නොදන්න චෝදනාවක් ඔයාට කළොත්

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    නොදන්න චෝදනාවක් ඔයාට කළොත්

    හිටි හැටියේම පොලිසියෙන් ගෙදරට ඇවිත්
    ඔයා නොදන්න චෝදනාවක් ඔයාට කළොත් ඔයා මොකද කරන්නේ?:shocked:
    'මම දන්නේ නෑ ' කියනවා හැර වෙන මොකක් කියන්නද?:no:
    හොරු අහුවුණාමත් ඕකමනේ කියන්නේ.

    පුද්ගලයන්ට මරණ තර්ජන ,කප්පම් ගැනීම් , පැහැර ගැනීම් , හිංසාකාරී ඇමතුම්
    නොදෙන අය මේ රටේ නෑනේ.
    ඒ වගේ දෙයකට මුකුත් නොදන්න ඔයාගේ නම ගෑවුණොත් ඒ පව තමයි .


    ඔයාගේ NIC එකට කොච්චර Mobile connections register වෙලා ඇත්ද ඔයාවත් නොදන්න ??

    --ගොඩක් අය නොදන්න සුලබ සිදුවීමක් මේක--

    මේ ගැන දැනගන්න
    ඕනෑම Network එකකින් #132# කරලා
    Other Connections select කරන්න.(ඔයා දැන් පාවිච්චි කරන අංකය , ඔයාගෙ NIC එකට Register කරලා නම් විතරයි මෙහෙම දැනගන්න පුළුවන්.
    අනිත් වල ඒවා දැගන්න පුළුවන් ඒ අයට Mail කරලා).

    AIRTEL [email protected] / Call 1755

    ETISALAT - [email protected] /Call 1727

    MOBITEL - [email protected] /Call 1717

    DIALOG - [email protected] /Call 1777 / Chat > http://www.dialog.lk/chat

    HUTCH- [email protected] /Call 1788 / Chat> http://online.hutch.lk/selfcare/mobile/index/signin)

    එතනින් පෙන්නයි ඔයාගෙ NIC එකට කොච්චර Connections register වෙලාද කියලා.

    එහෙම වෙලා තියෙනව නම්
    ඔයාට කරන්න පුළුවන් විකල්ප දෙකක් මම කියන්නම්

    1.
    වහාම අදාළ දුරකථන සමාගමේ Outlet එකකට ගිහින් Permanently Disconnect කරන්න ඒ Connections.
    ( Mobitel ,,මට කියපු විදියට පුළුවන් ,තමන්ගේ NIC එකට Connections register නොකරන විදියට Block කරන්නත් )

    2.ඒ නොදන්න Numbers වලට කතාකරලා අහවල් කාලසීමාව ඇතුළත RE-REGISTER කරගන්න කියන්න වහාම.
    (එහෙම නොවුණද කියලා අර විදියටම ඔයාට දැනගන්න බැරිකමක් නෑ.)
    ඔයාට අනං මනං කිව්වොත් 1 වික්ල්පය කරන්න.


    මේ මගෙ NIC එකට වෙලා Register තිබුණු මම නොදන්න Connections ප්‍රමාණය .

    Mobitel - 3 (Disconnected)
    Dialog - 1 (Disconnected)
    Hutch - 3
    Airtel - 1
    Etisalat - ?
     
    Last edited:

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඉතාම වැදගත් ලිපියක්
    බෙදා ගත්තාට ස්තූතියි...
    :)
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    mage eka tiyenne wena ekekge namata, komada mage namata hwra gnne?

    Outlet එකකට ගිහින් කියපන් සිම් එක නැතිවුණා
    දැන් අලුත් එකක් ගන්න ඕනා කියලා.

    HUTCH/ETISALAT SIMS FREE OF CHARGE ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
     
    • Like
    Reactions: sakila kavindu

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    email ekath ekka monada yawanna ona?

    NIC, නමයි යවලා අහපන් එහෙම තියෙනවද කියලා දැනගන්න ඕන කියලා.
    මට හච් වලින් Reply කළා.

    :)
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    email ekath ekka monada yawanna ona?

    ID Num+නමයි යවලා අහපන් එහෙම තියෙනවද කියලා දැනගන්න ඕන කියලා.
    මට හච් වලින් Reply කළා.
    සැකයි වගෙ නම් Outlets වලට යන්න වෙනවා
    :)
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    :)
    එල මචං.. ගොඩක් උන්ට ප්‍රයෝජනවත් වෙන ලිපියක්..
    :)
    :)
    :)
    :)
    ඉතාම වැදගත් ලිපියක්
    බෙදා ගත්තාට ස්තූතියි...
    :)
    :)
    :)
    ela ela, thawama case ekak nehe.
    :)