නොදන්න කමටයි අහන්නේ....

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    නොදන්න කමටයි අහන්නේ....

    [FONT=&quot][FONT=&quot]
    huawei-e3331-3g-dongle-21mbps-3g.jpg
    [/FONT]

    මේකයි මචන් කතන්දරේ.....[/FONT]

    [FONT=&quot]දැන් මම [/FONT] use[FONT=&quot] කරන්නේ [/FONT] 7.2MbpsDongle [FONT=&quot]එකක්....[/FONT]
    Mobile partner [FONT=&quot]වල 6[/FONT]Mbps[FONT=&quot] විතර ස්පීඩ් එකක් පෙන්නුවත් [/FONT]Download [FONT=&quot]එකකදී [/FONT]Speed [FONT=&quot]එක 10 ගුණයකින් විතර අඩුයි.[/FONT]
    [FONT=&quot](ඒ කිවුවේ මචන්, [/FONT]Mobile partner [FONT=&quot]වල 6[/FONT]Mbps[FONT=&quot] විතර ස්පීඩ් එකක් පෙන්නුවත් [/FONT]Download [FONT=&quot]එකකදී [/FONT]Speed [FONT=&quot]එක 600-700[/FONT]Kbps [FONT=&quot]ක විතර ඇති[/FONT])

    [FONT=&quot]ඇයි බන් එහෙම වෙන්නේ.....?[/FONT]

    7.2MbpsDongle [FONT=&quot]එකක් වෙනුවට 21[/FONT]MbpsDongle [FONT=&quot]එකක්/42[/FONT]MbpsDongle [FONT=&quot]එකක් [/FONT]use[FONT=&quot] කරල මේ [/FONT]Speed [FONT=&quot]එක වැඩි කරන්න පුළුවන්ද?[/FONT]
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    [FONT=&quot] 7.2 කියන්නේ උන්ගේ සර්වර් ස්පීඩ් එක,ඕකෙන් අපිට එන්නේ අටෙන් එකයි..[/FONT]
     
    • Like
    Reactions: pody malli

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    7.2 Mega bits/Second = .9 Mega Bytes/Second

    900Kilo Bytes/Second. Signal tower eke durath ekka baluwahamai thawa oken use karana ewun ekka baluwahamai oya hodatama athi
     
    • Like
    Reactions: pody malli

    hethaisha

    Member
    Jul 1, 2007
    349
    21
    0
    mobile partner eke pennanne Mbps= Mega bit per second.
    Download managers and explorer wala pennanne MBps = Mega byte per second

    8 bit = 1 byte

    A nisa mobile partner eke pennana gana 8 n bedala thma downloads wala pennanne.

    mama hthnwa answr eka meka kiyla :o
     
    • Like
    Reactions: pody malli

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    හැමෝගෙම රිප්ලයි වලට තැන්කූ...

    7.2MbpsDongle [FONT=&quot]එකක් වෙනුවට 21[/FONT]MbpsDongle [FONT=&quot]එකක්/42[/FONT]MbpsDongle [FONT=&quot]එකක් [/FONT]use[FONT=&quot] කරල මේ [/FONT]Speed [FONT=&quot]එක වැඩි කරන්න බැරිද බන්?[/FONT]
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    [FONT=&quot] 7.2 කියන්නේ උන්ගේ සර්වර් ස්පීඩ් එක,ඕකෙන් අපිට එන්නේ අටෙන් එකයි..[/FONT]

    7.2 Mega bits/Second = .9 Mega Bytes/Second

    900Kilo Bytes/Second. Signal tower eke durath ekka baluwahamai thawa oken use karana ewun ekka baluwahamai oya hodatama athi

    mobile partner eke pennanne Mbps= Mega bit per second.
    Download managers and explorer wala pennanne MBps = Mega byte per second

    8 bit = 1 byte

    A nisa mobile partner eke pennana gana 8 n bedala thma downloads wala pennanne.

    mama hthnwa answr eka meka kiyla :o

    rep added.
    thanx 2 all
     
    • Like
    Reactions: Gru