සිහිනයක් සුමිහිරි,
දැක සිත පැතිරි
ඉෂ්ඨ කර ගනිමි
එන දින ඉදිරි
කරන උත්සහ දහිරි
අහස මෙන් ඉපිලි
ගැටළු ඇත පැමිණි
ලෙහන්නට තැනකුදු නොමැති
කල හැකි කිසිත් නැති
කෙලවර කල යුතු නිතිනි
මිරිගුවට නොදුවනු යහකි
හතිලෑම පමණක්ම වෙයි නොනිමි
Lassana Nirmanayak machan
digatama nirmaana karanna
magen suba pethum![]()
මුලු මිනස් වර්ගයාම අවසානයේ විඳවන ප්‍රබල හැඟීමක්.
"ගහපු පදයකුත් නෑ-බෙරේ පළුවකුත් නෑ"
ඒත් උත්සාහය උක් දන්ඩක් වැන්නේ කියන දේ අත්නොහළ යුතු සත්‍යයක්.
ඔබේ නිර්මාණාත්මක හැකියාව ඉහළයි.ජය !

උපරිමයි මිත්‍රයා...

Ela nirmaanayak. Elakiri.......................