නොදකිං දොස්තර

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
කඩවත 9 කණුව මහබෝධි පාරේ වාසය කරනු ලබන "විශාඛා ජයවර්ධන" නමැති වෛද්‍යවරිය ගැනයි මේ කෙටි සටහන.

මගේ තුන් මස් හැවිරිදි පුතුට ඇති වූ සෙම්ප්‍රතිශ්‍යාවක් සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා ඉහත වෛද්‍යවරිය වෙත ගියෙමු. එහිදී ඇය ඒ වෙනුවෙන් බෙහෙත් ලබා දෙනු ලැබිණි. එම බෙහෙත් ලබා දුන් පසු මාගේ දරුවා දැඩි ලෙස රෝගාතුර විය. දරුවා කිසිදු සංවේදනයකට ප්‍රතිචාර නොදැක්වූ අතර, දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත් විය. පසුව දරුවා රාගම ශික්ෂණ රෝහලේ 23 වන වාට්ටුවට ඇතුළත් කරනු ලැබිණි. මේ වන තුරුත් දරුවා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ දරුවාට ලබා දුන් බෙහෙත් අධි මාත්‍රාවකින් ලබා දීම නිසා දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි. මින් ඉදිරියට ප්‍රතිකාර සඳහා "විශාඛා ජයවර්ධන" වෛද්‍යවරිය වෙත යාමෙන් වළකින ලෙස තරයේ අවවාද කරනු ලැබිණි.

මෙම වෛද්‍යවරිය මීට පෙර බොහෝ අවස්ථා වලදීත් මෙලෙස අධි මාත්‍රාවකින් රෝගීන්ට බෙහෙත් ලබා දී ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙවැනි පාහර වෛද්‍යවරුන් වෙත නොයන ලෙස ඔබ සියළු දෙනාගෙන් ඉල්ල සිටිමි.
 
Last edited:

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේකේ දෙමළ කතාවක් ඇදුන නිසා මගේ අත්දැකීමක් කියන්නම්....

    මම සෑහෙන කාලයක් හිතාගෙන හිටියා සාමාන්‍යයෙන් දෙමළ වෛද්‍යවරු ඉතාම කරුණාවන්තයි කියල. මානුෂීය මෙහෙයුම් කාලයේ චෙඩ්ඩිකුලම් රෝහලේ මම සේවය කරනකොට මාත් එක්ක වැඩ කරපු දෙමළ වෛද්‍යවරයෙක් නිසා මේ අදහස වෙනස් කරගන්න උනා.

    ඔහු යාපනයේ උසස් කුලයක කෙනෙක්. "අඩු කුලයේ" රෝගියෙක් ආවොත් අඩි කීපයක් ඈතින් වාඩි කරගන්නවා (කුලය බලන්නේ ලියල තියන රෝගියාගේ නමින්). බැරිවෙලාවත් ළඟට එන්න හැදුවොත් රෝහලටම ඇහෙන්න බනිනවා.

    "අඩු කුලයේ" කිසිම රෝගියෙක් ඔහු ස්පර්ෂ කරන්නේ නෑ. ඈතින් බලල මොනවහරි ලියල දෙනවා. සිංහල අයට බොහොම කරුණාවන්තයි. ඉහළ කුලයක දෙමළ කෙනෙක් ආවත් කරුණාවන්තයි.

    වෛද්‍යවරු කියන්නෙත් සාමාන්‍ය මිනිසුන් ගහණයක්. එක එක විදිහේ අය ඉන්නවා. සමහරු නපුරු උනත් අති දක්ෂයි. සමහරු කරුණාවන්තයි නමුත් නොසැලකිල්ලෙන් ලෙඩ්ඩු මරණවා.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මං මචං එයාගෙ පර්සනල් ස්පේස් එක ඉන්වේඩ් කොරන්ඩ ගියෙ නෑ.. අඩි එක හමාරක් විතර ඈතින් වාඩි උනේ.. අනික ඒ ගෑනි මුහුණ ආවරණයකුත් පැළඳගෙන හිටියෙ.. මගෙ කිසිම දෙයක් පරීක්ෂා කළෙත් නෑ.. පෝලිම වැඩි එක ප්‍රශ්ණයක් නෙමෙයි.. මම දොස්තරට බනින්න බලාගෙන ඉස්පිරිතාලෙට ගියෙනෑ.. මේ වයිරස් උණට බෙහෙත් ගන්නයි ගියෙ.. වෛද්‍යවරයෙක් උනාම මීට වඩා රෝගීන් කෙරෙහි කරුණාව දයාව දක්වන්න ඕනෙ කියන එකයි මගේ අදහස..

    :D:Dහරි බොල දැං ඕකට මල ජම්ප්ස් කරගෙන ඉන්න ගියොත් උඹේ ලෙඩ වැඩි වෙයි. මේ රටේ වෙන දේවල් හැටියට ඕකත් මොකක්ද කියලා හිතලා ඕක අමතක කරලා නිවාඩු පාඩුවේ බෙහෙත් බීලා ලෙඩ සනීප කරගන්න. මම කිව්වේ සමාජේ මිනිස්සු හැසිරෙන විදියට අප්සට් වෙන්න ගියොත් අපිට හැමදාම මල පැනගෙන ජීවත් වෙන්න තමයි සිද්ද වෙන්නේ :baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹ ඔහොම කිව්වට මම පොඩි කාලේ බෙහෙත් ගත්ත ඩොක්ටර් කෙනෙක් හිටියා හරිම හොඳයි... පුතා කියලා කතා කරන්නෙ... ඔය වගේ කවදාවත් කරලා නෑ...
    කොහොමත් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉන්න දොස්තර ගෑනුන්ව මට නම් පේන්න බෑ.. එක පාරක් අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් කොන්දේ අමාරුවක් ජෙනරල් හොස්පිටල් එකට අරන් ගියා.. ඒ ඩොස්තර ගෑනි දවස් 2ක් යනකන් පැනඩෝල් එකක්වත් දීලා නෑ.. මම ලෙඩාගෙ තත්වෙ මොකද කියලා ඇහුවහම මගේ ඇඟට ආවා කෑ ගහගෙන ලෙඩාගෙ තත්වෙ අපි බලාගන්නම් කියලා.. පස්සෙ බලෙන් ටිකට් කප්පවගෙන අරන් ගියා... ඒ ගෑනි ලෙඩ්ඩුන්ටයි.. බලන්න එන උන්ටයි ඔක්කොටම බනිනවා කටු බැල්ලියෙක් වගේ...

