සිරිපාල එකෙන් ම වරෙන් කො පො@නයො.. ඔට්ටු දාල කිච වෙලා දැන් කොන්ද පන නැද්ද.. ගෙදර කරන්න වැඩක් නැත්තම් ගිහින් වත්ත උදලු ගාපිය අනාතයො එක එකාට අංචි අදින්න කාලෙ කන්නෙ නැතිව..
කාලකන්නිය..
කාලකන්නිය..
හරි හරි ඔන්න ඕක අල්ලල දාපල්ල.නලින්ද සිල්වා මහත්තය ජ්‍යෝතිෂ්‍ය පොතකුත් ලියල තියෙනවද බන්? මම දැන් නේ දන්නේ ඒ සීන් එක.![]()
සිරිපාල එකෙන් ම වරෙන් කො පො@නයො.. ඔට්ටු දාල කිච වෙලා දැන් කොන්ද පන නැද්ද.. ගෙදර කරන්න වැඩක් නැත්තම් ගිහින් වත්ත උදලු ගාපිය අනාතයො එක එකාට අංචි අදින්න කාලෙ කන්නෙ නැතිව..
කාලකන්නිය..


නැකැත් රාල;16570090 said:උඹට සින්හල බැරිද? පලවෙනි කමෙන්ට් එකේ පලවෙනි පේලිය කියවපන්.. ඒ වුනාට ඔය ලිපියත් සම්පූර්න නෑ තව ගොඩක් දේවල් තියනවා දාන්න. ඉස්සෙල්ල ඉස්කෝලෙකට යන්න ගිහින් සින්හල ඉගෙන ගන්න
මේ එළකිරියේ උබට මට නැකතා එක්ක ගේමට ඉන්න එකම එකා සින්තටික් පොන්නයා නොහොත් ඔට්ටු පාල. මිෂ්කා ට්‍රැවල් අදිපති විදිහට රගපාන පොන්ස්. මොස්කව් ඇමරිකාවේ විසා තියෙනවලු ස්ථිර ඒ උනාට ෆොටෝ දාන්නේ පොඩියට


Owa okkoma boru.
Ubala Buddhist neda?
Buduhamuduruwo kiyala thiyanawa neda Nakath kiya deyak na kiyala?
Thamnta deyak karanna hithena welawai nakatha.
Deyak karanna nakathak enakan balan inne modayo kiyala neda ?buduhamuduruwo kiyala thiyenne?
http://jiwitaya.blogspot.com/2012/01/blog-post_05.html
Owa okkoma boru.
Ubala Buddhist neda?
Buduhamuduruwo kiyala thiyanawa neda Nakath kiya deyak na kiyala?
Thamnta deyak karanna hithena welawai nakatha.
Deyak karanna nakathak enakan balan inne modayo kiyala neda ?buduhamuduruwo kiyala thiyenne?
නැකැත් රාල;16569901 said:ඔය කථාවට මම සම්පුර්නයෙන් එකඟයි. නමුත් මෙතන මම සරලව දාපු එකක් තමයි මේ ලොකු ප්‍රශ්නයක් කරගෙන තියන්නේ. ජ්‍යොතිෂ දැනුමක් නැති කෙනෙක්ට සූර්ය සංක්රාන්තියේ සම්පුර්න සිද්ධාන්තය පැහැදිල් කරන්න අමාරු නිසයි මම සරලව ඒ දේ දැම්මේ. ඔතනත් ඔයාගෙ එකෙත් තව අඩුපාඩු තියනවා. ඔයාට පේනවා ඇති නොනගතය ආරම්භයේදී ඔය රූප සටහනේ සූර්යයා තියන්නේ සම්පූර්න යෙන් මීන රාශියේ ඔය තැන ඉඳලා සම්පූර්නයෙන් මේෂ රාශියට එන්න පැය 12කුත් මිනිට්ටු 48 යනවා එකෙන් මුල් අර්ධය තමයි නොනගතය. ඉතින් මට අර මෝඩ ප්‍රශ්නෙට හෙන බැරෑරුම් උත්තරයක් දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. සරලව සුභ නැකැත් නෑ කිව්වම එතනට ප්‍රමානවත්. කාට හරි තව විස්තර උවමනා උනානම් වෙනම ත්‍රෙඩ් එකක් දාල ඕක පැහැදිලි කරනවා. සරල දෙයක්. ඕක මට අරින්න දාන්නේ නැතුව කාටහරි යමක් ඉගෙන ගන්න කියලා දැම්මනම් ඕකේ වටිනාකම තව වැඩියි..![]()
ජබුක්!!!කොන්ද පන නෑ බං පොන්ටියගෙ..
තාත්තගෙ වරදලුනෙ


බින්දු;16570207 said:නැකතට පින් සිද්ද වෙන්න හරි ඌ ඔහොම දෙයක් ඉගෙන ගත්ත එක වටිනවා ( වැරදුනා කොපි පේස්ට් කරන්න ඉගෙන ගත්ත එක)


ග්‍රහ, නැකත්, කේන්දර සහ බෞද්ධයා..Code:http://jiwitaya.blogspot.com/2012/01/blog-post_05.html
තෙරුවන් සරණයි..!
මෙම කරුන තමන් විසින්ම තනිවම නිවරදිව විමසා බලන්න. එය ඔබටම යහපතක් වේවි.
බෞද්ධයා යනු කවරෙක්ද?
අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය පුද්ගලයායි.ඔහුට ඇත්තේ බුදුරජානන් වහන්සේ ගැන, ඒ ශ්‍රී සද්ධර්මය ගැන, ආර්ය මහ සංඝරුවන ගැන අවබෝධයෙන්ම ඇතිවූ ශ්‍රද්ධාවකි, සරණ යෑමකි.මෙසේ සරණය ගිය කෙනා හට බුදුරජානන් වහන්සේගේ අවබෝධය පිළිබද කිසිදු සැකයක් නැත.උන්වහන්සේගේ ලෝකවිදූ ගුණය ගැන සැක නැත.
යම් කෙනෙක් ග්‍රහ,නැකැත්,කේන්දර විස්වාස කරයි නම්, සරණ යයි නම් එම කෙනා බෞද්ධයකු නොවේ.නමට උත්පැන්නෙට පමනක් බෞද්ධ වේ. නැකත් කෙන්දර විස්වාස කරනවානම් ඔහු නිවරදි ලෙස තෙරුවන් සරණ ගිය කෙනෙකු නොවේ.
ඔබම විමසා බලන්න..
සියලුම ලෝක අවබෝධ කළ, ලෝකවිදූ ගුණයෙන් යුතු බුදුරජානන් වහන්සේ කිසිදු දේශනාවක , කිසිදු අවස්ථාවක මෙම කේන්දර,නැකත්,ග්‍රහ විස්වාස කරන්න,සරණ යන්න අදහන්න කියා තිබෙනවාද?
අප සරණ ගියේ බුදුරජානන් වහන්සේ නම් ,ඇයි උන්වහන්සේ දෙශනා කර නැති මේ දෙවල් පසු පස අන්ධයෝ වගේ යන්නේ?
මේ කියන නැකැත්,කේන්දර,ග්‍රහ වලින් අපට සෙතක් , ලාභයක් ලැබෙනවානම් ඒක මුලින්ම දේශනා කරන්නේ බුදුරජානන් වහන්සේ නොවේද?
උන්වහන්සේ මහා කාරුනිකයි නොවෙද?
කේන්දර, නැකැත්,ග්‍රහ කියන්නේ මිත්‍යා විශ්වාසයි.බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා මිත්‍යාදුෂ්ඨිකයන් හට තිබෙන්නේ උත්පත්ති දෙකයි. එකක් නිරයේ අනික තිරිසන් ලොකයේ.
අද ලංකාවේ බොහෝ බෞද්ධ යැයි නමට කියාගන්නා බියගුලුන් කේන්දරෙට, නැකැත් වලට, ග්‍රහයින්ට නිවටයන් වගේ යටත් වෙලා ඉන්නේ.බයයි කේන්දරයට, ග්‍රහයින්ට.
මොකක් හෝ සිදුවුනු ගමන්ම කේන්දරය බලන්න යයි, ග්‍රහයින්ට පූජා පවත්වයි, එක කියන කියන දේ කරයි, "මේ අපලය දුරුවේවා" වැනි ලාමක දෙවල් රෙදිවල ලියා ලැජ්ජා නැතිව උතුම් බෝධීන් වහන්සේලාගේ ගැට ගසා එයටත් අගෞරව කරයි. බුදුරජානන් වහන්සේ එසේ දෙශනා කර තිබේද? මේ බෞද්ධයෝද?මේ මිත්යාදුෂ්ඨික පිරිස්.
කී දෙනාටද ඒවගේ අවස්ථාවලදී බුදුරජානන් වහන්සේ සිහිවෙන්නේ? කී දෙනාටද උතුම් තිසරණය සිහිවෙන්නේ? එසේ නොමැතිව කේන්දර,නැකැත්,ග්රහහින් පස්සේ අන්ධයෝ වගේ යනවානම් බෞද්ධ කියන්න එපා.ලැජ්ජයි. ඒක බුදුරජානන් වහන්සේට , උතුම් ශ්‍රී සද්ධර්මයට , ඒ ආර්ය සගරුවනට කරන ලොකූ අගෞරවයක්.
නිවරදි බෞද්ධයා කියන්නේ මුලු ලොකෙම වෙන පැත්තක් ගත්තත් ඔහු බුදුරජානන් වහන්සේගේ පැත්තේ.ඒ වගේ කොන්දක් තියෙන, නිර්භීත කෙනෙක්.නැතිව මේ කණාමැදිරි එලි පස්සේ දුවන බියගුල්ලන්ට නොවේ.
මේ වගේ පිරිස් නිසයි බුදු දහම ලොකයෙන් අතුරුදහන් වෙන්නේ. බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා මේ බුද්ධ සාසනය විනාශ කරන්නේ වෙනත් ආගම් වල පිරිස් නොවේ, මේ සාසනේම බිහිවෙන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිවනක් පිරිස විසින්ම බව.
මෙ නැකැත්, කේන්දර, ග්‍රහ වැනි සාස්ත්ර පිලිබද,සරණ යන්න, විස්වාස කරන්න කියා බුදුරජානන් වහන්සේ දේශනා කර නැහැ. මේවා බමුණන්ගෙන් පැවත එන්නකි. අප සරණ ගියේ බමුණොද ?
මේවා විශ්වාස කරනවානම් අඩුම තරමින් තමන් සරණ ගියේ බමුනන්වයි කියල කියන්න. ලැජ්ජා නැතිව බෞද්ධ කියන්න එපා.
බෞද්ධයා කොන්ද කෙලින් තියාගෙන වැඩ කල යුතුයි. බෞද්ධයාට සරණ යන්න තිබෙන්නේ උතුම් තිසරණය පමනි.බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා,
යම් පුද්ගලයකු සරණ යනවානම් බුදුරජානන් වහන්සේ පමනක් සරණ යන්න,
යම් දෙයක් සරණ යනවානම් ඒ ශ්‍රී සද්ධර්මය පමනක් සරණ යන්න,
යම් පිරිසක් සරණ යනවානම් ආර්ය සගරුවන පමනක් සරණ යන්න කියා.
හිතන්න උන්වහන්සේ නොදෙසූ ඒවා අපට මොකටද?
මෙතරම් උතුම් ශ්‍රී සද්ධර්මයක් තියෙන කොට මේ පුහු දෙවල් මොකටද?
ඉර පායලා තියෙද්දී කණා මැදිරි එලි අපට මොකටද? මේ පුහු දෙවල් විශ්වාස කිරීම නිසා වන්නේ සතර අපාය උරුම කරගන්නයි. ඒක තියෙන්නේ තමා අතෙමයි.
දැන්වත් අප බුද්ධිමත් වෙමු. අප, මේ විශාල ලොකයෙන්, බුදුරජානන් වහන්සේගේ නිර්මල ධර්මය තිබෙන ලංකාව වගේ රටක , උතුම් බුද්ධ දේශනා ඇහෙන මේ වගේ කාලෙක ඉපදිලා මේ පුහු, නැකැත්, කේන්දර, ග්‍රහ වැනි මිත්‍යා දේවල් විශ්වාස කර කර ඉන්නවානම් එය මහත් අවාසනාවකි.
අපට ලැබෙන අවසාන අවස්ථාව මෙයයි. දැන්වත් නිවරදි ලෙස තෙරුවන් සරණය යමු. මේ උතුම් ධර්මය ආරක්ෂා කරගනිමු. නිවරදි බෞද්ධයකු ලෙස තෙරුවන් සරණ ගොස් මේ උතුම් බුද්ධ සාසනේදීම උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට උත්සහ කරමු.
තෙරුවන් සරණයි..!
