mata Niyan kobeyya gana wistara danna danna kenek..photo ekakui ..uge voice clip ekak thiyenawanam danna..thanks![]()
විස්තර හොයාගන්න හම්බුනොත් අනිවා දාන්නම් මචං....


Bassayi bakamoonayi ekeda ban
නෑ මචං...
බස්සා බකමූණාට සාපේක්ෂව ශරීර ප්රමාණයෙන් කුඩයි...
බස්සා බකමූණාට සාපේක්ෂව ශරීර ප්රමාණයෙන් කුඩයි...
You must spread some Reputation around සෑහෙන්න මහන්සි වෙලා රෙප් නම් දෙන්න බෑ කියන්නේ... ඔය අන්තිම බස්සා හොය ගත්තේ මේ ලගදි නේද මචෝ?...ඉස්තූතියි මචන්
ඔව් මචං...
ඌ බොහෝම මෑතකදී හොයාගත්තේ...
මේ සත්තු ගැන පරීක්ෂණ වෙනවා අඩුයි නේ...
තව හම්බවේවී ඉස්සරහට...

සුදු රෝස;12362127 said:ලොල්![]()
මොකෝ සුදෝ...


අඩෝ පට්ට!
අපේ ගෙවල් ළඟත් ඉන්නවා හැබැයි තාම දැකලා නෑ.
හොයලා බලපං උන්ට කරදරයක් නොවෙන්න...