    :D:D කාන්තා පාර්සවේ ඔය ගති අපි කොහොම අරින්නද??
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මොකක්ද බන් ඔය කියන මූන හරවන්නෙ නැති කතාව, මම ප්‍රයිවට් ගන්න ඩොකා නම් කවදාවත් එහෙම කියන්නෙ නෑ, පොර සේරම කරනවා,

    එතකොට අපේ ගමේ ඉස්පිරිතාලෙ ගෑනිත් මේවගේ තමයි. එයා ලෙඩෙක්ගෙ තුවාලයක්වත් බලන්න කැමති නෑ, නහය ඇදකරනවා මූන පුලුටු කරනවා, හෙම්බිරිස්සාව තියෙන අයට ලඟට එන්න එපා කියලත් කියනවා, ඊටපස්සෙ බෙහෙත් ටික පත්තර කොලේක ඔතලා දෙනවා, ගෙදර ඇවිත් බලනකොට බෙහෙත් පෙඟිලා. ඔන්න ඔහොමයි ආන්ඩුවෙ ඉස්පිරිතාලවල වැඩ

    මේ ලන්කාවෙ කැස්ස හෙම්බිරිස්සාවට වැඩිය අමාරු ඔපරේෂන් එහෙම කරන ඩොක්ටර්ල කොච්චර ඉන්නවද? අනික එයාලට ඕවට බෙහෙත් තියෙනව බන්.. ඩොක්ටර්ලා බොරුවට බයේ දඟලනකොට ලෙඩාට මැරුනනම් හොඳයි කියලා හිතෙනවා.

    හෙම්බා නෙවෙයි දැනට ලංකාවේ තියෙන ශ්වසන මාර්ගය ආශ්‍රිත සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිත සමහර බැක්ටීරියා වලට බෙහෙත් නෑ. තියෙන සේරම ඇන්ටිබයොටික් වලට රෙසිස්ටන්ට්. MRSA & ESBL කියන එව්වා ගැන සුට්ටක් හොයලා බලන්න. මේවට දෙන්න බෙහෙත් නෑ. අවුරුදු 15කින් විතර ලෝකේ අලුත් ඇන්ටිබයොටික් එකක් හොයාගෙන නෑ. තියෙන ඒවම පොඩ්ඩක් වෙනස් කර කර කරකවනවා විතරයි. ඉස්සර වගේ නෙවෙයි දැං තමාගේ පරිස්සම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන:baffled::baffled:

    Aug 18, 2011
    6,147
    788
    0
    මේකේ දෙමළ කතාවක් ඇදුන නිසා මගේ අත්දැකීමක් කියන්නම්....

    මම සෑහෙන කාලයක් හිතාගෙන හිටියා සාමාන්‍යයෙන් දෙමළ වෛද්‍යවරු ඉතාම කරුණාවන්තයි කියල. මානුෂීය මෙහෙයුම් කාලයේ චෙඩ්ඩිකුලම් රෝහලේ මම සේවය කරනකොට මාත් එක්ක වැඩ කරපු දෙමළ වෛද්‍යවරයෙක් නිසා මේ අදහස වෙනස් කරගන්න උනා.

    ඔහු යාපනයේ උසස් කුලයක කෙනෙක්. "අඩු කුලයේ" රෝගියෙක් ආවොත් අඩි කීපයක් ඈතින් වාඩි කරගන්නවා (කුලය බලන්නේ ලියල තියන රෝගියාගේ නමින්). බැරිවෙලාවත් ළඟට එන්න හැදුවොත් රෝහලටම ඇහෙන්න බනිනවා.

    "අඩු කුලයේ" කිසිම රෝගියෙක් ඔහු ස්පර්ෂ කරන්නේ නෑ. ඈතින් බලල මොනවහරි ලියල දෙනවා. සිංහල අයට බොහොම කරුණාවන්තයි. ඉහළ කුලයක දෙමළ කෙනෙක් ආවත් කරුණාවන්තයි.

    වෛද්‍යවරු කියන්නෙත් සාමාන්‍ය මිනිසුන් ගහණයක්. එක එක විදිහේ අය ඉන්නවා. සමහරු නපුරු උනත් අති දක්ෂයි. සමහරු කරුණාවන්තයි නමුත් නොසැලකිල්ලෙන් ලෙඩ්ඩු මරණවා.

