නොපෙනෙන බලවේග...!

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
එහෙනං නාකිස් දැන්...

ඕක තමයි මම කිව්වේ උඹ වගේ බොළඳ පැටියෙකුට උත්තරේ දෙන එකත් නාස්තියක් කියල. ඇගිල්ලෙන් ඇනල පෙන්නුවත් තේරෙන්නේ නැනේ.

දැන් අන්තිමේදී මෙතනට බුද්ධාගමත් ගාවගන්න හදනවා. දැන් උඹ බුද්ධාගම පිළිගන්නවානම්, මේවා ඔක්කොම බොරු කියලත් කියනවනම් මේකට උත්තර දීපන්:
උඹ පිළිගන්නේ දෙවියෝ, ප්‍රේතයෝ යක්ෂයො, බ්‍රහ්මයෝ ගැන බුදු හාමුදුරුවෝ කියපු දේවල්ද? ඔය විද්‍යාව කියන එකෙන් කියන දේවල්ද?
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ගොන් ප්‍රශ්නයක් නේ බන් ..
    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ ලෝකේ සනාතන විද්‍යාව ..
    එත් මේ නවීන තාක්ෂණයට/විද්‍යාවට ඒවා ග්‍රහණය කරගන්න තාම හැකියාවක් නෑ ..

    ඒ වගේම බෞද්ධ දර්ශනය අද මිනිස්සු යන්ත්‍ර මන්ත/ ජ්‍යෝතිෂ්‍ය එක්ක සම්බන්ද කරගෙන තම තමන්ට වාසි විදිහට මොඩිෆයි කරගෙන තියෙන්නේ ... :no: එහෙම හිතන එකෙක් තමයි උබත් !

    උබ ඔය ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නන්න හදන්නේ මොකක්ද කියල .. ආයෙත් මට පැහැදිලිව පොඩ්ඩක් කියපන්කො .. :lol::lol::lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ගොන් ප්‍රශ්නයක් නේ බන් ..
    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ ලෝකේ සනාතන විද්‍යාව ..
    එත් මේ නවීන තාක්ෂණයට/විද්‍යාවට ඒවා ග්‍රහණය කරගන්න තාම හැකියාවක් නෑ ..

    ඒ වගේම බෞද්ධ දර්ශනය අද මිනිස්සු යන්ත්‍ර මන්ත/ ජ්‍යෝතිෂ්‍ය එක්ක සම්බන්ද කරගෙන තම තමන්ට වාසි විදිහට මොඩිෆයි කරගෙන තියෙන්නේ ... :no: එහෙම හිතන එකෙක් තමයි උබත් !

    මම ඇහුවේ සරල ප්‍රශ්නයක්නේ. බොරුවට වටේ යන්නේ නැතුව හරියට කෙලින් උත්තරයක් දීපන්. උඹ දෙවියෝ, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, යක්කු ගැන බුදුහාමුදුරුවෝ කියපු දේවල් පිළිගන්නවද නැද්ද?
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    dehe gediya kapana wade nam apith karanwa bn oka maha boruwak bn
    lasi wadak eka

    මචන් උබ කපුවෙක්ද නැත්නම් කට්ටඩියෙක් ද???? දැන් මොන වගේ අවසථාවල දීද උබ දෙහි කපන්නේ???
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම ඇහුවේ සරල ප්‍රශ්නයක්නේ. බොරුවට වටේ යන්නේ නැතුව හරියට කෙලින් උත්තරයක් දීපන්. උඹ දෙවියෝ, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, යක්කු ගැන බුදුහාමුදුරුවෝ කියපු දේවල් පිළිගන්නවද නැද්ද?

    ඔව් .. :)
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    උඹල වගේ ගෝත්‍රිකයින්ට මේව ඇත්ත වෙන්න ඇති. ඒත් නවීන විද්‍යාවට ගැලපෙන්නෙ නැති ඔය වගේ ඒව ඔක්කොම බොරු ඇස් බැන්දුම් විතරයි.

