වස විස නැතුව මොන භාජනවලද උයන්න පුළුවන්?
ඒ රෙද්දවල් ගණන්නෙ. නේද?Cast iron is definitely healthier.
Kalu wen nadda bn ?....Been using Damro Innovex stainless steel cookware for years, no complaints on my behalf
https://innovex.lk/product/cookware-set-6-pcs/
Nope unless you burn your food or use a wood stove instead of gasKalu wen nadda bn ?....
ඔව් බං. පට්ට බරත් එක්ක. ගෙදරට හොරෙක් පැන්නොත් මැරෙන්න දෙන්න පුලුවන් භාණ්ඩයක්ඒ රෙද්දවල් ගණන්නෙ. නේද?
ගෙදරම කොත්තුවක් හදල කන්න ආසාවට ලොකු රොටී තැටියක් හොයනවා. Cast iron ඒවා තියනවා indian මුර ගණන්.
kohenda ganne machan ewa ?ඔව් බං. පට්ට බරත් එක්ක. ගෙදරට හොරෙක් පැන්නොත් මැරෙන්න දෙන්න පුලුවන් භාණ්ඩයක්
පුළුවන් තරම් stainless steel හරි caste iron හරි use කරන්න. Plastic වෙනුවට glass containers use කරන්නBeen using Damro Innovex stainless steel cookware for years, no complaints on my behalf
https://innovex.lk/product/cookware-set-6-pcs/