නොදකින් ආයෙත් පවුල් පිටින් එකතු වෙලා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    වවුල් පාදය?

    wzE9RC1.jpeg
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කවුද මේ....
    තාත්ත විශෙසන වෛදය නිහාල් අබේසිංහ. පුතා දත්ත විශ්ලේශක චතුරංග අබේසිංහ
     
    • Like
    Reactions: sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113

    LB0SU3T.jpeg


    උන් කරද්දී පවුල් වාදය..අපි කරද්දී..ඒක මෙහෙමනේ..පොඩ්ඩක් ඉන්නකෝ පැහැදිලි කරන්න.

    මෙහෙමයි සීන් එක. ඔය පවුල් වාදයට english වලින් කියන්නේ "nepotism" කියලා. ඒකේ තේරුම තමා තම පවුලේ උන්ට අනවශ්ය ලෙස bias වෙලා වාසි අත්කර දීම වගේ එකක්.

    ඕක හරියටම ඉතින් තෝරලා බේරලා කියන්න බෑ.. දැන් මහින්දයා උගෙ පුතාව කෙලින්ම අනිත් උන්ව කපලා නාවික හමුදාවේ ගොඩ දාපු එක පවුල් වාදය තමා. ඌට වඩා පුලුවන් උන් හිටියා කියලා හැමොම දන්නවා, ඌ කරපු යුද්දෙකුත් නෑ, තාත්තගෙ පිහිටෙන් ගෙදෙරට වෙලා පඩි අරන් හිටියා.

    චතුරංග පොන්ස්ගෙ එක බලන්න වෙන්නෙ, උගෙ තාත්තා නිසා ඌ වෙන හැකියාව තියෙන උන්ව කපලා ඔතනට ආවද කියන එක. තව බිමල්ගෙ ගෑනි එතනට ගන්න කලින් වෙන ගෑනු ගැන බලුවද?

    ඔය ගූ ගොඩෙන් බේරෙන්න හොඳම විදිය තමා බැරිම වෙන තැනක ඇරෙන්න පවුලෙ උන්ව ගාවගන්නෙ නැතුව ඉන්න එක. පරන මැනේජර් කෙනෙක් හිටියා උගෙ මල්ලිත් උගෙ ටීම් එකේ. අඩුවෙන්ම increment/promotion දුන්නේ ඌට. ඉතින් ලොවෙත් එකෙක්ට වත් "මල්ලිට සලකනවා" කියන්න බෑ. ගොඩක් උන් කිව්වෙ "යකෝ මූ මල්ලිටවත් සලකන්නෙ නෑ" කියලා :lol: :lol: . මල්ලි අන්තිමට අයින් වෙලා වෙන එකකට ගියා
     
    • Haha
    Reactions: windows_ubuntu

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැක්කේ නෑ වගේ යන්න ඕනේ
    කලින් ලක්ස්මන් යාපා & මහින්ද යාපා හිටියා, ප්‍රසන්න & අර්ජුන හිටියා, රත්නසිරි & උගේ පුතා විදුර හිටියා, දයා ගමගේ & වයිෆ් අනෝමා හිටියා, ජෝන් සෙනෙවිරත්න & පවිත්රා හිටියා, චන්ද්‍රිකා & අනුර හිටියා, ජනක බණ්ඩාර & ප්‍රමිත බණ්ඩාර හිටියා, මහින්දානන්ද & ආනන්ද හිටියා. ඔය සෙට් එක ඉන්නකොට උන්ට පවුල්වාදය කියලා කිව්වේ නෑ නේද කවුරුත් 🙄

    හැබැයි රාජපස්සයෝ කොහොමද චමල්, බැසිල්, මහින්ද සහෝදරයෝ තුන් දෙනාම ඇමැතිලා මල්ලී නන්දි ජනාධිපති චමල්ගේ පුතා ශෂීන්ද්‍ර ඇමැති මහින්දගේ පුතා නාමල් ඇමැති නැන්දාගේ පුතා නිපුණ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මෙන්න මේවට තමයි නියම පවුල්වාදය කියලා කියන්නේ බන්. අනිත් එක ශිරන්තිගේ මල්ලී දාලා Sri Lankan එක කෑවා, පවුලේ ඥාතී සහෝදරයෝ ටික තානාපති කාර්යාල වලට පිරෙව්වා. සක්කිලි පවුලේ නන්දි /මයින /බැසිල් මුන් තුන් දෙනා අතේ තමයි මූලය බලය වැඩිපුර තිබුණේ 😒

    අනිත් එක මේ රාජපස්ස පවුලේ සෙට් එක උගත්කම මත මේ තනතුරු ගත්තානම් මිනිස්සු ලොකුවට මේ ගැන කියන්න එන්නේ නෑ. වැඩේ තිබුණේ මුළු පවුලේම නුගත් සෙට් එක රටේ ඉහළම තනතුරු බෙදාගෙන රට කාලා බංකොලොත් කරපු එක 🤮