    හා අපි ගෝත්‍රිකයෝ එතකොට උබ??
    :lol::lol::lol::lol::lol:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    දැන් කාලේ අපිටත් ලංකාවේ ඉන්න අමාරු එකේ භූතයෝ යක්කු කොහොම ඉන්නද බන් මෙහෙ? හැම බිම් අඟලකටම වලි කනවා මිනිස්සු.ඉතින් භූතයෝ යක්කු ඔක්කොම බිත්තර වලට,පොල් ගෙඩි අස්සට රිංගගෙන ඉන්නේ.මමත් බිත්තරයක් කඩනකොට,පොල් ගෙඩියක් බිඳින්න කලින් යක්කු පන්නන මන්තරයක් කියල තමයි බිඳින්නේ :sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම ඇහුවේ සරල ප්‍රශ්නයක්නේ. බොරුවට වටේ යන්නේ නැතුව හරියට කෙලින් උත්තරයක් දීපන්. උඹ දෙවියෝ, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, යක්කු ගැන බුදුහාමුදුරුවෝ කියපු දේවල් පිළිගන්නවද නැද්ද?
    එහෙම දේවල් ඇත්තටම නෑ. ඔය හැම දෙයක්ම තියෙන්නෙ මේ ලෝකෙම තමා. තියනවනං විද්‍යාවෙන් ඔප්පු වෙන්න ඕන. අද ලංකාවෙ මිනිස්සු නිකං මුලා වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: kepu

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    හා අපි ගෝත්‍රිකයෝ එතකොට උබ??
    :lol::lol::lol::lol::lol:

    මචන් උව ignore කරපන් .. ඌ පොඩි මානසික රෝගයක් තියෙනවා බටහිර ගැතිකම් කරන ... ඌ මේ වගේ ත්‍රෙඩ් වලට පැනල බටහිර විද්‍යාව විතරක් හරි කියන මතේ ඉඳල මිනිස්සුන්ගේ ඔලුව විකාර කරන එකෙක් :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම ඇහුවේ සරල ප්‍රශ්නයක්නේ. බොරුවට වටේ යන්නේ නැතුව හරියට කෙලින් උත්තරයක් දීපන්. උඹ දෙවියෝ, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, යක්කු ගැන බුදුහාමුදුරුවෝ කියපු දේවල් පිළිගන්නවද නැද්ද?

    මිනිස්සු බුදු දහම තමන්ගේ වාසියට හරවා ගන්න විදිහ ගැන හොඳ ලිපියක් හම්බුනා පොඩ්ඩක් වෙලා අරගෙන කියවල බලපන් ..

    http://peoplesmarch07.blogspot.com/2011/07/blog-post_18.html
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මචන් උව ignore කරපන් .. ඌ පොඩි මානසික රෝගයක් තියෙනවා බටහිර ගැතිකම් කරන ... ඌ මේ වගේ ත්‍රෙඩ් වලට පැනල බටහිර විද්‍යාව විතරක් හරි කියන මතේ ඉඳල මිනිස්සුන්ගේ ඔලුව විකාර කරන එකෙක් :)

    හා හා මම හිතුව මු විමලේගේ නෑදයෙක්ද දන්නේ නැහැ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔව් .. :)

    බුදු හාමුදුරුවෝ සූත්‍ර වල පැහැදිලිවම කියල තියෙනවනේ යක්කුන්ට, ප්‍රේතයන්ට, භූතයන්ට මිනිස්සුන්ගේ සිරුරට ආවේශ වෙන්න පුළුවන් කියල.ඒ වගේම ඔය අමනුස්සයන්ට භෞතික දේවල් වලට බලපෑම් කරන්න පුළුවන් කියල.

