නොදන පව් කිරිම පවක්ද?
මට පොඩි ප්රශ්ණයක් තියෙනවා මචන්ලා මේ පින් පව් ගැන . බෞද්ධ අය මේක දන්නව නම් පිලිතුරක් දෙන්න. අපි පවක් කරනවනම් නොදැන පව් කීරිම වරදක්ද? උදා හරණයකට පොඩි ලමයෙක් නොදන්නා කමට බිම වාඩි වෙලා ඉන්න කොට කුබියෙක් අල්ලන්න හදනවා එතකොට එ කුබියා අතට අහුවෙලා මැරෙනවා එක පවක් විදියටද ගැනෙන්නේ ?
එ වගේම ආගමික පෙලබිමක් නිසා හෝ අප ඡිවත්වන ප්රදේශ අනුව පවක් පවක් ලෙසට සලකන්නේ නැති සමාඡයක ඉන්නවා නම් අපි නොදන්නා කමට කරන පවක් පාප කර්මයක් වෙනවද ? උදාහරණයකට ඇමසන් කැලේ ඉන්න ආදිවාසියෙක් බුදු දහමක් පිනක් පවක් නොදැන සත්තු මරනවා කියමුකෝ එක නොදැන කරන නිසා එක පවක්ද? .
ඊලග මෙවිදියට පින් පව් විශ්වාස නොකරන සමාඡයක ඉන්න නිසා එ මිනිසුන් මිය යන විට යම් කිසි පවක් කලත් එක පවක් කියා නොසිතන නිසා චුති චිත්තය නොහොත් මිනිසෙක්ගේ අවසන් සිතුවිල්ලේදී තමන්ට එ ගැන පසුතැවිමක් ඇති නොවන නිසා ඊලග බවයේ ප්රතිසන්ධිය යහපත් වෙන්නේ නැද්ද?මම අහලා තියෙන විදියට අශොක රඡුන් පවා අවසාන මොහොතේ චුති සිත අයහපත් වීම නිසා තිරිසන් ආත්මයක් ලැබුවලු ඉතින් මේකට පින් පව් බලපාන්නේ කොහෝමද දන්න කෙනෙක් පිලිතුරක් ලබා දෙන්න .බොහෝම ස්තුතියි

නිරාගමික මනස්ගාතනම් අගමික කියන්නෙ මොකක්ද ? මනස්ගාත කියන්න වචනෙ ගැන ඔබ තුමාට අර්ත දක්විමක් කරන්න බැරිද ?