Mehema nithi tiyanwa .
https://divaina.lk/වෛද්‍ය-නොසැලකිල්ලට-කෝටි-03/
මෙතන නං පිලිකාවක් දවස් 30කට කලින් හොයා ගත්තා කියලා කරන්න දෙයක් නැහැ නේද, ඒකත් මෙතන නං පොයින්ට් එකක් වෙන්න ඇති
මට හිතෙන්නෙ මේක දවස් 30ක් නොවී මාස 6ක් අවුරුද්දක් වගේ වැරදි ප්‍රතිකාර කරා නං ගොඩක් වෙලාවට ඩොක්ටර් වැරදි කාරය වෙන්න තියෙන්න ඇති