    :rolleyes::rolleyes: මමත් මේ සීන් කෝණ් දැකලා තියෙනවා. අපිට වඩා උන්ගෙ තමයි පට්ටම කුල බේද තියෙන්නේ :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    බින්දු;15078063 said:
    :D:D කාන්තා පාර්සවේ ඔය ගති අපි කොහොම අරින්නද??
    ------Budun wahanseth kiyala thiyanawalu Kanthawak wela ipadenne pin tikak adu aya kiyala. Akane kanthawan ara wage hasirila thawa paw ekathu kara ganne.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    අඩේ අනේ මංදා බං. මට ඔහොම වෙලා නම් නෑ. මම එකපාරක් ඩෙන්ටල් චෙකප් එකකට රජයේ එකට ගිහින් ඒකේ හිටපු දොස්තර ඇන්ටි නම් කිසි අප්පිරියාවක් නැතිව චෙක් අප් එක කරේ. මගේ කෙල ඒ ඇන්ටිගේ අතේ ගෑවුනත් එක්ක. මම හිතන්නේ ඒක ගැන ගාණක් නැති වෙන්න නම් බොක්කෙන්ම දොස්තර කම එන්න ඕනේ. කරන්නම් වාලේ කරලා දොස්තරලා වුනාම තමා උඹට වුනා වගේ සීන් වෙන්නේ. මම ප්‍රයිවට් චැනලින් කරන්න යන තැන වුනත් සෙට් වෙන ඩොකාලා ගොඩක් වෙලාට ග්ලවුස් වත් දාන් නෑ බං. චෙක් කරලා අත් දෙක සබන් දාලා හෝදගන්නවා.

    හැබැයි එක පාරක් නම් අපේ අක්කගෙ යාලුවෙක් ලේඩි ඩොක්ට කෙනෙක්ට 'මිස' කිව්වා කියලා බැනලා. එයාට මැඩම් කියන්නලු. මම හිටියා නම් මැඩම්ට කියලා දෙනවා මැඩම් වෙන හැටි :lol::lol:
    හැබැයි උඹට වෙලා තියෙන එක නම් අනුමත කරන්න බෑ. මානසිකව වැටෙන කාරණාවක් නිසා බරපතලයි. වහාම පියවර ගන්න ඕනේ. රිපෝර්ට් කරපු එක හොඳ දෙයක්. මෙවන් දෙයක් කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උණනං පොඩ්ඩක් විතර දැන් අඩුයි.. කැස්සයි සෙමයි බින්දක්වත් අඩුවෙලා නෑ.. අ‍ද උදේම හොස්පිටල් එකෙන් මට කතා කලා.. මගෙ කම්ප්ලේන් එක ගැන කතා කරන්න එන්න පුළුවන්ද කියලා ඇහුවා ‍උදේ වරුවෙ.. මමත් ඉතිං හා කියලා හොස්පිටල් එකට ගියා.. ගිහිං OPD එකේ ඩොක්ටර්ස්ලගෙ OIC හම්බවුනා. ඒ ඩොක්ටර් වෙච්ච සිද්දිය මගෙන් ඇහුවා.. මම මුළු සිද්දියම කිව්වා. මට නෙමෙයි අම්මට බෙහෙත් දුන්නෙ කියලත් කිව්වා.. පස්සේ ඒ ඩොක්ටර් කියනවා.. "ඔව් පුතා, අපිටත් ඒ ඩොක්ටර් ගැන පොඩි පොඩි ප්‍රශ්ණ වගයක් තියෙනවා. ඔයා පැමිණිලා කරපු එක හොඳයි.. ඒත් ඔයා එහෙම කෙලින්ම ඩිරෙක්ටර් ගාවට යන්නැතුව මං ගාවට එන්න තිබුනෙ" කියලා. ඩිරෙක්ටර් හොඳට හමන්නලා වගේ:yes: මං කිව්වා.. "මෙහෙමයි ඒ වෙලාවෙ මට කරන්න පුළුවන් දේ මම කළේ.. මේ රටේ සදාචාරයක් කියල දෙයක් තියෙනව.. ලෙඩ්ඩු කියන්නෙත් මිනිස්සුම තමා.." කියල. පස්සෙ ඒ ඩොක්ටර් අර ටැමිල් ඩොක්ටර්ට කතා කළා.. එයා.. "අනේ මම උඹ කියලවත් කියන්න දන්නෑ.. කොහොමද ඉතිං ඔයාට බනින්නෙ.. එහෙම කළානං කියන්න" කිය කියා පින්සෙන්ඩු වෙනවා..මම කිව්ව.."බැන්නෙ නෑ තමයි.. නමුත් ලෙඩෙකට ‍බෙහෙත් ගන්න ආවම ලෙඩෙකුට ආයෙ මෙහෙම සළකන්න එපා..".. පස්සෙ ලොකු දොස්තර ඒ ගෑණිට කිව්වා මෙයාට දවස් තුනකට මෙඩිකල් ලියලා දෙන්න කියලා.. මට රෙස්ට් කරන්න කිව්වා.. ආයෙත් මගේ රෝග ලක්ෂණ අහලා ලොකු දොස්තරම බෙහෙත් ටික ලියල දුන්නා.. ඊයෙ ගත්තු බෙහෙත් ඔක්කෝම අයින් කරන්න කිව්වා.. මෙඩිකල් එක ලියා ගන්න ගියාම ගෑණි මට දෙයියෙක්ට වගේ කතාව අලුතෙන් බ්ලඩ් ටෙස්ට් දෙකක් කරන්නත් ලියල දුන්න.. මට ඕනි මෙඩිකල් එකක් නෑ ඒත් නිකං දුන්න නිසා අරං ආවා.. අලුතෙන් ලියලා දුන්න බෙහෙත් ටිකත් ගත්තා.. මීට පස්සෙවත් ඒ දොස්තර නෝනා ‍ලෙඩ්ඩු ගැන මීට වඩා මානුෂියව හිතයි.. :yes::yes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    අඩේ අනේ මංදා බං. මට ඔහොම වෙලා නම් නෑ. මම එකපාරක් ඩෙන්ටල් චෙකප් එකකට රජයේ එකට ගිහින් ඒකේ හිටපු දොස්තර ඇන්ටි නම් කිසි අප්පිරියාවක් නැතිව චෙක් අප් එක කරේ. මගේ කෙල ඒ ඇන්ටිගේ අතේ ගෑවුනත් එක්ක. මම හිතන්නේ ඒක ගැන ගාණක් නැති වෙන්න නම් බොක්කෙන්ම දොස්තර කම එන්න ඕනේ. කරන්නම් වාලේ කරලා දොස්තරලා වුනාම තමා උඹට වුනා වගේ සීන් වෙන්නේ. මම ප්‍රයිවට් චැනලින් කරන්න යන තැන වුනත් සෙට් වෙන ඩොකාලා ගොඩක් වෙලාට ග්ලවුස් වත් දාන් නෑ බං. චෙක් කරලා අත් දෙක සබන් දාලා හෝදගන්නවා.

    හැබැයි එක පාරක් නම් අපේ අක්කගෙ යාලුවෙක් ලේඩි ඩොක්ට කෙනෙක්ට 'මිස' කිව්වා කියලා බැනලා. එයාට මැඩම් කියන්නලු. මම හිටියා නම් මැඩම්ට කියලා දෙනවා මැඩම් වෙන හැටි :lol::lol:
    හැබැයි උඹට වෙලා තියෙන එක නම් අනුමත කරන්න බෑ. මානසිකව වැටෙන කාරණාවක් නිසා බරපතලයි. වහාම පියවර ගන්න ඕනේ. රිපෝර්ට් කරපු එක හොඳ දෙයක්. මෙවන් දෙයක් කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

    උඹ කෙළ ගාපු තැන කලින් එකා ගූ ගාලා තියෙන්න ඇත්තේ, ඒකයි ගනන් ගන්නෙ නැතුව ඉන්න ඇත්තෙ! උඹ හිටියා නම් උඩ පැනලා කික් එක දෙන්නෙ නෙ? ඩොකා ගෙ වෙලාවට උඹ ගියේ නැත්තෙ :D
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හැම දොස්තරම නෙවෙයි , ඒත් සැලකිය යුතු පිරිසක් ඉන්නව බල්ලෝ වගේ....
    ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට එන ලෙඩ්ඩුන්ට හෙණ ගෙම්බර්..
    හැබයි පී පී එකට එන උන්ට රජ සැලකිලි........
    මටත් ඔය වගේම සිද්දියක් උන කොලබදි...
    :yes::angry:
    නමත් එක්කම පැමිණිලි කරපන් :angry::angry:
    මේ ලගදි වාට්ටුවෙ දොස්තර TV බලන්න ගිහින්, ළමයෙක් මැරිලා තිබ්බ :dull:
    හොද මනුස්සයො දැන් කොතනත් අඩුයි
    පැමිණිලි කලා.. ප්‍රථිඵලත් ලැබුනා:yes:

    Uba doc wela bo wena ledak thiyena ekek awa nam uba karanneth okama thama. Eka nisa hama ekema waradi hoyan nathuwa next time channel center ekakata yanna.
    මචං සෙකන්ඩ්ලයිෆ්.. මම දොස්තරවෙලා ‍බෝවෙන ලෙඩක් තියෙන ලෙඩෙක් ආවොත් ලෙඩාට බෙහෙත් දෙනව මිසක් මම ලෙඩ වෙන එක ගැන හිතන්නෑ.. මොකද මම ලෙඩවුනොත් එකයි.. ලෙඩාට නිසි ප්‍රතිකාර නැතුව එළියට ගියොත් බෝවෙන ලෙඩක්නං ඒකෙන් ලෙඩවෙන ගාන කියන්න බෑනේ.. නිකං මෝඩ තර්ක ගේන්න එපා.. වැරැද්දට වැරැදියි කියන්නැතුව උඹට වගේ දොස්තරට ආවඩන පුරුද්දක් මට නෑ. චැනල් සෙන්ටර් එකට යන්න උඹ මට කියන්න ඕනිත් නෑ.. මම ලෙඩ උනොත් මට ඕනි තැනින් මම බෙහෙත් ගන්නවා.. උඹ ලෙඩ උනාම චැනල් සෙන්ටර් එකට පලයං:yes:

    samahara dostharala innawa ban kaalakanni... asarana manusseyekata katha karannawath danne nathi kalakanni... unta amathakai un igena gatte ea minissunge salli walin kiyala...:angry:
    අනිවා:yes:

    Peradeniya teaching hospital eka gana kiwa yuthu deyak atha. University eke health center eken mawa asanipayakata Peradenya teaching hospital ekata athulath kalemi. MAVA MULINMA OBSERVATION WARD EKATA ATHULATH KALEMI. Doctor kenek avith parikksha kara bala giyeya. Medical students la professor kenek ekka avith mava anith pattha mea pattha harawa harawa medical students lata notes liyanna kiweya. Professor good yai kiweya. Mata newe, Medical students la liyapu notes good yai kiweya. Thawa tikakin thawa Doctor kenek aveya ,parikksha kara bala mata kama kanna kiya kiweya. Thawa tikakin thawa doctor kenek aveya . Parikksha kara bala kama kanna epa yai kiweya. Mata podi kaley sellamata karapu doctor ragapam mathak uneya. Mata una lokuma asadaranaya eya nowe.
    ශික්ෂණ රෝහල් වල වෛද්‍ය සිසුන් රෝගීන් පරීක්ෂා කිරීම සාමාන්‍ය දෙයක්ය..
    1.gif

    Doctors la saha Nurses la Mathaka thaba gatha yuthu karunak atha . OBALA IGENA GATTHETH , DAN SALARY EKA GANNETH AHINSAKA MAHAJANATHAWAGE [PEOPLE] DIRECT AND INDIRECT INCOME TAX MONEY WALIN BAVA MATHAKA THABA GANNA.
    :yes::yes:

    නොදකින්ම තමයි,..ඔහොම උන්ට දෙස්තරලා කියන්න පුලුවන්ද බන්
    ඒක තමයි බං:yes::angry:

    ඔඋන්ට මුල මතක නැ!
    :yes:

    මීට කාලෙකට කලින් නවලෝකෙදි සීන් එකක් උනා , අපේ මල්ලිගේ කකුල් වල පොඩි අවුලක් තිබිලා පෙන්නන්න ගියා , එතනදි මේ ඩොකා කකුල් දෙක ඩොකා ගාවට දික් කරන්න කියලා බලලා කකුල් දෙක අල්ලලා මල්ලි ඉන්න පැත්තටම ආයේ විසික් කලා , මල පැන්නත් කට්ටිය මුකුත් කිව්වෙ නෑ , ඒ සල්ලි දීල ගිහින් , සල්ලි නොදී යන ඒව ගැන ඉතින් කවර කතාද, හැබැයි ඉතින් හැමෝම නෙමේ කියන එකත් මතක තියාගන්න ඕන
    අනිවා හැමෝම එහෙම නෙමේ.. ප්‍රයිවෙට් එකක් නිසා දෙකක් ඇණලා එන්න තිබ්බෙ දොස්තරයට..

    ඕකට කියන්නේ උබේ කරුමේ කියල තමා...
    මොකද මට එහෙම ඩොක්ටර්ස්ලා සෙට් වෙලා නැති නිසා...
    සාමාන්‍යයෙන් ලෙඩ්ඩු පෝලිමක් ඉද්දි සමහර ග්‍රාමීය රෝගීන් මන් නුගත් කියන්නේ නෑ.. එත් සාමාන්‍ය දැනුමක් අඩු අයගේ වැරදි නිසා දොස්තර තිය කොන්දොස්තරගේත් ඉවසීම පනින අවස්ථා තියෙනවා.
    හොදම උදහරයක් කියන්නම්. අපි පුරුද්දෙන් දන්නවා , සමහර දේවල් අපි ඉවෙන් දන්නවා ඩොක්ටර් පොඩි ටච් එකක් දුන්නම පට ගාල හැරෙනවා. හරියට බාබර් කොන්ඩේ කපද්දී කන ලගට එද්දී කන හොදට එයට පේන විදියට හරවනවා. එත් සමහර උන් අල බතල වගේ අම්බන් කරන්න අමාරුයි එතකොට හය්යෙන් තල්ලුවක් දල තමයි කරන්න ඕනේ. ඉතින් මන් හිතන්නේ ඕවගේ දැනුම තියෙන අය හරි අඩුවෙන් එන්නේ, මන් දැකල තියෙනවා සමහර ලෙඩ්ඩුන්ට ලෙඩක් නෑ බේත් අඩුවෙන් දුන්නොත් මුණ අබුල්, එතකොට ඒ ඩොකා දන්නේ නෑ කියනවා මන් අහල තියෙනවා. හැබැයි ගෝනියක බේත් දුන්නොත් අම්මෝ දෙය්යා. ඕවගේ අය ඕනේ තරම් ඉන්නවා, සමහර අය දොස්ත්රටත් ලෙඩ ගැන උගන්නනවා. ඔහොම නානා විදියේ ලෙඩ්ඩු එනවා.
    සමහර ලෙඩ්ඩුන්ට හදිස්සිය ගෙදර යන්න. සමහර අයට අසනීප එක්ක මල පැනල. තව සමහර අය කට්ට කලාම මල පැනල. එහෙම අය එද්දී කරුණා බරිත විදනයකින් මේ අය පාලනය කරන්න පුලුවන්ද කියල ප්‍රශ්නයක් තියෙනවා.
    මේවා මෙයාලට තියෙන ප්‍රශ්න. ඉස්පිරිතාල විතරක් නෙවි ඕනෙම කස්ටමර් කෙයාර් ආයතනයකට. මේ වගේ අය නිසා මිනිස්සු කුපිත වෙනවා. කොටින්ම මේ ත්‍රෙඩ් එකේම බලන්න තමන්ගේ මතය ඉවසන්නේ නැති උනාම අම්ම මුත්තා මතක් කරන අපුරුව.:rofl:
    එක මනුස්ස ගතිය දොස්තර උනත් මනුස්සයෙක්.
    එතකොට ලෙඩ්ඩු කියන්නෙත් මනුස්සයොම තමයි බං..දොස්තරල ඉන්නෙ ලෙඩ්ඩු පාලනය කරන්න නෙවෙයි බං.. ලෙඩ උන මිනිස්සුන්ට බෙහෙත් දෙන්න..

    aniwa machan samahara docala ohoma thama... I have also personally experienced such type of things...
    :yes:

    කඩවත 9 කණුව මහබෝධි පාරේ වාසය කරනු ලබන "විශාඛා ජයවර්ධන" නමැති වෛද්‍යවරිය ගැනයි මේ කෙටි සටහන.

