන් නෑ. ඒ උනාට අලුත් ත්‍රේඩ් වල නොටිෆි එද්දි අරක යට ගිහින් පෙන්නන් නැතුව යනව ඊලග පාර.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම කරන් නෑ. ඒ උනාට අලුත් ත්‍රේඩ් වල නොටිෆි එද්දි අරක යට ගිහින් පෙන්නන් නැතුව යනව ඊලග පාර.
    ඒත් උඩ රතු badge එකෙන් ඉලක්කම වැටෙනවා. එතකොට ගිහිං බලන්න පුළුවන්. Push enabled නම් ඒක click කරාම හරි