නොදැනුවත්ව වැරදීමක් වෙලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වෑරදීම් වෙනවා. හෑබෑයි ඒවා දිගටම වෙනවා නම් ප්‍රශ්ණයක්.. ඒවාට නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ

    දවසක් ස්ටෙසන් මාස්ටර් කෙනෙක් ඉන්නව පොල්ගහවෙල ඉදන් කොච්චියෙ කොලබ එන්න.
    මුගෙ යාලුවෙකුත් ඉන්නව ඒ එක්ක.

    කැලනිය හරියට එද්දි යාලුව ටිකට් එක එහෙම අතට අරන් රෙඩි වෙනවලු.
    මාස්ටරය සාක්කු බලල කීවලු අදත් පාස් එක ගෙනල්ල නෑ කියල
    යාලුව ඇහුවලු ඉතින් උබව ටික්කො අල්ලාවිනෙ කියල

    අරු කිව්වලු, "උන් මාව ඇල්ලුවත් ගිහින් බාර දෙන්නෙ ස්ටේසන් මාස්ටර් කෙනෙක්ටමනෙ බන්"
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දවසක් ස්ටෙසන් මාස්ටර් කෙනෙක් ඉන්නව පොල්ගහවෙල ඉදන් කොච්චියෙ කොලබ එන්න.
    මුගෙ යාලුවෙකුත් ඉන්නව ඒ එක්ක.

    කැලනිය හරියට එද්දි යාලුව ටිකට් එක එහෙම අතට අරන් රෙඩි වෙනවලු.
    මාස්ටරය සාක්කු බලල කීවලු අදත් පාස් එක ගෙනල්ල නෑ කියල
    යාලුව ඇහුවලු ඉතින් උබව ටික්කො අල්ලාවිනෙ කියල

    අරු කිව්වලු, "උන් මාව ඇල්ලුවත් ගිහින් බාර දෙන්නෙ ස්ටේසන් මාස්ටර් කෙනෙක්ටමනෙ බන්"

    මරණ පරීක්ෂණය කරන්නෙත් හොරු
    නඩු අහන්නෙත් හොරු 😒
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    ලංකාවේ government hospitals වල doctor, nurse වගේ staff එක අතින් වෙන වැරදි රජය බාරගන්න නීතිය නිසා තමයි උන් භය නැතුව mistakes වෙන්න අරින්නේ. මොනවා හරි වුණොත් තමන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා දන්න නිසා. මේ නීතිය වෙනස් කරලා රජය වගකීම ගන්න එක වෙනුවට අදාළ doctor, nurse කෙනාගේ medical license cancel කරන එක වගේම, වන්දි ගෙවන්න නියම කරන එක, නීතියෙන් දඬුවම් දෙන එක වගේ තැනට නීති වෙනස් වෙන්න ඕනෙ Engineering වගේ අනිත් fields වල තියනවා වගේ. දැන් වෙලා තියෙන්නෙ government hospitals වල doctor, nurse වගේ job එකක් කියන්නේ James Bond වගේ License To Kill වෙලා තියෙන්නෙ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    යකෝ හයිකරපු fingerprint reader ගලවන්න උනා. උඹ මගුලක් කියවනවා
     
    • Like
    Reactions: Any.key

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට මතක් වුනා කළුතර නාගොඩ රෝහලේ ටීචර් අඬපු විදිය...

    ඒ වෙලාවෙත් මිනිස්සු මෙළෝ දෙයක් නොදැන වෛද්‍යවරයට බැන්නා නේද...

    🤔🤔
    ඉතින් බන් ඒ ටීචර් බොරු කියලා නෑනේ. ඒ මනුස්සයා ට සීඩි එක වෑඩ කරන්නේ නෑ කියන එක කියලා තියෙන්නේ කොන්සෙක්නේ. මොකක්ද ඒ ටීචර් කියපු බොරුව?

    දෑන් උඹ කියන්නේ මේ ළමයාගේ දෙමාපියෝ බොරු කියනවා කියලාද?

    ළමයා මෑරිලා නෑද්ද? තිරිසන්නු වගේ නේ බන් උඹලා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලංකාවේ government hospitals වල doctor, nurse වගේ staff එක අතින් වෙන වැරදි රජය බාරගන්න නීතිය නිසා තමයි උන් භය නැතුව mistakes වෙන්න අරින්නේ. මොනවා හරි වුණොත් තමන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා දන්න නිසා. මේ නීතිය වෙනස් කරලා රජය වගකීම ගන්න එක වෙනුවට අදාළ doctor, nurse කෙනාගේ medical license cancel කරන එක වගේම, වන්දි ගෙවන්න නියම කරන එක, නීතියෙන් දඬුවම් දෙන එක වගේ තැනට නීති වෙනස් වෙන්න ඕනෙ Engineering වගේ අනිත් fields වල තියනවා වගේ. දැන් වෙලා තියෙන්නෙ government hospitals වල doctor, nurse වගේ job එකක් කියන්නේ James Bond වගේ License To Kill වෙලා තියෙන්නෙ.

    Owa kiyanna epa
    Tharaha wela yay
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Owa kiyanna epa
    Tharaha wela yay
    ඔය line එක දීලා තමයි උන්ව safe වෙන්න rules හදාගෙන ඉන්නේ.

    යකෝ හයිකරපු fingerprint reader ගලවන්න උනා. උඹ මගුලක් කියවනවා
    නැමෙන Government තියන නිසා එහෙම වෙනවා ඉතින්.
    ------ Post added on Jul 28, 2023 at 9:44 PM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඉතින් බන් ඒ ටීචර් බොරු කියලා නෑනේ. ඒ මනුස්සයා ට සීඩි එක වෑඩ කරන්නේ නෑ කියන එක කියලා තියෙන්නේ කොන්සෙක්නේ. මොකක්ද ඒ ටීචර් කියපු බොරුව?

    දෑන් උඹ කියන්නේ මේ ළමයාගේ දෙමාපියෝ බොරු කියනවා කියලාද?

    ළමයා මෑරිලා නෑද්ද? තිරිසන්නු වගේ නේ බන් උඹලා
    මචං, ඔය නාගොඩ රෝහලේ සිද්දිය ගැන පස්සේ සාක්ෂි එක්ක පැහැදිලි කිරීමක් තිබුණ මාධ්‍ය හමුවක් පෙන්නුවා.
    ඒක බලපන්.

    උඹට තේරේවි මම එහෙම කිව්වේ ඇයි කියලා..

    මෙතන නම් අනේ මන්දා බං.
    දරු පැටියෙක්ට පොඩි හරි රිදුමක් වෙන එකේ දුක දන්නේ දරුවෝ එක්ක ඉන්න අපි..
    🙁🙁
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචං, ඔය නාගොඩ රෝහලේ සිද්දිය ගැන පස්සේ සාක්ෂි එක්ක පැහැදිලි කිරීමක් තිබුණ මාධ්‍ය හමුවක් පෙන්නුවා.
    ඒක බලපන්.

    උඹට තේරේවි මම එහෙම කිව්වේ ඇයි කියලා..

    මෙතන නම් අනේ මන්දා බං.
    දරු පැටියෙක්ට පොඩි හරි රිදුමක් වෙන එකේ දුක දන්නේ දරුවෝ එක්ක ඉන්න අපි..
    🙁🙁
    ඒක බෑලුවා. දෑන් කියපන්කෝ ටීචර් කරපු වෑරෑද්ද බොරුව මොකක්ද කියලා..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඒක බෑලුවා. දෑන් කියපන්කෝ ටීචර් කරපු වෑරෑද්ද බොරුව මොකක්ද කියලා..
    උඹ බැලුවා කියන්නේ මොන එකද?
    🤔🤔
    උඹ බැලුවා නම් සිහි බුද්ධියෙන් ඔය අහපු ප්‍රශ්ණෙට උත්තරේ ලැබෙන්න එපැයි මචං..🙁
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹ බැලුවා කියන්නේ මොන එකද?
    🤔🤔
    උඹ බැලුවා නම් සිහි බුද්ධියෙන් ඔය අහපු ප්‍රශ්ණෙට උත්තරේ ලැබෙන්න එපැයි මචං..🙁
    මම ඒ මාධ්‍ය සාකච්ජාව බෑලුවා. එතන එයාලගේ සීන් ටික කියනවා මිසක් ඒ ටීචර් කරපු වෑරෑද්දක් කියන්නේ නෑනේ. ටීචට කොන්සා කිව්වාම සීඩි එක වෑඩ කරන්නේ නෑ කියලා ඒක අරන් ගිහින් අහපු එක වෑරදිද?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මම ඒ මාධ්‍ය සාකච්ජාව බෑලුවා. එතන එයාලගේ සීන් ටික කියනවා මිසක් ඒ ටීචර් කරපු වෑරෑද්දක් කියන්නේ නෑනේ. ටීචට කොන්සා කිව්වාම සීඩි එක වෑඩ කරන්නේ නෑ කියලා ඒක අරන් ගිහින් අහපු එක වෑරදිද?
    එතන මට මතක විදියට කිව්වා ඒ කට්ටිය භාවිතා කරන යන්ත්‍රය හා ඔය වැඩ කරන්නේ නෑ කිව්ව කෙනා ඒ සීඩී එක බලපූ එකේ මොකද්ද නොගැලපීමක්.

