නොදකිං දොස්තර

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mage asanipaya nisa ara balu ata nurse gana Hospital director ta or police ta paminili karanna bari weema gana mama adatath kanagatu wemi.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Doctors la saha Nurses la Mathaka thaba gatha yuthu karunak atha . OBALA IGENA GATTHETH , DAN SALARY EKA GANNETH AHINSAKA MAHAJANATHAWAGE [PEOPLE] DIRECT AND INDIRECT INCOME TAX MONEY WALIN BAVA MATHAKA THABA GANNA.
 
Last edited:

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ම දොස්තරම නෙවෙයි , ඒත් සැලකිය යුතු පිරිසක් ඉන්නව බල්ලෝ වගේ....
ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට එන ලෙඩ්ඩුන්ට හෙණ ගෙම්බර්..
හැබයි පී පී එකට එන උන්ට රජ සැලකිලි........
මටත් ඔය වගේම සිද්දියක් උන කොලබදි...
එක අතකට මේ වගේ ගොන් දොස්තරල දකිනකොට පෞද්ගලික වයිද්‍ය විද්යාල තියේන්න ඕනි කියලත් හිතෙනව.........

ඉතින් බන් ලෙඩ්ඩුන්ගෙන් නිකන් ඉගෙනගත්ත එකාට තරම්වත් ලෙඩ්ඩු ගැන කැක්කුමක් එයිද කෝටියක් විතර අතින් දීලා ඉගෙනත්ත එකාට ? වියදම් වෙච්ච සල්ලි මොනව හරි කරලා හොයාගන්න බලනවා මිසක් ? :oo::oo:
 

san**

Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    නොදකින්ම තමයි,..ඔහොම උන්ට දෙස්තරලා කියන්න පුලුවන්ද බන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මීට කාලෙකට කලින් නවලෝකෙදි සීන් එකක් උනා , අපේ මල්ලිගේ කකුල් වල පොඩි අවුලක් තිබිලා පෙන්නන්න ගියා , එතනදි මේ ඩොකා කකුල් දෙක ඩොකා ගාවට දික් කරන්න කියලා බලලා කකුල් දෙක අල්ලලා මල්ලි ඉන්න පැත්තටම ආයේ විසික් කලා , මල පැන්නත් කට්ටිය මුකුත් කිව්වෙ නෑ , ඒ සල්ලි දීල ගිහින් , සල්ලි නොදී යන ඒව ගැන ඉතින් කවර කතාද, හැබැයි ඉතින් හැමෝම නෙමේ කියන එකත් මතක තියාගන්න ඕන
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බින්දු;15074845 said:
    1. ලේඩි ඩොක්ටර්ස්ලා විතරක් නෙවෙයි ඕනම කෙනෙක් එයාලගේ පර්සනල් ස්පේස් එක ඉන්වේඩ් කරනවට කැමති නෑ. ඒ වුනාට ලේඩි ඩොක්ස්ලගේ ඔය ගතිය ටිකක් වැඩිපුර තියෙනවා :P ලලනාවෝ නේ :D ඕවා අරින්න බෑ :D

    2. සෙම/කැස්ස තියෙන ලෙඩෙක්ගෙ මූණ කොහොමත් ඩොකෙක්ගෙ පැත්තට හරවන්නේ නෑ. ලෙඩාගෙන් ජර්ම්ස් ඩොකාට බෝ වුනොත් වාට්ටුවටම කැස්ස හැදෙයි ඊලග දවසේ. මම දන්න තරමට බඩ බලනකොටත් ලෙඩාගේ මූණ අනිත් පැත්තට ( වම් පැත්ටට ) හරවනවා. ලෙඩාට එක පාර කැස්සක් ආවොත් සෙම වමනෙ ගියොත්, ඒක පරීක්ෂා කරන ඩොකාගේ මූනට වදිනවා නැත්නම්. හරි නම් කැස්ස තියෙන ලෙඩෙක්ට ෆේස් මාස්ක් එකක් දාන්න ඕන. ඒත් ඉතින් මේක ලංකාව නේ. අනිත් එක පෙණහලු ඉස්සරහින් බලනවට වඩා පිටිපස්සෙන් ( පිට පැත්තෙන් ) බලනකොට තමයි වැඩි පෘශ්ඨීය වර්ගඵලයක් පරීක්ශා කරන්න පුලුවන් වෙන්නේ.:rolleyes::rolleyes:

    3. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල කොහොමත් පෝලිම වැඩියි. ඒකට කොරන්න දෙයක් නෑ :no::no:

    4. අපි කාට හරි බනින්නම නම් බලාගෙන ඉන්නේ ඒ මනුස්සයගේ හොඳක් කවදාවත් පේන්නේ නෑ.;);)

    මොකක්ද බන් ඔය කියන මූන හරවන්නෙ නැති කතාව, මම ප්‍රයිවට් ගන්න ඩොකා නම් කවදාවත් එහෙම කියන්නෙ නෑ, පොර සේරම කරනවා,

    එතකොට අපේ ගමේ ඉස්පිරිතාලෙ ගෑනිත් මේවගේ තමයි. එයා ලෙඩෙක්ගෙ තුවාලයක්වත් බලන්න කැමති නෑ, නහය ඇදකරනවා මූන පුලුටු කරනවා, හෙම්බිරිස්සාව තියෙන අයට ලඟට එන්න එපා කියලත් කියනවා, ඊටපස්සෙ බෙහෙත් ටික පත්තර කොලේක ඔතලා දෙනවා, ගෙදර ඇවිත් බලනකොට බෙහෙත් පෙඟිලා. ඔන්න ඔහොමයි ආන්ඩුවෙ ඉස්පිරිතාලවල වැඩ

    මේ ලන්කාවෙ කැස්ස හෙම්බිරිස්සාවට වැඩිය අමාරු ඔපරේෂන් එහෙම කරන ඩොක්ටර්ල කොච්චර ඉන්නවද? අනික එයාලට ඕවට බෙහෙත් තියෙනව බන්.. ඩොක්ටර්ලා බොරුවට බයේ දඟලනකොට ලෙඩාට මැරුනනම් හොඳයි කියලා හිතෙනවා.


    Uba doc wela bo wena ledak thiyena ekek awa nam uba karanneth okama thama. Eka nisa hama ekema waradi hoyan nathuwa next time channel center ekakata yanna.

    ඔය හෙම්බිරිස්සාවටත් බය ඩොකාලගෙන් ඇති වැඩේ මොකක්ද? පඩියගන්නකොට ඕව මතක්වෙන්නෙ නැතුව ඇති

    ඉතින් බන් ලෙඩ්ඩුන්ගෙන් නිකන් ඉගෙනගත්ත එකාට තරම්වත් ලෙඩ්ඩු ගැන කැක්කුමක් එයිද කෝටියක් විතර අතින් දීලා ඉගෙනත්ත එකාට ? වියදම් වෙච්ච සල්ලි මොනව හරි කරලා හොයාගන්න බලනවා මිසක් ? :oo::oo:
    වියදම් කරපු සල්ලි හොයාගන්න ඕනනිසාවත් වැඩේ හරියට කරයි බන්.
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඔය හෙම්බිරිස්සාවටත් බය ඩොකාලගෙන් ඇති වැඩේ මොකක්ද? පඩියගන්නකොට ඕව මතක්වෙන්නෙ නැතුව ඇති

    උඹ ඩොක්ටර් කෙනෙක් උනා නම් සෙම විසික් වෙවි කහින ලෙඩ්ඩු බදා ගෙන ඔඩොක්කුවට අරන්ද චෙක් කරන්නෙ? අනික කරුමෙටවත් ඌව ලෙඩ උනොත් තව කී දාහක් ලෙඩ්ඩු අතරමං වෙනවද
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ ඩොක්ටර් කෙනෙක් උනා නම් සෙම විසික් වෙවි කහින ලෙඩ්ඩු බදා ගෙන ඔඩොක්කුවට අරන්ද චෙක් කරන්නෙ? අනික කරුමෙටවත් ඌව ලෙඩ උනොත් තව කී දාහක් ලෙඩ්ඩු අතරමං වෙනවද
    1. ඔව් ඒක මගේ ජොබ් එක නිසා:yes::yes:
    2. සුලු බෙහෙතක් පාවිච්චි කරනවා
    :cool::cool:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    1. ඔව් ඒක මගේ ජොබ් එක නිසා:yes::yes:
    2. සුලු බෙහෙතක් පාවිච්චි කරනවා
    :cool::cool:

    ඔය කිව්වට උඹ කරන්නෙත් නැහැ, අනික ගෑනු කෙනෙක්ට කොහොමත් ඒක අමාරුයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කිව්වට උඹ කරන්නෙත් නැහැ, අනික ගෑනු කෙනෙක්ට කොහොමත් ඒක අමාරුයි.
    ඔය එහෙම අය ඉන්නෙ, ලෙඩ්ඩුන්ට වෙනස්කම් කරන්නෙ නැති ඩොකාලා කොච්චර ඉන්නවද?:yes:


    .බැරිනම් කරන්න පුලුවන් කෙනෙක්ට දීලා ගෙදර ඉන්න ඕන
    :cool:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    බැරිනම් කරන්න පුලුවන් කෙනෙක්ට දීලා ගෙදර ඉන්න ඕන:cool:

    ඒ අවස්තාවෙ කට වහන් බයේ ඇවිත් මෙතන හූ කියලා වැඩක් නැහැ. ඒ වෙලාවෙ කෙලින්ම කියන්න ඕන එහෙම නම්:D
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඉතින් බන් ලෙඩ්ඩුන්ගෙන් නිකන් ඉගෙනගත්ත එකාට තරම්වත් ලෙඩ්ඩු ගැන කැක්කුමක් එයිද කෝටියක් විතර අතින් දීලා ඉගෙනත්ත එකාට ? වියදම් වෙච්ච සල්ලි මොනව හරි කරලා හොයාගන්න බලනවා මිසක් ? :oo::oo:
    උඹ කියන කතාව හරි... ඒත් මම කියන්නේ එතකොට මුන්ගෙ ඒකාදිකරය බිද වැටෙනව,,,,,,
    හැබයි මම පුද්ගලික විශ්වවිද්යාල අනුමත කරනේ නෑ....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ අවස්තාවෙ කට වහන් බයේ ඇවිත් මෙතන හූ කියලා වැඩක් නැහැ. ඒ වෙලාවෙ කෙලින්ම කියන්න ඕන එහෙම නම්:D
    කිව්ව තමයි ඒත් මොකුත්වුනේ නැති එකට මක්කොරන්නද?:angry:
     