    දැන් උඹ කිව්වනේ බුදු හාමුදුරුවෝ කියපුවා පිලිගන්න්නවා කියල. එතකොට ඒ දේවල් මෙතන වෙන්න බෑ කියල උඹ නිගමනය කරන්නේ කොහොමද? මෙතන සිද්ධ වෙන දේවල් ඔක්කොම මේ කපු මහතාගේ කොමඩියක් සහ හොරයක් විතරයි කියල උඹ නිගමනය කරන්නේ මොන පදනමකින්ද?
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඇඟට එන්නේ දෙවි කෙනෙක් නෙවෙයි කියල එයාම කියනවා. අහල බලපන්. ඥාතියෙක් හරහා තමයි සම්බන්ධ වෙන්නේ.

    දෙහි ගෙඩියක්නම් උඹ කියන විදියට අලවන්න පුළුවන්, ගානට කැපෙන වෙලාවට වෙන් වෙන්න. ඒ වුනාට බිත්තරයක් එහෙම ලේසියෙන් අලවන්න බෑ. බිත්තරේ ඇතුලේ තියෙන දියර ඔක්කොමත් එක්ක.

    මචන් ඇහුවට තරහ වෙන්න එපා... උබට පුලුවන්ද ඔය වගේ යන්තරයක් ඇතුලට දාල බිත්තරේ අලවලා video එකක් කරලා දාන්න... අනේ මතක ඇතිව අලවන ගම් එකේ නමත් කියපන් හොඳේ...????;););););););););););)
    බිත්තරයක් අලවන එක මහ ලොකු දෙයක් නෙමෙ බන්.... එක බොහොම පොඩි දෙයක් නෙ... කුකුල්ලො අති කරන මිනිස්සු මෙ ක්‍රමෙ හොදට දන්නව ඔකට පොඩි ඉටි ස්වල්පයක් ඔනෙ කිසිම ගම් 1ක් ඔනෙ නෑ. පොඩි ප්‍රමානවත් සිදුරක් හදල අර සුරෙ දලා ලෙසියෙන්ම ඉටි වලින් සීල් කරන්න පුලුවන් එක පැහැදිලිව නොපෙනන විදිහට ඔනෙ නම් ඔය vedio 1ක් වගෙ බිත්තරෙ අපැහදිලි කරන්නත් පුලුවන් මොනවා හරි ගාල.. එක නම් පොඩි දෙයක්.. මෙතන මම කියන්නෙ මචන් මෙ vedio 1ක බොරුවක් කියන එක විතරයි නැතුව ප්‍රේතයො දෙවිවරු නෑ කියල නෙමෙ.. කොහොමත් යන්ත්‍ර මන්තර වලට ප්‍රසිද්ද ඔවා ගැන පරතෙරට ඉගෙන ගත්තු මිනිස්සු ඔය බොරු හදන්නවත් රත්තරන් එල්ලගෙ දගලන්නවත් මජික් පෙන්නන්න හදන්නෙවත් නෑ............​
     
    කුකුල්ලු ඇති කරන මිනිස්සු ඕක හොඳට දන්නවා? ඒ කොහොමද බන්? උන් බිත්තර හිල් කරලා සුදු මද පොඩ්ඩ පොඩ්ඩ අයින් කරගෙන ඔම්ලට් හදන්න හෝටල් වලට විකුණනවද?
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දැන් මේක කපු මහත්තයාගේ කොමඩියක් හරි මගඩියක් හරි කියන කට්ටිය කියනවා ඒගොල්ලෝ අමනුස්සයෝ ගැන බුදු හාමුදුරුවෝ කියපු ඒවත් පිලිගන්නවලු,

    බුදු හාමුදුරුවෝ කියපු හැටියට අමනුස්සයෙකුට පුළුවන් මිනිහෙකුට ආවේස වෙන. භෞතික දේවල් වලට බලපෑම් කරන්න මම අහන්නේ එහෙමනම් කොහොමද මේවා අමනුස්සයකුගේ වැඩක් නෙවෙයි, කොමඩියක් හරි මගඩියක් හරි විතරයි කියල එක පාරටම නිගමනය කරන්නේ කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බුදු හාමුදුරුවෝ සූත්‍ර වල පැහැදිලිවම කියල තියෙනවනේ යක්කුන්ට, ප්‍රේතයන්ට, භූතයන්ට මිනිස්සුන්ගේ සිරුරට ආවේශ වෙන්න පුළුවන් කියල.ඒ වගේම ඔය අමනුස්සයන්ට භෞතික දේවල් වලට බලපෑම් කරන්න පුළුවන් කියල.

