නොදකිං කටේ හැටි
පිටින් බලනකොට මාර ලස්සන වුනට ටිකක් ලං වෙලා බැලුවම පේන දේවල් බලන්න.එන්න ඇතුලට
.
.
.
.
.
.
.
දත් පිරිසිදු කරන බුරුසුවක එක් කෙන්දක රැඳී ඇති බැක්ටීරියාවක් නිල් පැහැයෙන්
දතක රැඳී ඇති බැක්ටීරියාවක්. මෙය දහස් වාරයක් විශාලනය කරන ලද්දකි.
දන්ත ඵලකයේ විශාලනය කරන ලද රූපයක්
දතක මතුපිට කොටස කහ පැහැයෙන් පෙනෙන අතර නිල් පැහැයෙන් දක්නට ලැබෙන්නේ එනැමලය කොටසයි.
දතක සිටින බැක්ටීරියා නිල් පැහැයෙන් දැක්වෙන අතර රතු පැහැයෙන් දැක්වෙන්නේ රුධිර සෛල කිහිපයකි. කහ පැහැයෙන් ඇත්තේ දතේ මතුපිටයි
ගත්තේ මෙතනින්