නොදන්නා වැව් වල නාන්න යන උන්ට කනට ගහල මේක පෙන්නපන්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මේවා සාමාන්‍ය දැනීමනේ බන්. වැවක් ටැංකියක් වගේ එකම ගැඹුරින් තියනව කියල හිතන් ඉන්න උන්ට නම් මේවා හොදයි. වැව් හිදෙන කාලෙට ලින් හාරනවා, මැටි වලවල් කපනවා. ඕවා එක්ක වැව් අනාරක්ෂිතයි. අනිත් එක ගමේ එකෙක්ගෙන් අහල නාන්නලු. ගමේ හොද මිනිස්සු වගේම ගොබ්බයොත් ඉන්න බව උ දන්නේ නෑ. :lol::lol:
    යුරෝපේ රටවල් තියනව සැහෙන්න විල්, ජලාශ, දිය පාරවල් තියන. ඒත් ලංකාවේ වගේ වතුරේ බැහැල මැරිල ගොඩ එන උන් ඉතාම අඩුයි. පාන් රොඩුයි, වස විස ගහපු ජරාවල් කාල ලංකාවේ උන්ගේ සාපේක්ෂව මොලේ බැහැල තියෙන්නේ. පෝෂණ ඌනතා කෙලින්ම ඕවට බලපානවා. අනිත් එක අධ්‍යාපන ක්‍රමය. ඒක කටපාඩමක් විතරයි. ඉතින් මිනිස්සුන්ට දෙයක් හිතල තේරුම් ගන්න බෑ. වැඩක් හරියට කොර ගන්න බෑ. කයිවාරුව විතරක් තියනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    එක පාරයි වැවකට බැහැලා නෑවේ එපා උනා. ගලාගෙන යන වතුරකට බැස්සොත් ඇරෙන්න ඔයිකකට නන් බහින් නෑ.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,521
    912
    113
    මේවා සාමාන්‍ය දැනීමනේ බන්. වැවක් ටැංකියක් වගේ එකම ගැඹුරින් තියනව කියල හිතන් ඉන්න උන්ට නම් මේවා හොදයි. වැව් හිදෙන කාලෙට ලින් හාරනවා, මැටි වලවල් කපනවා. ඕවා එක්ක වැව් අනාරක්ෂිතයි. අනිත් එක ගමේ එකෙක්ගෙන් අහල නාන්නලු. ගමේ හොද මිනිස්සු වගේම ගොබ්බයොත් ඉන්න බව උ දන්නේ නෑ. :lol::lol:
    sirawatamada kiwwe..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,995
    113
    සමහර ගුපියො ජීවිතේට නාල නැතුව වගේ ට්‍රිප් ගියාම වතුරක් දැක්කම පනින්නෙ බන්
    ඒ වගේම සමහරු ගුපියො ජීවිතේට බීලා නෑ වගේ ට්‍රිප් ගියාම බොන්නෙ

    මට නං ඔහොම දකින දකින වලේ බැහලා නාන එකේ මේලෝ ආතල් එකක් නැහැ

    පූල් එකක බැහැලා ශොට් එකක් දාන තරං ආතල් එකක් නැහැ මට නං