නොදකින් බ්‍රා සිරා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නොදකින් බ්‍රා සිරා

    12418086_1708654316037116_259253985902762672_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉස්සුවේ මුණු පොතෙන්

    ඔබටත් ආතතිය තියෙනවාද?
    කල්පනා කරන්න දෙයක් නැහැ.
    මෙන්න ආතතිය නිට්ටාවටම සුව කරගන්න නොවරදින ප්‍රතිකාරයක්
    ඔබත් අදම පිවිස බලන්න
    බඩ අල්ලන් හිනාවෙනවා නිසැකයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    හිටන්ගේ ඔය කතාවනම් ඇත්ත තමා බං.විල්පත්තුව කපන්න අරන් තියෙන්නේ 2013.ඒත් දැන් එහෙම කියලා ඇග බේරගන්නත් බෑ තමා..දැන්වත් මේකට මොකක්හරි කරන්න තියෙන්නේ..එක එකාගේ මළමිනී ගොඩට අරන් පරීක්ෂණ කරනවානම් ඕකට මොකක්හරි දෙයක් කරන්න බැරි කමක් නැහැනේ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හිටන්ගේ ඔය කතාවනම් ඇත්ත තමා බං.විල්පත්තුව කපන්න අරන් තියෙන්නේ 2013.ඒත් දැන් එහෙම කියලා ඇග බේරගන්නත් බෑ තමා..දැන්වත් මේකට මොකක්හරි කරන්න තියෙන්නේ..එක එකාගේ මළමිනී ගොඩට අරන් පරීක්ෂණ කරනවානම් ඕකට මොකක්හරි දෙයක් කරන්න බැරි කමක් නැහැනේ..

    අනිවා , මොන ගොන් කතාවක් ද එක
    අනික මේ යකත් ඒ ආණ්ඩුවේ හිටපු ජේස්ට ඇමති කෙනෙක් ... මුට කර අරින්න බැහැ එහෙම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    හිටන්ගේ ඔය කතාවනම් ඇත්ත තමා බං.විල්පත්තුව කපන්න අරන් තියෙන්නේ 2013.ඒත් දැන් එහෙම කියලා ඇග බේරගන්නත් බෑ තමා..දැන්වත් මේකට මොකක්හරි කරන්න තියෙන්නේ..එක එකාගේ මළමිනී ගොඩට අරන් පරීක්ෂණ කරනවානම් ඕකට මොකක්හරි දෙයක් කරන්න බැරි කමක් නැහැනේ..

    හම්බය්නගේ ඡන්ද ටික ගන්න මහින්දගේ ඡන්ද මැසිම වෙන බැසිල්නේ ඔය වැඩේ කරන්න මූලික උනේ. මහින්දත් ප්‍රසිඩන්ට් ටාස්ක් ෆොර්ස් දම්මලා තමයි අර ගස් වැද්දට කැලෑව කපන්න නීතියෙන්ම අවසර දුන්නේ. මැසිමේ තිබ්බට රාජ්‍ය පාලනයේදි undo කරන්න බැහැ. මහින්ද කියන්නේ රටේ කලින් හිටපු නායකයා, එයා ඒකාලේ ගත්තු තීරන ආවට ගියාට ගියාට වෙනස් කරන්නත් බැහැ. ඒ නිසා මේක ලේසි නැ.

    මහින්ද පටන් ගත්තා
    මෛත්‍රී කරන් යනවා

    මෛත්‍රීත් දේශපාලකයෙක්. ඌත් ඡන්ද ගැන හිතනවා. දේශපාලකයෝ ඡන්ද නැති කරගෙන තීන්දු තීරන ගන්නේ නැහැ. මේකට ලොකු ජනතා විරෝධයක් ඇවිල්ලා ලොකු පුශ් එකක් දුන්නොත් මෛත්‍රීට කරන්න ලේසිවෙයි. ඒ නිසා කිරි එරෙන්න හොඳට අඬන්න වෙයි. දෙපැත්තට බෙදිලා මරාගත්තට ඕක විසඳෙන්නේ නැහැ. අඩු මාසෙන් ඉපදිච්ච සම-හරක්ට නම් ඕක තේරෙන්නේ නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගෝත්‍රවාදී මත දරණ මිනිස්සු ඉන්න රටකට ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේදි බලය දෙන්නේ මිනිස්සුන්ටයි ,නමුත් ඒ බලය හරියට පාවිච්චි කරන්න දන්නේ නැති වුනාම වෙන්නේ අදක්ෂ නායකයෙක් පත් වෙන එකයි. අම්මගේ හැටියට කියනවනේ දුව යන්නේ, ඒ වගේ මිනිස්සුන්ගේ හැටියට තමයි නායකයා පත් වෙන්නේ. හැමෝම දේශපාලකයන්ට බැන බැන ඉන්නවා විතරයි නමුත් වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේම අතේ කියලා තේරේන්නේ නෑ. හැමෝම ගැන නෙවෙයි මම කියන්නේ බහුතරයක් ඌ ලංකාවේ මිනිස්සු ගැනයි. හිටන්ට බනින සමහරක් උදවිය එහෙම කරන්නේ රටට තියෙන ආදරයට? නෑ උන්ට ඕනේ හිටන්ව ගෙදර යවලා මහින්දව ගේන්නයි, නැතුව හොද නායකයෙක් පත් කරගන්න නෙවෙයි.

    ලංකාව සුද්දගෙන් පස්සේ වළේම ඉන්නේ ඒක නිසයි.
    මේ රට සංවර්ධනය කරන්න පුලුවන් උසස් අධ්‍යාපනය හැමෝටම විවෘත කිරිමෙන් , යල් පැන ගිය ,රැකියාව අරමුණු කරගෙන ඇති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමෙන් සහා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරිමෙන් පමණයි. එහෙම කරාම ඉතුරු වැරදි ටික ඉබේම හැදෙනවා.