නොනස්ටික් කනවද? ආසා හිතෙයි 😱

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,822
    9,961
    113
    Cast iron is definitely healthier.
    ඒ රෙද්දවල් ගණන්නෙ. නේද?
    ගෙදරම කොත්තුවක් හදල කන්න ආසාවට ලොකු රොටී තැටියක් හොයනවා. Cast iron ඒවා තියනවා indian මුර ගණන්.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Aru ara hodai kiyane eka mokakda bn ?
    15 years use kala kiyapu eka ?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මේ වගේ බාග ඇත්ත කියන උන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ.

    Non-stick coating එක ගැලවුනා කියල කෑම එක්ක ඇඟේ තැන්පත් වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒ state එකෙන් තියෙද්දී මනුස්ස ඇඟට metabolize කරන්න බෑ. හැබැයි Non-stick manufacture කරද්දී ඕක පරිසරයට සහ වැඩ කරන උන්ට එකතු වෙන possibility එකක් තියනවා.

    ප්‍රශ්නේ තියෙන්නේ එතන මිසක් ගෙදර තියන පොතු ගිය pan වල නෙවෙයි.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    PTFE coated cookware හදන්නෙ සීරීමි පටන්ගන්න කොට, නැතිනම් පාට වෙනස් වෙන බව පෙන්න පටන්ගන්න කොට ,භාවිතයෙන් ඉවත් කරන්න. මිනිස්සු එහෙම නොකර දිගටම පාවිච්චි කරනවා.

    ceramic coated cookware ටිකක් ගණන්, toxic නැ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,070
    1
    28,552
    113
    ඒ රෙද්දවල් ගණන්නෙ. නේද?
    ගෙදරම කොත්තුවක් හදල කන්න ආසාවට ලොකු රොටී තැටියක් හොයනවා. Cast iron ඒවා තියනවා indian මුර ගණන්.
    ඔව් බං. පට්ට බරත් එක්ක. ගෙදරට හොරෙක් පැන්නොත් මැරෙන්න දෙන්න පුලුවන් භාණ්ඩයක්
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඔව් බං. පට්ට බරත් එක්ක. ගෙදරට හොරෙක් පැන්නොත් මැරෙන්න දෙන්න පුලුවන් භාණ්ඩයක්
    kohenda ganne machan ewa ?
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Been using Damro Innovex stainless steel cookware for years, no complaints on my behalf

    https://innovex.lk/product/cookware-set-6-pcs/
    පුළුවන් තරම් stainless steel හරි caste iron හරි use කරන්න. Plastic වෙනුවට glass containers use කරන්න

    Damro stainless steel එක shape
    අලුතින් Sthal brand එක තියෙනවා abans එකේ එකත් හොඳයි. ලස්සනයි damro එකට වඩා

    Glass Pyrex හරි indian brand එකක් තියෙනවා Borosil කියල එකත් හොඳයි