නොදන්නා වචන ඉගෙන ගනිල්ලා බලල

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බලං ගියාම ඇෆ්ගන් අන්තවදී උන් ගෙයිලෝක පූජිත බහුජ්ජයොන්ගෙ ලොකු වෙනසක් නෑ. ඒ කෙල්ලව දඩුකදේ ගහල පවුල් පිටින් පරලොව යවන්න කතා කරන්නෙ. කාගෙවත් අදහසකින් හරි ජෝක් එකකින් හරි බුද්ද දර්ශනයට අපහාසයක් නිගාවක් වෙනව කියල හිතනවනං උං තරං අන්තවාදී ගෝත පක්කු තවත් නෑ. සමහරවිට උන් අදහන බුද්දාගමට අපහාස වෙනව ඇති
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,370
    13,273
    113
    33
    ෆින්ලන්ඩ්
    අදත් ජෙරම් කාරය ඔන්ලයින් ඇවිල්ලා සමාව අරගෙන නේද. ඌ සිරාවටම හොඳට සිංහල කතා කරනවනෙ. ඇයි එතකොට ට්‍රාන්ස්ලේට් කරන්න එකෙක් තියාගෙන ඉන්නේ උගේ ශෝස් වලදී?
    Translate karana athare uta hithanna time ekak hadenawa ilagata kiyanne moakuk da kiyala
     
    • Haha
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ai bn me kunuharupa kiyanne ammo
    කාගේ හරි ඉත්තෙක් නේ බන්
    බලපන් පොර නිදහසේ හැම එකාටම බනිනවා.
    මිනිස්සු හිතන්නේ බය නැ කියල. බය නැ නෙමේ පොර ඉත්තෙක් ඉස්සරහට ප්‍රයෝජනයට ගන්න ඉන්න