    arazoysa

    Member
    Aug 8, 2009
    100
    2
    0
    sirawatama machan namath ekka dapan, honda dostharalath innawa namuth me wage ayo hariyanne na munwa samajaye kon karanna ona a wagema mun private beheth denakota ona jarawak athaganawa. Nama Hoyala Namath Ekka dapan Naththan Meka hamadama kerenawa.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඕකට කියන්නේ උබේ කරුමේ කියල තමා...
    මොකද මට එහෙම ඩොක්ටර්ස්ලා සෙට් වෙලා නැති නිසා...
    සාමාන්‍යයෙන් ලෙඩ්ඩු පෝලිමක් ඉද්දි සමහර ග්‍රාමීය රෝගීන් මන් නුගත් කියන්නේ නෑ.. එත් සාමාන්‍ය දැනුමක් අඩු අයගේ වැරදි නිසා දොස්තර තිය කොන්දොස්තරගේත් ඉවසීම පනින අවස්ථා තියෙනවා.
    හොදම උදහරයක් කියන්නම්. අපි පුරුද්දෙන් දන්නවා , සමහර දේවල් අපි ඉවෙන් දන්නවා ඩොක්ටර් පොඩි ටච් එකක් දුන්නම පට ගාල හැරෙනවා. හරියට බාබර් කොන්ඩේ කපද්දී කන ලගට එද්දී කන හොදට එයට පේන විදියට හරවනවා. එත් සමහර උන් අල බතල වගේ අම්බන් කරන්න අමාරුයි එතකොට හය්යෙන් තල්ලුවක් දල තමයි කරන්න ඕනේ. ඉතින් මන් හිතන්නේ ඕවගේ දැනුම තියෙන අය හරි අඩුවෙන් එන්නේ, මන් දැකල තියෙනවා සමහර ලෙඩ්ඩුන්ට ලෙඩක් නෑ බේත් අඩුවෙන් දුන්නොත් මුණ අබුල්, එතකොට ඒ ඩොකා දන්නේ නෑ කියනවා මන් අහල තියෙනවා. හැබැයි ගෝනියක බේත් දුන්නොත් අම්මෝ දෙය්යා. ඕවගේ අය ඕනේ තරම් ඉන්නවා, සමහර අය දොස්ත්රටත් ලෙඩ ගැන උගන්නනවා. ඔහොම නානා විදියේ ලෙඩ්ඩු එනවා.
    සමහර ලෙඩ්ඩුන්ට හදිස්සිය ගෙදර යන්න. සමහර අයට අසනීප එක්ක මල පැනල. තව සමහර අය කට්ට කලාම මල පැනල. එහෙම අය එද්දී කරුණා බරිත විදනයකින් මේ අය පාලනය කරන්න පුලුවන්ද කියල ප්‍රශ්නයක් තියෙනවා.
    මේවා මෙයාලට තියෙන ප්‍රශ්න. ඉස්පිරිතාල විතරක් නෙවි ඕනෙම කස්ටමර් කෙයාර් ආයතනයකට. මේ වගේ අය නිසා මිනිස්සු කුපිත වෙනවා. කොටින්ම මේ ත්‍රෙඩ් එකේම බලන්න තමන්ගේ මතය ඉවසන්නේ නැති උනාම අම්ම මුත්තා මතක් කරන අපුරුව.:rofl:
    එක මනුස්ස ගතිය දොස්තර උනත් මනුස්සයෙක්.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    Peradeniya teaching hospital eka gana kiwa yuthu deyak atha. University eke health center eken mawa asanipayakata Peradenya teaching hospital ekata athulath kalemi. MAVA MULINMA OBSERVATION WARD EKATA ATHULATH KALEMI. Doctor kenek avith parikksha kara bala giyeya. Medical students la professor kenek ekka avith mava anith pattha mea pattha harawa harawa medical students lata notes liyanna kiweya. Professor good yai kiweya. Mata newe, Medical students la liyapu notes good yai kiweya. Thawa tikakin thawa Doctor kenek aveya ,parikksha kara bala mata kama kanna kiya kiweya. Thawa tikakin thawa doctor kenek aveya . Parikksha kara bala kama kanna epa yai kiweya. Mata podi kaley sellamata karapu doctor ragapam mathak uneya. Mata una lokuma asadaranaya eya nowe.

    Observation ward eke ata padiccha nurse kenek sitiyeya. Tika welawak yana wita mea ata nurse ta manasika rogayak thibena bava mata vatahuneya. Mea ata nurse ta pirimi aya samaga kenthiyakin [anger] ekak atha. Ayata pirimi pennanna bariya. Sahena amaruwakin siti mata aden adhata keepa wathawak maru kaleya. Mama vahama kamatthen ticket kapa gena apahu University health center ekata aveya.

    University health center eken mawa Kandy hospital ekata admit kaleya. Ahidi ward eka barawa tamil young kind beautiful lady doctor kenek saha ward eke chief doctor wasayen Sinhalese sara Lady doctor kenek sitiyeya. Mea chief sara Lady doctor sara unath aya deepu beheth pethi walin Mata hodhatama sanipa viya. Mava suwa kalata Mama hithin ayata pin duni.

    Mama kiyanne , Peradeniya saha University eke inna ayata peradeniya teaching hospital ekata wada Kandy hospital eka good yai kiyanne ath dakim asureni.

    Mage asanipaya nisa ara balu ata nurse gana Hospital director ta or police ta paminili karanna bari weema gana mama adatath kanagatu wemi.

    Doctors la saha Nurses la Mathaka thaba gatha yuthu karunak atha . OBALA IGENA GATTHETH , DAN SALARY EKA GANNETH AHINSAKA MAHAJANATHAWAGE [PEOPLE] DIRECT AND INDIRECT INCOME TAX MONEY WALIN BAVA MATHAKA THABA GANNA.
    :rofl::rofl::rofl::rofl::rofl: hina wela pana yanwa ban umbe comment walata