නොදන්නා තැන් වල නැම !!!

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    අපි ගිය දවසේ ඔකේ හැම තැනම හිටියනේ කට්ටිය නා නා. ගිලේන්න තැනක් තිබ්බේ නෑනේ.

    කොල්ලෝ එක්ක ඔයේ නාන්න ගිහින් එක දවසයි ගිලුනේ. අයේ මතක තියන තාක් ඔය කෙහෙල් මල් එකකටව්ත් බහින්නේ නෑ ලේසියකට. හොදටම සුවර් තැනක දෙකට නැමිලා ගිලිලා එනවා මිසක.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,815
    113
    ඔතන ප්‍රසිද්ධ වෙලා වැඩියි දැන්..
    ගල් කුඩු සිමෙන්ති එන්නේ උඩ වතුර පාරේ , ගොඩක් උන් දන්නේ නෑ උමා ඔය ප්‍රොජෙක්ට එකේ..
    ඔතන ආතල් තමා ගැට්ට අයිනටම ගියාහැකි ..හැබැයි කකුල් දෙක ගහලා හිට ගන්න හැදුවොත් වැල්ල කඩාගෙන ගල ඇතුලට බහිනවා. පීනන්න නොදන්නා උන්ට සොරීම තමා..
    ගුප්ත ප්ලේස් එකක්...
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,682
    113
    34
    Hell
    අපේ ගමෙත් හැම එකම ඇවිත් දිය ඇලි ගගේ ඇලවල් වල නානව.

    අන්නාසි වලවල් කියලා ජාතියක් තියෙනවා මමත් හරියටම දන්නේ නෑ
    කොහොමත් අවුරුද්දකට 10ක් වත් මැරෙනවා

    Laxapana / kithulgala
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,245
    102,137
    113
    මැරෙන්න ඉන්න එවුන් මැරෙන එක හොදයි බන් ඔහොම හරි - කාටවත් කරදරයක් නෑනේ
    කරදරයක් නෑ. අර ගේන උන් හදපු උන්ටත් එක්ක කුණුහරුපෙන් බැන බැන එනව ඇත්තෙ ගස් ගල් උඩින්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    මුන්ට පිස්සුද මන්දා :sorry: දවස ගාණේ නාන්න ගිහිල්ලා මැරෙනවා, news වලත් කියනවා.
    මැරෙන්නම යන එවුන්ද කොහෙද:(
     
    • Like
    Reactions: Rankira and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,739
    1
    32,574
    113
    - උඩරට -
    කරදරයක් නෑ. අර ගේන උන් හදපු උන්ටත් එක්ක කුණුහරුපෙන් බැන බැන එනව ඇත්තෙ ගස් ගල් උඩින්.
    කරපු දේවල් අගයන්නත් එපැයි බන් නැත්තම් හරි නෑනේ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ගංගා වැවු සත පහකට ශුවර් කරන්න බෑ....
    පළවෙනිම දේ වළවල් තියෙනව. පීනන්න පුලුවන් කෙනෙන් උණත් එක පාර කකුල ගිහින් කලබලවෙලා වතුර පෙවුනොත් හරි මඩක එරුනොත් හරි සොරි තමයි.

    අනිත් එක කිඹුල්ලු...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,815
    113
    අපේ ගමෙත් හැම එකම ඇවිත් දිය ඇලි ගගේ ඇලවල් වල නානව.

    අන්නාසි වලවල් කියලා ජාතියක් තියෙනවා මමත් හරියටම දන්නේ නෑ
    කොහොමත් අවුරුද්දකට 10ක් වත් මැරෙනවා

    Laxapana / kithulgala
    අන්නාසි වල කියන්නේ මොකක්ද බං...අදමයි අහුවේ..
    ගොඩක් ඇලි වල තියෙන්නේ කළ ගෙඩි වල වල්.. ඒ කියන්නේ කට පුංචියි.. ඇතුලේ මහා වල.. ගියොත් ගියා මයි.. උඩින් ලස්සනට දිය පාර ගලනවා,.
    නේවි එකෙන් ඇවිත් කඹ දාලා කිමිදිලා ගන්නේ.. බුලත්සිංහල මාකෙලි ඇල්ල දැන් 45 ක් මැරිලා තියෙනවා.. කළ ගෙඩි වල වල් වලට ප්‍රසිද්ධ තැනක්..