රිසෙප්ශන් එකෙන් අර මහත්තයාගෙන්... එහා පැත්ත ඉන්න මහත්තයාගෙන්... අන්න අර මිස්ගෙන්... අර කලු පාට ශර්ට් එක ඇඳන් ඉන්න මහත්තායගෙන්.. අහගෙන අහගෙන ගිහින්... අන්තිම එකා කියපි ඒ මහත්තයා අද නිවාඩු... නොදකින් රා. සේ. පී..