    ඒ වගේම සියයට එකක වැරදීම් ප්‍රතිශතයක් සහිතව ක්‍රියාත්මක වෙන වෛද්‍ය ඒකකයක් සීඩී එකක මනින මට්ට කෙනෙක් වැටෙනවා කියන එකෙන් පේනවා මචං උගේ මොලේ තරම..

    උඹ එහෙම මෝඩ නෑනේ. උඹට ඒ නිසා තේරෙනවා ඇති මම කිව්ව දේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතන මට මතක විදියට කිව්වා ඒ කට්ටිය භාවිතා කරන යන්ත්‍රය හා ඔය වැඩ කරන්නේ නෑ කිව්ව කෙනා ඒ සීඩී එක බලපූ එකේ මොකද්ද නොගැලපීමක්.

    ඒ වගේම සියයට එකක වැරදීම් ප්‍රතිශතයක් සහිතව ක්‍රියාත්මක වෙන වෛද්‍ය ඒකකයක් සීඩී එකක මනින මට්ට කෙනෙක් වැටෙනවා කියන එකෙන් පේනවා මචං උගේ මොලේ තරම..

    උඹ එහෙම මෝඩ නෑනේ. උඹට ඒ නිසා තේරෙනවා ඇති මම කිව්ව දේ..
    ඒක තමා මාත් කියන්නේ. ටීචට සීඩි එක වෑඩ කරන්නේ නෑ කියලා තියෙන්නේ කොන්සෙක්. ඒ මනුස්සයා ඕවා නොදෑන කිව්ව වෙන්න බෑනේ වෑඩ කරන්නේ නෑ කියලා. අනික තමන්ට අසාධාරණයක් වුනා කියලා හිතුනාම ඒ මනුස්සයා පෝස්ට් එකක් දෑම්මා. ඊට පස්සේ පොලිසිය එවලා තර්ජනය කරන එක හරිද? ටීච මෝඩ වෑඩක් කලා කියමු. ඊටත් වඩා මෝඩ විදිහටනේ රජයේ ආයතන එතනින් එහාට වෑඩ කරන්නේ.

    ඔය ටීචගේ සීන් එකේදි කිසිම තෑනක ඒ ගෑණී දොස්තරලාට බනින්නේ නෑ. ඒ වුනාට දොස්තරලා තමා අන්තිමට වෑඩේ බාර ගත්තේ.

    කවුරුත් කරන්නේ රස්සාවක්. ඒක නාහෙන් අඩන්නේ නෑතිව හරියට කලහම ඉවරනේ. ඒ වගේම හෑම රස්සාවට වගවීමක් තියෙන්න ඕනේ. එහෙම නෑතිව රස්සා කරන්න බෑ.
     
    හැබැයි ඒ ටීචර් කියන, සීඩී එක වැඩ කරන්නේ නෑ කිව්ව වෛද්‍යවරයා එහෙම කිව්වා කියන්නේ ටීචර් විතරයි. මම ලොකුවට දන්නේ නෑ, දන්න තරමින් අදාළ වෛද්‍යවරයා කිව්ව දේ වරදවා තේරුම් ගැනීමක් වෙලා කියලා පෙනුනේ.

    හෘද සැත්කම් 6000ක් වසර දෙක තුනක් තුළ කළ ආයතනයක් Vs ෆේස්බුක් පෝස්ට් එකක්..

    උඹම තේරුම් ගනිින් මචං එතනින් එහාට ඕකේ තොරතුරු නොදැන කතා කරන මිනිස්සුන්ගේ බුද්ධියේ තරම..

    ඔව් හැබැයි. ඒ ටීචර් කොයි වෙලාවකවත් වෛද්‍යවරු ගැන කිව්වේ නෑ.
    තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් විවේචනය කළාම මග අරින්නේ නැතුව, තමන්ව Mentioned වුණේ නැතත් ඉස්සරහට ආවේ වෛද්‍යවරු පිරිසම තමයි..

    මම දැකපු විදියට නම් ඔය නාගොඩ රෝහලේ සිදුවෙන මහා සේවය නැති වුණොත් නාහෙන් අඬන්න වෙන්නේ දොස්තරලාට නම් නෙවෙයි.
    ටීචර්ටත් නෙවෙයි..

    😎😎