නොදන්න පිරිත්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    "සබ්බ දානන් ධම්ම දානං ජිනාති"

    ආටානාටිය සූත්‍රය






    කරණීයමෙත්ත සූත්‍රය







    රතන සූත්‍රය








    පුලුවන් විදියට අනිත් පිරිත් ගැනත් දාන්නම්. . :)

     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    machan atanatiya yanu kumak da eke piritha na neda?
    eka play karanna kalin ahuwe.
    eka kiyaddi ahanna buthayo enwalu neda
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    මේච්චර පැහැදිලිව ධර්මය කියලා දෙන කිරිබත්ගොඩ හාමුදුරුවන්ටනේ මේ ලංකාවේ ඉන්න හිස් මිනිසුන් ගරහන්නේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan atanatiya yanu kumak da eke piritha na neda?
    eka play karanna kalin ahuwe.
    eka kiyaddi ahanna buthayo enwalu neda

    ඔය පිරිත් තුනම ඒ ඒ පිරිත් දේශනා කලේ ඇයි කුමක් සදහාද කියලා තියෙන බනත් එක්කමයි දාලා තියෙන්නේ. .
    පිරිත් අහන්න කලින් ඒ පිරිත යනු කුමක්ද කියලා දැනගන්න. . සමහරු සමහර පිරිත් ගෙවල්වල දාන්න හොදනෑ යක්කු එනවා වගේ කතා කියනවා. . අන්න එහෙම මත කොච්චර බොරුවක්ද කියලා දර්ම දේශනා ඇහුවම තේරෙයි. .
    පැය දෙකතුනක් දර්මය අහන්න වෙන්කර ගන්න. . පාඩුවක් වෙන්නේ නෑ. .

    තව පිරිත් ගොඩක් තියෙනවා මන් ඒවත් කුමක් සදහා බාවිතාකරනවද කියන විස්තරත් එක්කම දාන්නම්. .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    මේච්චර පැහැදිලිව ධර්මය කියලා දෙන කිරිබත්ගොඩ හාමුදුරුවන්ටනේ මේ ලංකාවේ ඉන්න හිස් මිනිසුන් ගරහන්නේ.
     
    • Like
    Reactions: XibitZ