    මගේ තුන් මස් හැවිරිදි පුතුට ඇති වූ සෙම්ප්‍රතිශ්‍යාවක් සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා ඉහත වෛද්‍යවරිය වෙත ගියෙමු. එහිදී ඇය ඒ වෙනුවෙන් බෙහෙත් ලබා දෙනු ලැබිණි. එම බෙහෙත් ලබා දුන් පසු මාගේ දරුවා දැඩි ලෙස රෝගාතුර විය. දරුවා කිසිදු සංවේදනයකට ප්‍රතිචාර නොදැක්වූ අතර, දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත් විය. පසුව දරුවා රාගම ශික්ෂණ රෝහලේ 23 වන වාට්ටුවට ඇතුළත් කරනු ලැබිණි. මේ වන තුරුත් දරුවා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ දරුවාට ලබා දුන් බෙහෙත් අධි මාත්‍රාවකින් ලබා දීම නිසා දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි. මින් ඉදිරියට ප්‍රතිකාර සඳහා "විශාඛා ජයවර්ධන" වෛද්‍යවරිය වෙත යාමෙන් වළකින ලෙස තරයේ අවවාද කරනු ලැබිණි.

    මෙම වෛද්‍යවරිය මීට පෙර බොහෝ අවස්ථා වලදීත් මෙලෙස අධි මාත්‍රාවකින් රෝගීන්ට බෙහෙත් ලබා දී ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.

    ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙවැනි පාහර වෛද්‍යවරුන් වෙත නොයන ලෙස ඔබ සියළු දෙනාගෙන් ඉල්ල සිටිමි.
    ලෙඩ්ඩුන්ගෙ කරුමෙට දොස්තර වෙච්ච උන්:angry:

    මේකේ දෙමළ කතාවක් ඇදුන නිසා මගේ අත්දැකීමක් කියන්නම්....

    මම සෑහෙන කාලයක් හිතාගෙන හිටියා සාමාන්‍යයෙන් දෙමළ වෛද්‍යවරු ඉතාම කරුණාවන්තයි කියල. මානුෂීය මෙහෙයුම් කාලයේ චෙඩ්ඩිකුලම් රෝහලේ මම සේවය කරනකොට මාත් එක්ක වැඩ කරපු දෙමළ වෛද්‍යවරයෙක් නිසා මේ අදහස වෙනස් කරගන්න උනා.

    ඔහු යාපනයේ උසස් කුලයක කෙනෙක්. "අඩු කුලයේ" රෝගියෙක් ආවොත් අඩි කීපයක් ඈතින් වාඩි කරගන්නවා (කුලය බලන්නේ ලියල තියන රෝගියාගේ නමින්). බැරිවෙලාවත් ළඟට එන්න හැදුවොත් රෝහලටම ඇහෙන්න බනිනවා.

    "අඩු කුලයේ" කිසිම රෝගියෙක් ඔහු ස්පර්ෂ කරන්නේ නෑ. ඈතින් බලල මොනවහරි ලියල දෙනවා. සිංහල අයට බොහොම කරුණාවන්තයි. ඉහළ කුලයක දෙමළ කෙනෙක් ආවත් කරුණාවන්තයි.

    වෛද්‍යවරු කියන්නෙත් සාමාන්‍ය මිනිසුන් ගහණයක්. එක එක විදිහේ අය ඉන්නවා. සමහරු නපුරු උනත් අති දක්ෂයි. සමහරු කරුණාවන්තයි නමුත් නොසැලකිල්ලෙන් ලෙඩ්ඩු මරණවා.
    ඒ දොස්තරයත් ලෙඩ උන දවසක ඔව්වා මතක් වෙයි

    බින්දු;15078062 said:
    :D:Dහරි බොල දැං ඕකට මල ජම්ප්ස් කරගෙන ඉන්න ගියොත් උඹේ ලෙඩ වැඩි වෙයි. මේ රටේ වෙන දේවල් හැටියට ඕකත් මොකක්ද කියලා හිතලා ඕක අමතක කරලා නිවාඩු පාඩුවේ බෙහෙත් බීලා ලෙඩ සනීප කරගන්න. මම කිව්වේ සමාජේ මිනිස්සු හැසිරෙන විදියට අප්සට් වෙන්න ගියොත් අපිට හැමදාම මල පැනගෙන ජීවත් වෙන්න තමයි සිද්ද වෙන්නේ :baffled::baffled:
    එහෙම දෙයක් නෑ බං.. ඒ වෙලාවෙ වෙච්ච අසාධාරණයට ඒ වෙලාවෙ කරන්න පුළුවන් දේ කළා.. දැන් ඒක ඉවරයි.. මීට පස්සෙ එයා ලඟට යන ලෙඩ්ඩුන්ට ඒකෙන් හොඳක් වෙයි:yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩේ අනේ මංදා බං. මට ඔහොම වෙලා නම් නෑ. මම එකපාරක් ඩෙන්ටල් චෙකප් එකකට රජයේ එකට ගිහින් ඒකේ හිටපු දොස්තර ඇන්ටි නම් කිසි අප්පිරියාවක් නැතිව චෙක් අප් එක කරේ. මගේ කෙල ඒ ඇන්ටිගේ අතේ ගෑවුනත් එක්ක. මම හිතන්නේ ඒක ගැන ගාණක් නැති වෙන්න නම් බොක්කෙන්ම දොස්තර කම එන්න ඕනේ. කරන්නම් වාලේ කරලා දොස්තරලා වුනාම තමා උඹට වුනා වගේ සීන් වෙන්නේ. මම ප්‍රයිවට් චැනලින් කරන්න යන තැන වුනත් සෙට් වෙන ඩොකාලා ගොඩක් වෙලාට ග්ලවුස් වත් දාන් නෑ බං. චෙක් කරලා අත් දෙක සබන් දාලා හෝදගන්නවා.

