ඉතින් බන් ලෙඩ්ඩුන්ගෙන් නිකන් ඉගෙනගත්ත එකාට තරම්වත් ලෙඩ්ඩු ගැන කැක්කුමක් එයිද කෝටියක් විතර අතින් දීලා ඉගෙනත්ත එකාට ? වියදම් වෙච්ච සල්ලි මොනව හරි කරලා හොයාගන්න බලනවා මිසක් ?ම දොස්තරම නෙවෙයි , ඒත් සැලකිය යුතු පිරිසක් ඉන්නව බල්ලෝ වගේ....
ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට එන ලෙඩ්ඩුන්ට හෙණ ගෙම්බර්..
හැබයි පී පී එකට එන උන්ට රජ සැලකිලි........
මටත් ඔය වගේම සිද්දියක් උන කොලබදි...
එක අතකට මේ වගේ ගොන් දොස්තරල දකිනකොට පෞද්ගලික වයිද්ය විද්යාල තියේන්න ඕනි කියලත් හිතෙනව.........


බින්දු;15074845 said:1. ලේඩි ඩොක්ටර්ස්ලා විතරක් නෙවෙයි ඕනම කෙනෙක් එයාලගේ පර්සනල් ස්පේස් එක ඉන්වේඩ් කරනවට කැමති නෑ. ඒ වුනාට ලේඩි ඩොක්ස්ලගේ ඔය ගතිය ටිකක් වැඩිපුර තියෙනවාලලනාවෝ නේ
ඕවා අරින්න බෑ
2. සෙම/කැස්ස තියෙන ලෙඩෙක්ගෙ මූණ කොහොමත් ඩොකෙක්ගෙ පැත්තට හරවන්නේ නෑ. ලෙඩාගෙන් ජර්ම්ස් ඩොකාට බෝ වුනොත් වාට්ටුවටම කැස්ස හැදෙයි ඊලග දවසේ. මම දන්න තරමට බඩ බලනකොටත් ලෙඩාගේ මූණ අනිත් පැත්තට ( වම් පැත්ටට ) හරවනවා. ලෙඩාට එක පාර කැස්සක් ආවොත් සෙම වමනෙ ගියොත්, ඒක පරීක්ෂා කරන ඩොකාගේ මූනට වදිනවා නැත්නම්. හරි නම් කැස්ස තියෙන ලෙඩෙක්ට ෆේස් මාස්ක් එකක් දාන්න ඕන. ඒත් ඉතින් මේක ලංකාව නේ. අනිත් එක පෙණහලු ඉස්සරහින් බලනවට වඩා පිටිපස්සෙන් ( පිට පැත්තෙන් ) බලනකොට තමයි වැඩි පෘශ්ඨීය වර්ගඵලයක් පරීක්ශා කරන්න පුලුවන් වෙන්නේ.
3. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල කොහොමත් පෝලිම වැඩියි. ඒකට කොරන්න දෙයක් නෑ
4. අපි කාට හරි බනින්නම නම් බලාගෙන ඉන්නේ ඒ මනුස්සයගේ හොඳක් කවදාවත් පේන්නේ නෑ.![]()
Uba doc wela bo wena ledak thiyena ekek awa nam uba karanneth okama thama. Eka nisa hama ekema waradi hoyan nathuwa next time channel center ekakata yanna.
වියදම් කරපු සල්ලි හොයාගන්න ඕනනිසාවත් වැඩේ හරියට කරයි බන්.ඉතින් බන් ලෙඩ්ඩුන්ගෙන් නිකන් ඉගෙනගත්ත එකාට තරම්වත් ලෙඩ්ඩු ගැන කැක්කුමක් එයිද කෝටියක් විතර අතින් දීලා ඉගෙනත්ත එකාට ? වියදම් වෙච්ච සල්ලි මොනව හරි කරලා හොයාගන්න බලනවා මිසක් ?
ඔය හෙම්බිරිස්සාවටත් බය ඩොකාලගෙන් ඇති වැඩේ මොකක්ද? පඩියගන්නකොට ඕව මතක්වෙන්නෙ නැතුව ඇති
1. ඔව් ඒක මගේ ජොබ් එක නිසාඋඹ ඩොක්ටර් කෙනෙක් උනා නම් සෙම විසික් වෙවි කහින ලෙඩ්ඩු බදා ගෙන ඔඩොක්කුවට අරන්ද චෙක් කරන්නෙ? අනික කරුමෙටවත් ඌව ලෙඩ උනොත් තව කී දාහක් ලෙඩ්ඩු අතරමං වෙනවද




