නොදකිං කටේ හැටි

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නොදකිං කටේ හැටි

    පිටින් බලනකොට මාර ලස්සන වුනට ටිකක් ලං වෙලා බැලුවම පේන දේවල් බලන්න.එන්න ඇතුලට:yes:
    .
    .
    .
    .
    .
    .
    .
    දත් පිරිසිදු කරන බුරුසුවක එක් කෙන්දක රැඳී ඇති බැක්ටීරියාවක් නිල් පැහැයෙන්
    1409494744843_wps_8_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg


    දතක රැඳී ඇති බැක්ටීරියාවක්. මෙය දහස් වාරයක් විශාලනය කරන ලද්දකි.
    1409494900271_wps_10_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg


    දන්ත ඵලකයේ විශාලනය කරන ලද රූපයක්
    1409496329956_wps_23_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg



    දතක මතුපිට කොටස කහ පැහැයෙන් පෙනෙන අතර නිල් පැහැයෙන් දක්නට ලැබෙන්නේ එනැමලය කොටසයි.
    1409496725653_wps_31_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg


    දතක සිටින බැක්ටීරියා නිල් පැහැයෙන් දැක්වෙන අතර රතු පැහැයෙන් දැක්වෙන්නේ රුධිර සෛල කිහිපයකි. කහ පැහැයෙන් ඇත්තේ දතේ මතුපිටයි
    1409495427698_wps_20_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg


    ගත්තේ මෙතනින්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ..පට්ට පොටෝ ටිකා මාසෙකටද මාස 3කටද පාරක්
    දත් බුරුසු මාරු කරපිය කියල දත් දොස්තරලා
    කට කැඩෙනකන් කියන්නේ මේ නිසා වෙන්න ඇති.:sorry::sorry::sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩේ..පට්ට පොටෝ ටිකා මාසෙකටද මාස 3කටද පාරක්
    දත් බුරුසු මාරු කරපිය කියල දත් දොස්තරලා
    කට කැඩෙනකන් කියන්නේ මේ නිසා වෙන්න ඇති.:sorry::sorry::sorry:

    දත් කිම්බුලාගෙන් උපදෙසක්! :sorry:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,843
    1,261
    113
    Mars
    අඩේ..පට්ට පොටෝ ටිකා මාසෙකටද මාස 3කටද පාරක්
    දත් බුරුසු මාරු කරපිය කියල දත් දොස්තරලා
    කට කැඩෙනකන් කියන්නේ මේ නිසා වෙන්න ඇති