    හැබැයි එක පාරක් නම් අපේ අක්කගෙ යාලුවෙක් ලේඩි ඩොක්ට කෙනෙක්ට 'මිස' කිව්වා කියලා බැනලා. එයාට මැඩම් කියන්නලු. මම හිටියා නම් මැඩම්ට කියලා දෙනවා මැඩම් වෙන හැටි :lol::lol:
    හැබැයි උඹට වෙලා තියෙන එක නම් අනුමත කරන්න බෑ. මානසිකව වැටෙන කාරණාවක් නිසා බරපතලයි. වහාම පියවර ගන්න ඕනේ. රිපෝර්ට් කරපු එක හොඳ දෙයක්. මෙවන් දෙයක් කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
    තෑන්ක්ස් මචං කමෙන්ට් එකට
    1.gif
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    වියදම් කරපු සල්ලි හොයාගන්න ඕනනිසාවත් වැඩේ හරියට කරයි බන්.
    ආණ්ඩුවේ දෙන සොච්චම් පඩියට නිකං ඉස්පිරිතාලේ බේත් දෙයිද බන් ? :no:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අඩේ අනේ මංදා බං. මට ඔහොම වෙලා නම් නෑ. මම එකපාරක් ඩෙන්ටල් චෙකප් එකකට රජයේ එකට ගිහින් ඒකේ හිටපු දොස්තර ඇන්ටි නම් කිසි අප්පිරියාවක් නැතිව චෙක් අප් එක කරේ. මගේ කෙල ඒ ඇන්ටිගේ අතේ ගෑවුනත් එක්ක. මම හිතන්නේ ඒක ගැන ගාණක් නැති වෙන්න නම් බොක්කෙන්ම දොස්තර කම එන්න ඕනේ. කරන්නම් වාලේ කරලා දොස්තරලා වුනාම තමා උඹට වුනා වගේ සීන් වෙන්නේ. මම ප්‍රයිවට් චැනලින් කරන්න යන තැන වුනත් සෙට් වෙන ඩොකාලා ගොඩක් වෙලාට ග්ලවුස් වත් දාන් නෑ බං. චෙක් කරලා අත් දෙක සබන් දාලා හෝදගන්නවා.

    හැබැයි එක පාරක් නම් අපේ අක්කගෙ යාලුවෙක් ලේඩි ඩොක්ට කෙනෙක්ට 'මිස' කිව්වා කියලා බැනලා. එයාට මැඩම් කියන්නලු. මම හිටියා නම් මැඩම්ට කියලා දෙනවා මැඩම් වෙන හැටි :lol::lol:
    හැබැයි උඹට වෙලා තියෙන එක නම් අනුමත කරන්න බෑ. මානසිකව වැටෙන කාරණාවක් නිසා බරපතලයි. වහාම පියවර ගන්න ඕනේ. රිපෝර්ට් කරපු එක හොඳ දෙයක්. මෙවන් දෙයක් කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
    මිස් කියන්නෙ නර්ස් ලට බන් :lol: මල පැන්න එක පුදුමයක් නෙමේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මිස් කියන්නෙ නර්ස් ලට බන් :lol: මල පැන්න එක පුදුමයක් නෙමේ

    මිසී කියලානේ කියන්නේ. මම නම් ජීවිතේට මැඩම් කියලා නෑ. ගොඩක් වෙලාවට ඇන්ටි තමා කියන්නේ :lol::lol: අක්කලා වෙන එවුන් වැඩිය සෙට් වෙන්නෙම නෑ :oo::oo: අනික් වෙලාවට නිකංම Doctor කියලා කියනවා. gender එක බල බල ඉන්නේ නෑ :dull::dull:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මචං සෙකන්ඩ්ලයිෆ්.. මම දොස්තරවෙලා ‍බෝවෙන ලෙඩක් තියෙන ලෙඩෙක් ආවොත් ලෙඩාට බෙහෙත් දෙනව මිසක් මම ලෙඩ වෙන එක ගැන හිතන්නෑ.. මොකද මම ලෙඩවුනොත් එකයි.. ලෙඩාට නිසි ප්‍රතිකාර නැතුව එළියට ගියොත් බෝවෙන ලෙඩක්නං ඒකෙන් ලෙඩවෙන ගාන කියන්න බෑනේ.. නිකං මෝඩ තර්ක ගේන්න එපා.. වැරැද්දට වැරැදියි කියන්නැතුව උඹට වගේ දොස්තරට ආවඩන පුරුද්දක් මට නෑ. චැනල් සෙන්ටර් එකට යන්න උඹ මට කියන්න ඕනිත් නෑ.. මම ලෙඩ උනොත් මට ඕනි තැනින් මම බෙහෙත් ගන්නවා.. උඹ ලෙඩ උනාම චැනල් සෙන්ටර් එකට පලයං:yes:

    මම කියන්නෙ අළුත් නීතියක් ගේන්න ඕන සෙම විසික් වෙන්න කහින උනුයි බෝ වෙන උන තියෙන උනුයි බෙහෙත් දෙන්න කලින් බදා ගෙන පැයක් විතර ඉබින්න ඕන කියලා. එත කොට නිකන් බෙහෙත් ගන්න ගිහින් වැරදි හොයන උන්ගෙ හිතටත් හොඳයි නෙ? උඹ ඉතින් දොස්තර වෙන්න ඉගෙන ගන්න එපැයි නෙ?
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම කියන්නෙ අළුත් නීතියක් ගේන්න ඕන සෙම විසික් වෙන්න කහින උනුයි බෝ වෙන උන තියෙන උනුයි බෙහෙත් දෙන්න කලින් බදා ගෙන පැයක් විතර ඉබින්න ඕන කියලා. එත කොට නිකන් බෙහෙත් ගන්න ගිහින් වැරදි හොයන උන්ගෙ හිතටත් හොඳයි නෙ? උඹ ඉතින් දොස්තර වෙන්න ඉගෙන ගන්න එපැයි නෙ?
    ඔව් ඔව් අළුත් නීතියක් ගේන්න ඕනි තොපි වගේ ණයට කහින උන්ව ඉස්පිරිතාලයක් පැත්තෙ ගියපු ගමන් දොස්තරල ඇවිල්ල බදාගන්න ඕනෙයි කියල.. නිකං ‍බෙහෙත් උඹගෙවත් උන්ගෙවත් පෞද්ගලික ධනයෙන් බෙහෙත් දෙනව නෙමෙයිනෙ.. ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවට උන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවනව.. මම දොස්තර වෙන්න නං ඉගෙන ගත්තෙ නෑ තමයි.. මට දොස්තර කෙනෙක් වෙන්න උවමනාවක් තිබ්බෙ නැති නිසා.. මම කැමති රස්සාව කරගෙන ආත්ම තෘප්තියෙන් මම ජීවත්වෙනවා.. එක එකාලට කඩේ ගිහිං නිකං පීචං වෙන්නෙ නෑ.. එතැන ලොකු දොස්තරත් පිළිගත්තනං ඒ දොස්තර කරපු වැඩේ වැරැදියි කියලා දැන් උඹට තියෙන අමාරුව මොකද්ද.. (උඹට ඒ දොස්තර නෝනව බදාගන්න ඕනි නං පලයං පේරාදෙණිය හොස්පිටල් එකට)
     
    උබට නම් ලොකු අමාරුවක් තියෙන බව පේනවා! කඩේ යනවලු / ණයට කහිනවලු අනේ මන්දා ඉතින්! උඹ කියන එකටම එකඟ වෙන්න ඕනද අනිත් හැමෝම? රජයෙන් නොමිලේ බෙහෙත් දෙන එක නැවත්තුවා නම් අන්න එදාට තේරේවි උබ වගේ ලපයි සිපයින්ට. එත කල් නිකන් දෙන බෙහෙත් ටිකට බැන බැන බදා ගත්තෙ නැහැ කියලා කම්ප්ලේන් කර කර ඉඳපන්
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උබට නම් ලොකු අමාරුවක් තියෙන බව පේනවා! කඩේ යනවලු / ණයට කහිනවලු අනේ මන්දා ඉතින්! උඹ කියන එකටම එකඟ වෙන්න ඕනද අනිත් හැමෝම? රජයෙන් නොමිලේ බෙහෙත් දෙන එක නැවත්තුවා නම් අන්න එදාට තේරේවි උබ වගේ ලපයි සිපයින්ට. එත කල් නිකන් දෙන බෙහෙත් ටිකට බැන බැන බදා ගත්තෙ නැහැ කියලා කම්ප්ලේන් කර කර ඉඳපන්
    ඔව් මට තිබුන අමාරුවට මම බෙහෙත් ගත්තා.. උඹට තියෙන අමාරුවට බෙහෙත් ගනිං දැන්.. ‍මම උඹට කිව්වද කොතනවත් මගේ මතයට එකඟ වෙන්න කියලා.. උඹ මං පටන් ගත්තු ත්‍රෙඩ් එකට ඇවිත් මගේ කමෙන්ට්ස් ක්වෝට් කරල රිප්ලයි කරපුවට මම ආයෙත් රිප්ලයි කළා මිසක් උඹ වගේ අනික් උන්ගෙ මතයට ගරු කරන්න දන්නෙ නැති නිඝන්ඨයෙක් නෙමෙයි මම.. මම කොහෙද ගොනෝ බෙහෙත් ටිකට බැනල තියෙන්නෙ:confused:..ත්‍රෙඩ් එකේ මුල ඕනිනං කියවල බලපං මෙච්චර කල් ගෙවල තමයි මමත් බෙහෙත් ගත්තෙ.. එදා අහම්බෙන් ඉස්පිරිතාලෙට ගියෙ.. ලෙඩෙක් විදියට මට වෙච්ච අසාධාරණයට විරුද්ධව මම පැමිණිලි කළා.. ඒකට ඉස්පිරිතාලෙනුත් යහපත් ප්‍රතිචාර ලැබුනා.. ආණ් මගේ එළකිරි යාළුවන්ට දැනගන්න එළකිරියෙ ඒ සිද්දිය පළ කළා.. උඹ වගේ සිපයින්ට ආයෙ කියලත් වැඩක් නෑ
     
    වැඩිය පුප්පන්න එපා නහරයක් එහෙම එහෙ මෙහෙ උනොත් කෙලින්ම වලට යන්න වෙන්නෙ. අනේ එහෙම උනොත් අපිට කොච්චර පාඩුවක්ද නෙ? අහම්බෙන් ඉස්පිරිතාලෙට ගියාද? අහම්බෙන් බෙහෙත් ටිකත් අරන් අහම්බෙන් තව ගොඩක් ඒවත් කරලා නෙ? මාරම අහම්බයක් තමා ඒකත් :baffled: නරකද මලබද්ධෙටත් බෙහෙත් ඩිංගිත්තක් ගත්තොත්? නෑ මම මේ කියන්නෙ අහම්භෙන් වගේ ගියා නම් ඒකටත් නිකන් බෙහෙත් ටිකක් ගන්න පුලුවන් :D