1. ඔව් ඒක මගේ ජොබ් එක නිසා
2. සුලු බෙහෙතක් පාවිච්චි කරනවා![]()
ඔය එහෙම අය ඉන්නෙ, ලෙඩ්ඩුන්ට වෙනස්කම් කරන්නෙ නැති ඩොකාලා කොච්චර ඉන්නවද?ඔය කිව්වට උඹ කරන්නෙත් නැහැ, අනික ගෑනු කෙනෙක්ට කොහොමත් ඒක අමාරුයි.


බැරිනම් කරන්න පුලුවන් කෙනෙක්ට දීලා ගෙදර ඉන්න ඕන![]()

උඹ කියන කතාව හරි... ඒත් මම කියන්නේ එතකොට මුන්ගෙ ඒකාදිකරය බිද වැටෙනව,,,,,,ඉතින් බන් ලෙඩ්ඩුන්ගෙන් නිකන් ඉගෙනගත්ත එකාට තරම්වත් ලෙඩ්ඩු ගැන කැක්කුමක් එයිද කෝටියක් විතර අතින් දීලා ඉගෙනත්ත එකාට ? වියදම් වෙච්ච සල්ලි මොනව හරි කරලා හොයාගන්න බලනවා මිසක් ?
කිව්ව තමයි ඒත් මොකුත්වුනේ නැති එකට මක්කොරන්නද?ඒ අවස්තාවෙ කට වහන් බයේ ඇවිත් මෙතන හූ කියලා වැඩක් නැහැ. ඒ වෙලාවෙ කෙලින්ම කියන්න ඕන එහෙම නම්![]()


Peradeniya teaching hospital eka gana kiwa yuthu deyak atha. University eke health center eken mawa asanipayakata Peradenya teaching hospital ekata athulath kalemi. MAVA MULINMA OBSERVATION WARD EKATA ATHULATH KALEMI. Doctor kenek avith parikksha kara bala giyeya. Medical students la professor kenek ekka avith mava anith pattha mea pattha harawa harawa medical students lata notes liyanna kiweya. Professor good yai kiweya. Mata newe, Medical students la liyapu notes good yai kiweya. Thawa tikakin thawa Doctor kenek aveya ,parikksha kara bala mata kama kanna kiya kiweya. Thawa tikakin thawa doctor kenek aveya . Parikksha kara bala kama kanna epa yai kiweya. Mata podi kaley sellamata karapu doctor ragapam mathak uneya. Mata una lokuma asadaranaya eya nowe.
Observation ward eke ata padiccha nurse kenek sitiyeya. Tika welawak yana wita mea ata nurse ta manasika rogayak thibena bava mata vatahuneya. Mea ata nurse ta pirimi aya samaga kenthiyakin [anger] ekak atha. Ayata pirimi pennanna bariya. Sahena amaruwakin siti mata aden adhata keepa wathawak maru kaleya. Mama vahama kamatthen ticket kapa gena apahu University health center ekata aveya.
University health center eken mawa Kandy hospital ekata admit kaleya. Ahidi ward eka barawa tamil young kind beautiful lady doctor kenek saha ward eke chief doctor wasayen Sinhalese sara Lady doctor kenek sitiyeya. Mea chief sara Lady doctor sara unath aya deepu beheth pethi walin Mata hodhatama sanipa viya. Mava suwa kalata Mama hithin ayata pin duni.
Mama kiyanne , Peradeniya saha University eke inna ayata peradeniya teaching hospital ekata wada Kandy hospital eka good yai kiyanne ath dakim asureni.
Mage asanipaya nisa ara balu ata nurse gana Hospital director ta or police ta paminili karanna bari weema gana mama adatath kanagatu wemi.
Doctors la saha Nurses la Mathaka thaba gatha yuthu karunak atha . OBALA IGENA GATTHETH , DAN SALARY EKA GANNETH AHINSAKA MAHAJANATHAWAGE [PEOPLE] DIRECT AND INDIRECT INCOME TAX MONEY WALIN BAVA MATHAKA THABA GANNA.




hina wela pana yanwa ban umbe comment walataබලු වැඩ කරන්න එපා සහෝ. ඒ අසරණයට හිනා වෙලා අපිවත් හිනස්සවන්න එපාhina wela pana yanwa ban umbe comment walata

