නොදකින් බස්සා

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
mata Niyan kobeyya gana wistara danna danna kenek..photo ekakui ..uge voice clip ekak thiyenawanam danna..thanks:yes:

විස්තර හොයාගන්න හම්බුනොත් අනිවා දාන්නම් මචං....
:) :) :) :) :)

​

Bassayi bakamoonayi ekeda ban

නෑ මචං...
බස්සා බකමූණාට සාපේක්ෂව ශරීර ප්‍රමාණයෙන් කුඩයි...

​

You must spread some Reputation around සෑහෙන්න මහන්සි වෙලා රෙප් නම් දෙන්න බෑ කියන්නේ... ඔය අන්තිම බස්සා හොය ගත්තේ මේ ලගදි නේද මචෝ?...:) ඉස්තූතියි මචන්

ඔව් මචං...
ඌ බොහෝම මෑතකදී හොයාගත්තේ...
මේ සත්තු ගැන පරීක්ෂණ වෙනවා අඩුයි නේ...
තව හම්බවේවී ඉස්සරහට
...
:yes: :yes: :yes: :yes: :yes:

​

සුදු රෝස;12362127 said:
ලොල් :rofl::rofl::rofl::rofl:

මොකෝ සුදෝ...
:P :P :P :P :P

​

අ‍ඩෝ පට්ට!
අපේ ගෙවල් ළඟත් ඉන්නවා හැබැයි තාම දැකලා නෑ.

හොයලා බලපං උන්ට කරදරයක් නොවෙන්න...
:) :) :) :) :)

picture.php

​
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    800px-Tyto_alba_-England_-perching_on_a_headstone-8.jpg

    මේ වගේ ගෝතයෙක් ඊයෙ මගේ ගේ ළග රුක් අත්තන ගහේ ඉදන් "හුක්-හුක්" ගෑව........:baffled::shocked:
    පොර ඇත්තටම ලස්සනයි........:baffled::P
    ඇති කිරීම සදහා අල්ලා ගැනීමට සිතා ගතිමි.......:baffled::baffled::baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    800px-Tyto_alba_-England_-perching_on_a_headstone-8.jpg

    මේ වගේ ගෝතයෙක් ඊයෙ මගේ ගේ ළග රුක් අත්තන ගහේ ඉදන් "හුක්-හුක්" ගෑව........:baffled::shocked:
    පොර ඇත්තටම ලස්සනයි........:baffled::P
    ඇති කිරීම සදහා අල්ලා ගැනීමට සිතා ගතිමි.......:baffled::baffled::baffled::baffled:

    කිඹුල්ලු කවද්ද ඇති කරන්න සත්තු අල්ල ගත්තෙ
    ​
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,393
    1,502
    113
    ළිඳේ ♥♥♥♥
    800px-Tyto_alba_-England_-perching_on_a_headstone-8.jpg

    මේ වගේ ගෝතයෙක් ඊයෙ මගේ ගේ ළග රුක් අත්තන ගහේ ඉදන් "හුක්-හුක්" ගෑව........:baffled::shocked:
    පොර ඇත්තටම ලස්සනයි........:baffled::P
    ඇති කිරීම සදහා අල්ලා ගැනීමට සිතා ගතිමි.......:baffled::baffled::baffled::baffled:

    uunam lassanay :yes: