නොදන්න නම්බර්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    නොදන්න නම්බර් එකකින් කවුරුහරි වට්සැප් මැසේජ් කලොත් ඒකෙ අයිතිකාරයා හොයාගන්න ක්‍රමයක් නැද්ද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    true caller thamayi ithin .හුගක් වෙලාවට ඒකෙත් නෑ හොයාගන්න.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඒක වැඩ කරන්නෙ කොහොමද බන්? ඇප් එක ඉන්ස්ටෝල් කලා. මන් ඒ නම්බර් එක සේව් කරලනම් නෑ.විස්තර මොනාත් එහෙම ඩිස්ප්ලේ වෙන්නෙ නෑනෙ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක වැඩ කරන්නෙ කොහොමද බන්? ඇප් එක ඉන්ස්ටෝල් කලා. මන් ඒ නම්බර් එක සේව් කරලනම් නෑ.විස්තර මොනාත් එහෙම ඩිස්ප්ලේ වෙන්නෙ නෑනෙ

    ඇප් එක ඉන්ස්ටෝල් කරපු පෝන්වලින් උන් කන්ටෑක්ට් ගන්නවා ,ඒවායේ ඔය නම්බර් තිබුණොත් විතරයි උඹට බලන්න පුලුවන්.