    දැන් උඹ කිව්වනේ බුදු හාමුදුරුවෝ කියපුවා පිලිගන්න්නවා කියල. එතකොට ඒ දේවල් මෙතන වෙන්න බෑ කියල උඹ නිගමනය කරන්නේ කොහොමද? මෙතන සිද්ධ වෙන දේවල් ඔක්කොම මේ කපු මහතාගේ කොමඩියක් සහ හොරයක් විතරයි කියල උඹ නිගමනය කරන්නේ මොන පදනමකින්ද?

    ආන්න බලපන්කො ඉතින් .. typical බයියෝ ඔහොම්මමයි .. දැන් උබ කොහොමද මං හිතන දේ ගැන දන්නේ ? අන්න එකයි මට උබත් එක්ක කතා කරන හැම වෙලේම තියෙන ප්‍රශ්නේ .. උබ කොහොමද කියන්නේ මං මේක කොමඩියක් කියලා කිව්වා පලියට මේ කපුවා කරන්න හොරයක් කියල මං කිව්වයි කියල ? :lol:

    මං මෙතන කතා කරන්නේ මනෝවිද්‍යාවට අනුව තමයි මේ කපුවා අත්විදින ඔය සිදුවීම් උට අත්විදින්න ලැබෙන්නේ කියල .. ඕක ඉතින් උබට තේරුම් කරන්න කලින් උබට මනෝ විද්‍යාව තේරුම් කරන්න වෙනවා .. එත් ඉතින් බුදු දහමේ දේශනා වෙන්නෙත් මනෝ විද්‍යාව තාමයි .. ඒක උබ උබේ වාසියට හදාගෙන තියෙනවා කියල මං කිව්වේ එකයි ..

    ඊළඟ දේ තමයි බුදු දහමේ ප්‍රේතයන් ගැන කියන්නේ මොනාද කියල උබට අවබෝධය මදි වගේ .. උබට මං අර කලින් දාපු ලිපිය කියෙව්වා නං තේරෙනවා බුදු දහමේ දේශනා කරන ප්‍රේතයන් සහ වර්තමානේ මිනිස්සු ඒක විකෘති කරගෙන තියෙන ආකාරය ...

    http://peoplesmarch07.blogspot.com/2011/07/blog-post_18.html

    තව ඕනේ නං මේ ප්‍රේත වස්තුව කියවල බලන්න !

    http://bududhahama.blogspot.com/search/label/පේ‍්‍රත වස්තුවෙන්
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    කුකුල්ලු ඇති කරන මිනිස්සු ඕක හොඳට දන්නවා? ඒ කොහොමද බන්? උන් බිත්තර හිල් කරලා සුදු මද පොඩ්ඩ පොඩ්ඩ අයින් කරගෙන ඔම්ලට් හදන්න හෝටල් වලට විකුණනවද?

    මට මේකට කියන්න දෙයක් නැහැ බන්.... එක හින්ද මේ කටවහගෙන ඉද්දි... උබේ පොස්ට් එක දැකල හිනා ගියා... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    කුකුල්ලු ඇති කරන මිනිස්සු ඕක හොඳට දන්නවා? ඒ කොහොමද බන්? උන් බිත්තර හිල් කරලා සුදු මද පොඩ්ඩ පොඩ්ඩ අයින් කරගෙන ඔම්ලට් හදන්න හෝටල් වලට විකුණනවද?

    කිකිලිට තියල බිත්තර රකිනකොට පුපුරන බිත්තර වහන්නේ ඔය ක්‍රමෙන් තමයි.