නොදැනුවත්ව වැරදීමක් වෙලා

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Mehema nithi tiyanwa .
    https://divaina.lk/වෛද්ය-නොසැලකිල්ලට-කෝටි-03/


    මෙතන නං පිලිකාවක් දවස් 30කට කලින් හොයා ගත්තා කියලා කරන්න දෙයක් නැහැ නේද, ඒකත් මෙතන නං පොයින්ට් එකක් වෙන්න ඇති
    මට හිතෙන්නෙ මේක දවස් 30ක් නොවී මාස 6ක් අවුරුද්දක් වගේ වැරදි ප්‍රතිකාර කරා නං ගොඩක් වෙලාවට ඩොක්ටර් වැරදි කාරය වෙන්න තියෙන්න ඇති
     
    • Like
    Reactions: Rick Sanchez

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වකුගඩු විකුණනව ද දන්නෙත් නැ ගලවලා... නැත්නම් ඔහොම වැරදි වෙනව ද බන්... කොච්චර පරික්ෂණ කරලද ඔය වගේ operation එකකට යන්නේ.. ගියා බඩ පොඩ්ඩක් අත ගැවා මේ පැත්ත තමා අවුල කියලා ගලවලා දාන්නේ නැනේ... ශරිර කොටස් විකුණනවා ඇති ඉන්දියාවට..